🥴කොළඹ උන් කරන රහස් රස්සා..

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,080
    22,498
    113
    Generational Wealth බන්.
    එක්කො කොළඹ ඉඩම් තියෙනව එහෙම නැත්තන් පරණ බිස්නස් පවුල්.
    කොළඹ metropolitan area එකක ඉඩමක් තිබ්බ කියන්නෙ ආයෙ උඹට මැරෙනකන් මුකුත් කරන්න ඕනෙ නෑ. Rent එකෙන් විතරක් Benz, BMW අරන් ඉන්න පුලුවන්.
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    377
    1,009
    93
    පිට පළාත් වලින් කැළණි, ජපුර, කොළඹ කැම්පස් හරි ප්‍රයිවට් යුනි ඇවිත් බෝඩ් වෙලා ඉන්න ගොඩක් කෙල්ලො නං කියන්න ගොඩක් දේවල් තියෙනවා! උන්ව කරගහන එවුන් කියන්නෙ කැරිම පව් කරපු එවුන් වෙන්න ඕන!
    බෝඩ් වෙලා ඉන්න කෙල්ලොන්ගෙ අවුල් ටික පොඩ්ඩ්ක් කියපං ,

    පාර්ට් ටයිම් ස්පා වල වැඩ , නයිට් ක්ලබ් වල වැඩ , ඔයිට අමතරව මොනවද තියෙන්නෙ :yes:
     
    • Like
    Reactions: Psiko

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,978
    3,744
    113
    බෝඩ් වෙලා ඉන්න කෙල්ලොන්ගෙ අවුල් ටික පොඩ්ඩ්ක් කියපං ,

    පාර්ට් ටයිම් ස්පා වල වැඩ , නයිට් ක්ලබ් වල වැඩ , ඔයිට අමතරව මොනවද තියෙන්නෙ :yes:
    Dawasakata 1 parak ho limited wara ganak customers ekka hotel yanawa.( Self controlled Freelance)
    Evening nude or semi nude only fans
    Money walata partner( Fake)vidihata vip ekka events walata appear wenawa
    Evening Zumba or Khizombi class yanawa( ordinary nam shape)
    But okkoma ehema na tikai.
     
    Last edited:

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Mama danna ekek innawa thalawathugoda and maharagama town eke thathu deke building dekak thiyenawa. Pora eken thamai jeewath wenne. Padinneth v8 ekak. Ewa awurudu 20kata withara kalin gatta idam.
     
    • Like
    Reactions: Bad Cop

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    Generational Wealth බන්.
    එක්කො කොළඹ ඉඩම් තියෙනව එහෙම නැත්තන් පරණ බිස්නස් පවුල්.
    කොළඹ metropolitan area එකක ඉඩමක් තිබ්බ කියන්නෙ ආයෙ උඹට මැරෙනකන් මුකුත් කරන්න ඕනෙ නෑ. Rent එකෙන් විතරක් Benz, BMW අරන් ඉන්න පුලුවන්.
    Colombo mage friend kenek ta thiyenawa appartment ekak uu eka sell kara 50 million walata
    Samaharak commercial properties wala rent eka 3 million 5 million monthly
    Ithin nikan indala salli .
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,420
    5,346
    113
    Colombo
    මචංලා, මේ බලපන්කො කොළඹ ට්‍රැෆික් එකේ යන ඒවා. පාරේ බැහැලා 10 තත්පරයක් ඉන්න බැහැ, එක පාරටම දකිනවා අලුත්ම අලුත් බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්, පෝෂේ, රේන්ජ් රෝවර් වගේ කෝටි ගාණක් වටිනා වාහන. බැලුවම තියෙන්නේ අලුත්ම ප්ලේට්.
    මට තියෙන ප්‍රශ්නේ මුන් කොහොමද බන් මෙච්චර සල්ලි හොයන්නේ? මේ කොළඹ ඉන්න උන් මොනවද මේ කරන්නේ? ඇඟ පත රිදෙන්න වැඩ කරලා කොච්චර හෙව්වත් අමාරුයි මේ වගේ වාහනයක් ගන්න. මුන් මොන වගේ රහස් රස්සාවල්ද බන් මේ කරන්නේ? සීරියස් උත්තරයක් දියන් කොහොමද මෙහෙම වෙන්නේ කියලා.
    මට හතෙන විදිහට මිනිහ හරි ලුමයි හරි කවුරැ හරි ඇමරිකාවේ ඉන්නවා..නැත්තම් ඩුබායි නැත්තම් තෙල් රටවල්වල..
    නැත්තම් මුන් ගැනු නම් පදින්නේ මුන් කම්පැනි ලොක්කො එක්ක බුදියනවා
    නැත්තම් පොලිටික්කොන්ට අ්ලනවා
    නැත්තම් ඩුබායි සීක්ලාට අල්ලනවා..අයේ දෙකක් නැ. නැත්තම් ලංකාවේ සාමාන්‍ය විධායක් උන්ට ඒවායින් එකක් වැඩිම වුනොත් ගන්න පුළුවන්
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,424
    9
    3,069
    113
    Colombo mage friend kenek ta thiyenawa appartment ekak uu eka sell kara 50 million walata
    Samaharak commercial properties wala rent eka 3 million 5 million monthly
    Ithin nikan indala salli .
    apartment වල Maintenance ලාබයිද බං.
    අපේ ගෙවල් වල maintenance වලට සෑහෙන යනවනෙ. කියන තරම් earning නෑ.
    එක්කො අපි මැනේජ්මන්ට් දන්නෙ නෑ. :(
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    apartment වල Maintenance ලාබයිද බං.
    අපේ ගෙවල් වල maintenance වලට සෑහෙන යනවනෙ. කියන තරම් earning නෑ.
    එක්කො අපි මැනේජ්මන්ට් දන්නෙ නෑ. :(
    Man me kiyanne colombo 5 wala machan mage school eka gawa havelock city eke
    Uu sell karaa me kangadi .

