ඇයි බන් ජෙප්පො උන් කලින් කියපුවා උන්ටම කැරකිලා ඇවිල්ලා වදින්නෙ 🤭🤭

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,727
    8,683
    113
    35
    Spain
    ඕකට හේතුව බන් ටිකක් දැනගෙන පඬියා වගේ දෙසන්න ගැනීම. ජෙප්පෝ එහෙ හෙනම ඕවර් කොන්ෆිඩන්ස් එකේ ඉන්නේ. එත් ඉතින් යතාර්ථය තේරුම්ගත්ත ගමන් ඕකුන් ටෝන් එක වෙනස් කරනවා, කෙඳිරි ගානවා. මොලේ තියෙන උන් අත තියන්නේ නැති තැන වල මෝඩයෝ පිනුම් ගහනවා කියන්නේ මේකට. ඊළඟට යමක් දෙසන්න කලින් ඇයි මේක කලින් හිටි උන්ට කල්පනා නොවුනේ කියල හොයල බැලුවම තමන්ගේ අදහසේ මෝඩකම් තේරෙනවා. එත් ඉතින් ජෙප්පෝ අලි ඔලුවෙන් ඕවර් කොන්ෆිඩන්ස් එකේ ඉන්න නිසා ඕක තේරෙන්නේ නැහැ.
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and tharakaf

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,959
    3,724
    113

    Ohoma newe thamange Leader wage Rata Dollar walin purawana hati pahadili lesa kiyanna Oney.
    Rapid development towards another Singapore in South Asia by 2029.
    Listen to SMART planning of country Specific -Measurable -achievable -relevant -time bound.
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya