CREDIT CARD HELP

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    NDB credit card ekata EARLS REEF hotel ekata 60% off kiyala thibuna.. mage nangige wedding eken passe inna mage gane gift ekak widiyata meka book karanna giya. Hotel eken kiyanawa card holderma innawa nam witharai offer eka denne kiyala... mekata mokadda karanne machanla.. magema nangi nisa anawasya wihulu nam epa machan... mata araganna widiyak nedda??? Wedding eka laga hinda book karagannama one.. NDB eke work karana kawuruharu kamak ne udawwak karanna puluwan nam loku deyak..
     
    Last edited:

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Apoo bn hotel ekata katha karala kara ganna puluwan. Uba room booking manager ekkama katha karapan wade puluwan
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Katha karada hotel ekakth ekka uba kiyapaneka prasant ekak vidiyata uba denne kiyala ube namata book bada ahapan
    Loku line eken nathiwa shep eken apan owa karaganna puluwan ...

    Yes! You can tell the hotel and arrange it

    Apoo bn hotel ekata katha karala kara ganna puluwan. Uba room booking manager ekkama katha karapan wade puluwan

    mama kiwwa ban present ekak denna kiyala... eta passe guest reception executive kenek ewith kathakara.. eki kiwwa hotel manager ada ne card eka dunna call ekak denna.. ethakota managerta kathakarannam kiyala.. mama kiwwath check in wenakota mage id eka dennam.. check out wenakotath ennan kiyalath...
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    unta ona sale ekane bn. uba awa nawa unta moko bn , uba pay karanawa nam mokek hitiyama unta mokada. uba talk ekak deepan . wade karala dei
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඔය වගේ දෙයක් මට උනා යාලුවෙක්ගෙ සම්පත් කාර්ඩ් එකෙන් හොටෙල් බූකින්ග් එකක් දාන්න ඔඑඅ වෙලා මම හොටෙල් එකට කෝල් කරාම කිව්වා කාර්ඩ් හෝල්ඩර් ගෙන් ලෙටර් එකක් අරන් එන්න කියලා හැබය් උන් ලෙටර් බැලුවේ න ගියාම නම් හොඳම දේ හොටෙල් එකට කතා කරන්න එයාල කොහොමහරි වැඩේ කෙරෙන විදිහක් කියනවා අත අරින්නේ නෑ මගේ තව යාලුවෙක් ඔය විදිහට හොටෙල් බූකින්ග් එකක් දාන්න ගිහින් අන්තිමට උන් කාර්ඩ් ඔෆර් එකට වඩා අඩුවට කෑෂ් ඔෆර් එකක් දුන්නා
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    NDB credit card ekata EARLS REEF hotel ekata 60% off kiyala thibuna.. mage nangige wedding eken passe inna mage gane gift ekak widiyata meka book karanna giya. Hotel eken kiyanawa card holderma innawa nam witharai offer eka denne kiyala... mekata mokadda karanne machanla.. magema nangi nisa anawasya wihulu nam epa machan... mata araganna widiyak nedda??? Wedding eka laga hinda book karagannama one.. NDB eke work karana kawuruharu kamak ne udawwak karanna puluwan nam loku deyak..

    its a usual CC promo condition. You can also get a room and go.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අන්තිමට උන් කාර්ඩ් ඔෆර් එකට වඩා අඩුවට කෑෂ් ඔෆර් එකක් දුන්නා

    :yes:
    ලංකාවෙ credit card ඔෆර් කථා බොරු බන්. මම මීට කලිනුත් ත්‍රෙඩ් එකක ඔය ගැන කියල තියනවා. credit card එක නැතුව ගාන අහපන්කො බලන්න ඒත් ඒ දවස්වලට ඒ discount එක තියනවා.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    best answer! :yes:
    The offers are coming with certain terms and conditions.

    oka katha karaganda puluwan. Uba atthama scene eka kiyapan. present ekak kiyalath kiyapan?

    ඔය වගේ දෙයක් මට උනා යාලුවෙක්ගෙ සම්පත් කාර්ඩ් එකෙන් හොටෙල් බූකින්ග් එකක් දාන්න ඔඑඅ වෙලා මම හොටෙල් එකට කෝල් කරාම කිව්වා කාර්ඩ් හෝල්ඩර් ගෙන් ලෙටර් එකක් අරන් එන්න කියලා හැබය් උන් ලෙටර් බැලුවේ න ගියාම නම් හොඳම දේ හොටෙල් එකට කතා කරන්න එයාල කොහොමහරි වැඩේ කෙරෙන විදිහක් කියනවා අත අරින්නේ නෑ මගේ තව යාලුවෙක් ඔය විදිහට හොටෙල් බූකින්ග් එකක් දාන්න ගිහින් අන්තිමට උන් කාර්ඩ් ඔෆර් එකට වඩා අඩුවට කෑෂ් ඔෆර් එකක් දුන්නා

    Kathakarala wede karagaththa machan.. mage ID ekai card ekai nangi athe ewanna kiwwa.. ada email ekakin booking eka demma..
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    :yes:
    ලංකාවෙ credit card ඔෆර් කථා බොරු බන්. මම මීට කලිනුත් ත්‍රෙඩ් එකක ඔය ගැන කියල තියනවා. credit card එක නැතුව ගාන අහපන්කො බලන්න ඒත් ඒ දවස්වලට ඒ discount එක තියනවා.

    Mama nikan card katha kiyanne nethuwa ehuwama un kiwwe nikan gananma thama cash discount 35% dennan kiwwa.. hebei 60% off eka nam patta watinawa... normal rate eka 30300k withara.. offer eken hambuna 12100ta..
     
    Last edited: