අනුර කියපු ඒ වගේම කරපු වැඩක් දාගෙන යමුද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,646
    72,929
    113
    රනිලා ඉතුරු කරලා ගිය සල්ලියි, අපේ බදු ටිකයි හරියට උගෙ වගේ වටේම හිඟන්නන්ට නිකන් බෙදලා දෙනවා ඇරෙන්න ඌම පටන් ගත්ත රටට වැඩක් තියෙන වැඩ මුකුත් නෑනේ බන්.

    පොඩ්ඩක් ග්‍රොක්ගෙන් හරි අහපන් උඹේ රෙදි ගැලවෙන්න කලින් 🤭 🤭
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,236
    1
    57,289
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිලා ඉතුරු කරලා ගිය සල්ලියි, අපේ බදු ටිකයි හරියට උගෙ වගේ වටේම හිඟන්නන්ට නිකන් බෙදලා දෙනවා ඇරෙන්න ඌම පටන් ගත්ත රටට වැඩක් තියෙන වැඩ මුකුත් නෑනේ බන්.

    පොඩ්ඩක් ග්‍රොක්ගෙන් හරි අහපන් උඹේ රෙදි ගැලවෙන්න කලින් 🤭 🤭
    විකාර කියවන්න එපා. මම OP අහපු ප්‍රශ්නෙට උත්තරයක් දුන්නෙ.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,236
    4,046
    113
    රනිලා ඉතුරු කරලා ගිය සල්ලියි, අපේ බදු ටිකයි හරියට උගෙ වගේ වටේම හිඟන්නන්ට නිකන් බෙදලා දෙනවා ඇරෙන්න ඌම පටන් ගත්ත රටට වැඩක් තියෙන වැඩ මුකුත් නෑනේ බන්.

