NSB Bank Money Lost

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    masa kipayak salli awilla, ita passe salli awe naha kiyanne bank eke sonnayange awulak,


    eka newei thawa awulak thiyenwa,
    ගිය ඔක්තෝබර් වල එකයි පනහක් dala 6.5% poliyata laksha ganak adui kiyanne kohmada ban
     
    • Like
    Reactions: moveon

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දන්න එකෙක්ට ඔහොම වැඩක් වෙලා ඌ කේස් ඇදලා ඉන්වෙස්ටිගේශන් ගිහින් බැංකුවෙ වැරැද්දක් අහුවෙලා ගෙවලා තිබුනා.


    The Director
    Financial Consumer Relations Department (FCRD)
    Central Bank of Sri Lanka (CBSL) 30,
    Janadhipathi Mawatha,
    Colombo 01.

    Tel : +94 11 247 7966
    Hotline for Inquiries: 1935
    Fax : +94 11 247 7744
    Email : [email protected]
    Web : www.cbsl.gov.lk/en/fcrd

    -------

    The Financial Ombudsman,
    Office of the Financial Ombudsman - Sri Lanka
    143 A, Vajira Road,
    Colombo 05
    Sri Lanka.

    Tel : +94 11 259 5624
    Fax : +94 11 259 5625
    Email : [email protected]
    Web : www.financialombudsman.lk
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,288
    22,768
    113
    එහෙම මේ ලපයි සිපයි කතා බෑනෙ ලක්ෂ ගණන් වල ගනු දෙනු වලට.
    උඹ කියපන් උඹට ලෝයර් පොලීසියෙ entry එකක් දාලා financial ombudsman ට ලියන්න කිවුව කියල.
    එතකොට මැනේජර්ම එක්කන් ගිහිල්ල තේ එකක් එහෙම දීලා කතා කරයි.
    නැත්තන් බල්ල ගානට දාන්නෙ.
    ලංකාවෙ පොඩ්ඩක් පෙනේ පුප්පල පෙන්නන් නැතුව වැඩක් කරගන්න බෑ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,321
    6,757
    113
    හෙල බිමේ
    මම හිතන්නේ නෑ මේ කියන කතාව හරි කියලා. එකක් තමයි වැරදිලා ගිණුම් අංකයක් ලිව්වත් හරියටම ඒකට අදාලව ගිණුමක් තියෙන්න පුළුවන් හැකියාව. මොකද මම දන්න විදිහට ගිණුම් අංක යන්නේ 1 2 3 වගේ පිළිවෙලට නෙවෙයි.
    බැංකුවට මෙහෙම කියන්න බෑ. උඹට අනිවා පුළුවන් පුරවපු mandate එක ඉල්ලන්න පුළුවන් බලන්න.
    සිස්ටම් change උනාම අලුත් number එකයි පරණ number එකයි දෙකක් තියෙන්න පුළුවන්. ඒත් ඔයා කොයි එකට දැම්මත් සල්ලි යන්න ඕනි.
    අනික ඔය වගේ ලොකු case එකක් නිකන්ම කරන්න දෙයක් නෑ කියලා මගහරින්න බැංකුවට බෑ
    Mandate එක ඉල්ලන්න පුළුවන් ද බං බලන්න...? උන් දෙන්න බෑ කියනවා නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,230
    72,411
    113
    මාලඹේ
    Uba Bank Ekata gihin kes Eka edhapan ban wena weradi Account Number Walata poli bera karanna Neha
    FD Eka dhaanna ekaagema namata thiyena Account Walata witharai bera karanna puluwan
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    Mandate එක ඉල්ලන්න පුළුවන් ද බං බලන්න...? උන් දෙන්න බෑ කියනවා නේබෑන්ක්
    උඹ දීපු details වැරදි කියලා බැංකුව කියනවා නං ඒක ඔප්පු කරන්න mandate එක පෙන්නන්න ඕනිනේ. උඹ කියපන් උඹට confirm කරගන්න ඕනි කියල
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,321
    6,757
    113
    හෙල බිමේ
    උඹ දීපු details වැරදි කියලා බැංකුව කියනවා නං ඒක ඔප්පු කරන්න mandate එක පෙන්නන්න ඕනිනේ. උඹ කියපන් උඹට confirm කරගන්න ඕනි කියල
    මට කේස් එකක් වෙලා ඉල්ලුවා. උන් දෙන්න බෑ කිව්වා. ලොකු අවුලක් නැති එකක් නිසා වැඩිය පස්සෙන් පන්නන්න ගියේ නෑ
     
    • Like
    Reactions: Nidarshana_k

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,491
    6,344
    113
    ඔය fd එක system එකේ open කරපු වේසාව දැනගන්න ඕනනෙ බන් interest eka yana account number eka check karanna. ඕක තනිකර බැංකුවේ වැරැද්ද. අරින්න එපා. නඩු දාපන්. මිනිස්සුන්ගෙ සල්ලි සෙල්ලමට ගන්න වේස හැත්ත.

    මම නම් දැන් රජයේ පකේ බැංකු එකකට වත් යන්නෙ නෑ. ලේ ටික පිචචෙනව ඕවට ගියාම. කැරිම වේසියො ඉන්නෙ BOC එකේ එහෙම. උන්ගෙ සල්ලි ගන්න අපි ආව වගේ
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    Uba branch manager hamba unada? manager hamba wela katha karapan ubata meka pehedili ne, wistara dena ganna one kiyala,.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    ඔය fd එක system එකේ open කරපු වේසාව දැනගන්න ඕනනෙ බන් interest eka yana account number eka check karanna. ඕක තනිකර බැංකුවේ වැරැද්ද. අරින්න එපා. නඩු දාපන්. මිනිස්සුන්ගෙ සල්ලි සෙල්ලමට ගන්න වේස හැත්ත.

    මම නම් දැන් රජයේ පකේ බැංකු එකකට වත් යන්නෙ නෑ. ලේ ටික පිචචෙනව ඕවට ගියාම. කැරිම වේසියො ඉන්නෙ BOC එකේ එහෙම. උන්ගෙ සල්ලි ගන්න අපි ආව වගේ
    වෙන කෙනෙක්ගෙ එකවුන්ට් එකකට Interest එක යන්න හදන එක නෝමල් නේ බන් එතකොට ඒකෙ වැරැද්දක් නැහැනේද
    සාමාන්‍යෙන් ගොඩක් අය අර Senior citizen FD අම්මලා තාත්තලාගෙ එකවුන්ට් වලට දාල පොලිය විතරක් තමන්ගෙ එකවුන්ට් එකට ගන්නවානේ එතකොට

    මෙතන මැන්ඩේට් එක අරන් බැලුවානං හරි ඇත්තටම ෆිල් කරලා තියෙන්නෙ මොකද්ද කියලා ඒකෙන් තමයි කොහෙන්ද වැරැද්ද උනේ කියලා හොයන්න පුලුවන්.