    Commercial properties wala nam profitable colombo areas wala
     
    • Like
    Reactions: Bam

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    නිදන් වුණත් හම්බ වෙන්නේ කොළඹින් පිටනේ.😅
    රජ කාලේ ඉදන්ම කොලඹ සල්ලිකාරයෝ කාලා බීලා ජොලියේ සැපේ ඉන්නේ.

    කොළඹින් පිට සල්ලිකාරයෝ තමයි උන් සැප විඳින්නේ නැතුව සල්ලි ගොඩ ගහගෙන ඊලඟ පරම්පරාවට දෙන්න දඟලන්නේ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,231
    17,703
    113
    2020ට කලින් යමක් කමක් හම්බ කරගන්න පුලුවන් උන සෙට් එක. අඩුම 35 හෝ ඊට වැඩි සෙට් එකේ වත්කම් රුපියල depreciate වීම එක්ක දෙගුනෙකින් තුන් ගුනයකින් වැඩි උනා.. බැංකු වගේ ශෙයාස් අඩුම මිලට ගන්න චාන්ස් ආව ඉතිං කෑශ් තිබ්බ වැඩේ දන්න මිනිස්සු ගොඩ දාගත්ත. වැඩිය ඕනෙ නෑ ඒ දවස් වල FD වලින් මුදල දෙගුන කරගත්ත අය හිටිය.
    ආර්ථික අර්බුද කාලෙ වෙනම අලුත් බිස්නස් සෙට් එකක් ගොඩ ගියා (උදා: tution) මේ වගේ අය හුගක් දැන් ඒ ආව ප්‍රොෆිට් වලින් වාහන ගේනව. අමුතු දෙයක් නෑ.. වත්කම් වර්ධනය කරගෙන.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,178
    6,302
    113
    ඇත්තටම ඕවයෙ රහස් තියනව, කවුරුත් කියල දෙන්නෙ නෑ කිව්වට තේරෙන්නෙත් නෑ, මොකද ඔය සල්ලි හොයන එක ටික ටික කරල අවබෝධයෙන් ඉදිරියට යන ක්‍රමවේදයක් තියෙන්නෙ යන්න යන්න තමයි අවස්ථා උදාවෙන්නෙ සහ පෙනෙන්නෙ හා හැන්ඩල් කරන්න පුළුවන් වෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: Ldy and Mr dulan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Generational Wealth බන්

    ape office Kollake Intern awaa, uta gewal witharak rental homes 10+ thiyanawa Lanakwee.

    Unge Seeyage kale idan ma salli karayoo, family ekee lamaiyi okkotama bedala deela thiyanne wealth eka

    Job eka nokarath muta monthly 2-3 million LKR enawaa investment + Rental walin, still uta nikan inna bari nisa experience ganna job ekake karanawa kiuwa

    Oya level ekata enna igena gena witharak baa, job karalath baa