    පොඩ්ඩක් ග්‍රොක්ගෙන් හරි අහපන් උඹේ රෙදි ගැලවෙන්න කලින් 🤭 🤭
    රනිල් ගහපු tax ආදායම් ගෑසට් ටිකයි, TIN registration එව මේවගෙ ටිකයි එහෙමෙගෙ කරල අනුර ශේප් වෙනව එයා කරා වගෙ.රනිල් ටැක්ස් වලට කරපු වෙනස්කම් වලින් තාම දුවන්නෙ.මේකෙ professors doctors ඔක්කොම බකන්න්නෙලාගෙන ඉන්නවා.ඇත්තම කිව්වොත් රනිලගෙ පිහිටෙන් උගෙ pathway එකෙ වැටි වැටි හරි යන්නෙ මුන්ගෙ කියල හූනු බිජක දෙයක් නෑ.ඩිගිටල් කරනව කිව්වට එකවුන්ට් එකකට පොයින්ට් ටු පොයින්ට් කරගන්නවත් බැ
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,910
    7,844
    113
    පෙල පොතට සමලින්ගික වෙබ් සයිට් එකක් ආවා-අවු:දෙපාරක් පඩි වැඩි කරනවා කිව්වා.ආසන්නයෙන් තෙල් නැවක් ගියොත් කියන්න කිව්වා-ප්ලෙන් එකක් ඉතාලි ගියා-බටලන්ද කතාවක් විතරක් උනා-Akash nilupul කියල උන් fb දැක්කා-බිග් කශ්චන් කිව්වා-කලිදුට පාන් ද ඇහුවා-ජාතික ආරක්ශාවෙ නිර්වචන අහගත්තා-ආයු ගුඩ් මෑන් මැන් ඔෆ්ද මැච් කිව්වා-මෙවා රටවල්ද චී හුන්ඩු උනා- ජයමන්ගල ගාතා ඔනෙ නැ කිව්වා-දකුනෙ සිහලයො උතුරට යන්නෙ ජාතිවාදෙ අවුස්සන කිව්වා-සින්හල අවුරද්ද කිරි ඉතිරැවෙ නැ sms එකට කෝටි 980, කිව්වා-නාමල්ගෙ ලැම්බොගිනි 19 බානව ඇස්දෙකෙන් දැක්ක කිව්ව-සිරසෙ දි බාග්‍යා සින්හරාජෙ කපනවා කිව්වා
    -උගන්ඩාවෙ සල්ලි ගෙනවා කිව්වා
    -රනිල්ගෙ ආර්‍යාවගෙ උපාදි සන්චාරෙ ට නඩුවක් දැම්මා-පෝර්ට් සිටියට ලංකාවෙම කළුගල් ඕනෙ කිව්වා- හම්බන්තොට වරායෙ ගලක් කිව්ව
    -උමාඔය හිළක් තියෙනව කිව්ව
    -හොරු අල්ලනව කිව්ව-
    -ශම්මි එළවනව කිව්ව
    -එහා ගෙදර බල්ලට මෙහා ගෙදරට යන්න බැ කිව්වා-හයිවෙ හැදුවෙ මහින්ද ට ඇබුල්තියල් ගෙන්න කිව්වා
    -උන්ගෙ ලිස්‍ට් එකේ ඔක්කොම උගත්තු කිව්වා-තාක්ශනය යොදවා ස්වාභාවික විපත් වලින් වෙන අනතුරු නවත්තනව කිව්ව-
    අධ්‍යාපනයට 6% ක් දෙනව කිව්ව- ත්‍රීකුනාමලයෙන් රටම ගොඩ දානව කිව්ව
    -ඩොළර් බිලියන 42ක ණය කජ්ජක්ද ඇහුව
    -මේසෙට තට්ටුවක් දාල හාල් මිල 20 කින් වැඩිකරා
    -තනියෙන් දොර ඇරගෙන බැස්ස
    -උන්ට ඕනෙ කොන්දේසි වලට ණය ගන්නව කිව්ව-හැකර් බාන්ඩාගාරෙ සල්ලි ගත්තා-ලාල් කාන්ත ලස්සන ගෙයක් හැදුවා-
    -බිත්තරෙන් කොමිස් ගහනව කිව්ව-බාල බෙහෙත් ගෙනාවෙ නිලදාරි ඇමති නෙමෙ කිව්වා-ජනාදිපති අරමුදල වැඩී කව්වා-බස් එකේ,කෝච්චියෙ, බයිසිකලේ පාර්ලිමේන්තු එන්නෙ කිව්වා-චිචීගෙ බල්ලගෙ කරෙ පවුම්90 මාලෙ-පැන්ඩොරා පෙපර් වල නිරෑපමා ගේ සල්ලි පැනමා වෙන ගෙනවා කිව්වා-අර්ජුන් මහෙන්දර් කුදලගෙන එනවා කිව්ව-විට්ස් කාර් ලක්ශ20 වගෙ-ජපන් බයික් එකක් ලක්ශ 02 ට වගෙ- මහ මොලකරැ අප්‍රියෙල් 21 කියනවා කිව්වා- පොට්සිටි එක නවත්තනවා කිව්ව-imf එකට කොන්දෙසි දානව කිව්ව-චීන කොලනියක් වෙල ඉන්දියාවෙ යටත් විජිතයක් වෙලා කිව්වා-නිට්ටබුවෙ නිදානයක් පහල වෙලා කිව්වා-පඩු කරදගහ නිසා නඩුවක් දැම්මා-මහින්දට චීන සමාගම් දුන්නු චෙක් පත් -තහඩුවක් ගියොත් ලක්ශ 10 කිව්ව-නෙලුම් කුලුන බිමට පනින්න්ද?කැරකි කැරකි ඉන්නද ඇහුවා-හාල් රටින් ගෙන්න කොටුවෙ මුදලාලිට පුලුවන් කිව්වා-කීත් නොයර් එක්නැලිගොඩ තාජුඩීන් චන්දෙට විතරක් උනා- පොඩිපුතාගෙ කාර් එක කෝටි 52කිව්වා-මහින්ද හොරා කාපු මුදල කෝටි 534 ක් කිව්වා-සීනි බදු වන්චාවෙ හොරැ හිරෙ දානවා කිව්වා- රනවිරැවො නොකියා සොල්දාදුවො කිව්වා-ජාතිය ආගම කියල එකක් නැ කිව්වා-බෝ ගස වැඩකට නැති ගහක් කිව්වා-හම්බන්තොට ට ප්ලේන් එද්දි කුරැල්ලො වදිනවා කිව්වා-දූපතකට රිලව් ගිහින්'දානවාකිව්වා-හොර උපාදි රන්වල ඇක්සිනඩන්ට් එක උනා- විරැද්දව ටික් ටොක් කරන උන්වත්'cid'ගෙනිච්චා-ටැප් එකක් ටොයිලට් එකක් හැදුව බාගෙට හදපු බිල්ඩින් වලට මුල්ගල් තියීම-කොමසාරිස් රහස් චන්දයක් තිබ්බා-රෙපයාර් කරපු බස් එකක් පාරට දැම්ම -හාමුදුරුවෝ වන්චාරි කිව්වා හිරෙ'දැම්මා-ගලඅගුරැ නැව්'08' සුදු උනා-කන්ටෙනර් 325 වෙච්චදෙයක් නැ-නුවරඑලියෙ අයිස්පැක්ට්‍ර්යෙක් හම්බුනා-උගන්ඩා කුමාරි බොරැව ඇත්ත කරන විදිය ආදර්ශය දුන්නා-පටාචාරයි කුන්ඩල්කෙශියි මාරැ උනා-කැමති නැකතකින් අවුරැදු කාපන් කිව්වා-යුද්දෙ ඉවර වෙන දවස එදාට තෙල් මිල අඩුවෙයි කිව්ව්වා-යුද්දෙ කරෙ අහල'නෙමෙ'කිව්වා -මාලු ඉන්න තැන මැසෙජ් එකෙක් දෙන්නම් කිව්වා-ගානිය බැරිස්ටර් නාටකය-ගන්ජා හිටවපු කුඩු බිස්නස් කරපු මාලිමා මන්ත්‍රීලත් දැක්කා-ඉබ්‍රහිම් නානා ගෙදර ගියා සලෙඇතුලට ගියා-පුන්චි අම්මටත් බෙරෙන්න බැරි උනා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,295
    1
    31,958
    113
    - උඩරට -
    රනිල්ට බය නෑ කීව්වා.. හිරේ දානවා කිව්වා !!

    කිව්වා වගේම රනිල්ව බන්ධනාගාර බස් එකේ රවුමක් අරන් ගියා 🫣


    Jim Carrey Vegetables GIF by MOODMAN
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,944
    113
    35
    Spain
    Either done or in-progress
    ඉතින් බන් ඔය ඔක්කොම අස්වැසුම ටයිප් එකේ නාතිකාර රෙද්දවල් නේ. රෙද්දක් ඇඳන් මේවා කළා කියන්න පුලුවන්ද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    @shenat තමයි දන්නේ

    ඔව් අපි දන්නවා. අපිට පේනවා.

    උබ වගේ තැරි මෝඩ low IQ බයියන්ට තව අවුරුදු 20ක් විතර ගියාම තේරේවි. ඒත් තේරුනේ නැත්තං ඉතින් ඒ තොපි ලබාඋපන් හැටි තමයි කියල හිතහදන් පිනක් දහමක් කරන් ඉඳපන් 🤌🏼🤣🤣
     
    • Like
    • Haha
    Reactions: Ldy and ComanMan