සලේ කොළඹ ජාතික රෝහලට යැව්වයින් පස්සෙ ඔහොම්මම වලට යාවිද? සාක්ෂි ගොඩක් එක්ක සලේ වලට ගියොත් ඌ මහමොලකරු සීන් එකේම ඉඳී, එතනින් උඩට තල්ලුවෙන්නෙ නැතිවෙයි නේද?