ජීවිතේට ආදරයක් ඕනෙමද? නෑනෙ.

Elza

Active member
  • Mar 24, 2026
    118
    131
    43
    කොහදෝ ඉදල ආදරේ කියල ජීවිතේට ආව කරුමයක් ජීවිතේ හොදම කාලෙ කෑව. FB එකේ මේක දාන්නත් හද;ල ඒකෙ උන් මම දන්න නිසා උන්ගෙ ප්‍රශ්න වලට ආයෙ උත්තර දෙන්න බැරි නිසා මම කවුද කියල නොදන්න මේකෙ මම දැම්මෙ. :)

    2026-06-07 at 11.38.40 PM.jpeg
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,156
    1,660
    113
    එහෙමයි කියල ඉතින් cutex එහෙම ගාගන ?

    කොහදෝ ඉදල ආදරේ කියල ජීවිතේට ආව කරුමයක් ජීවිතේ හොදම කාලෙ කෑව. FB එකේ මේක දාන්නත් හද;ල ඒකෙ උන් මම දන්න නිසා උන්ගෙ ප්‍රශ්න වලට ආයෙ උත්තර දෙන්න බැරි නිසා මම කවුද කියල නොදන්න මේකෙ මම දැම්මෙ. :)

    View attachment 266704
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,866
    23,557
    113
    ආදරේ ඕනෙ බන්. එක්කො හොඳ අම්ම තාත්තා සහෝදර සහෝදරියන්ගෙන්. එහෙම නැත්තන් කෙල්ලෙක්ගෙන්. එහෙම නැතුව නන් අමාරුයි.
     
    • Like
    Reactions: acryan

    Elza

    Active member
  • Mar 24, 2026
    118
    131
    43
    එහෙමයි කියල ඉතින් cutex එහෙම ගාගන ?
    රටේ ලෝකෙට පේන්න. තව එකෙක් හොයාගන්නත් ඕනෙනෙ කවද හරි. :lol:

    ආදරේ ඕනෙ බන්. එක්කො හොඳ අම්ම තාත්තා සහෝදර සහෝදරියන්ගෙන්. එහෙම නැත්තන් කෙල්ලෙක්ගෙන්. එහෙම නැතුව නන් අමාරුයි.
    අම්ම තාත්ත ඇරෙන්න ඒ වගේ ආදරයක් වෙන කෙනෙක්ගෙන බලාපොරොත්තු වෙන්න නෑ ආයෙනම්.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    ආදරේ හම්බෙන්නේ ආදරේ කළොත්. මමත්වය, ආත්මාර්ථය විතරක් තියෙන අයට ආදරය හම්බෙන්නේ නැහැ.

    ඔය ආදරේ ඕනේ නෑ... ඕවා බොරු කියා කියා යන්නේ ඉතින් අර මිදි තිත්තයි කියන නරි තමයි
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    උබ ආත්මාර්තකාමී ඒකයි උබට ඔහොම හිතන්නෙ . සෝ මූ ඔන් බං