එහෙම එකක් නම් හොයන්න බැරි වෙයි, උන් එවනවා නේද letter එකක් එකෙන් මේකට මෙච්චරක් transfer උනා කියලා. මට දැන් එහෙම ලියුම් දෙකක් ආවා.. මගේ CR 27.00 තිබ්බේ එක එහෙම්මම ආවා. මම call එකක් දීලා අහලා තමා කිවේ annual fee එක ලබන අවුරුද්දේ ඉඳන් add වෙන්නේ. Platinum එක 2500යි කියලා.