Mandate එක ඉල්ලන්න පුළුවන් ද බං බලන්න...? උන් දෙන්න බෑ කියනවා නේමම හිතන්නේ නෑ මේ කියන කතාව හරි කියලා. එකක් තමයි වැරදිලා ගිණුම් අංකයක් ලිව්වත් හරියටම ඒකට අදාලව ගිණුමක් තියෙන්න පුළුවන් හැකියාව. මොකද මම දන්න විදිහට ගිණුම් අංක යන්නේ 1 2 3 වගේ පිළිවෙලට නෙවෙයි.
බැංකුවට මෙහෙම කියන්න බෑ. උඹට අනිවා පුළුවන් පුරවපු mandate එක ඉල්ලන්න පුළුවන් බලන්න.
සිස්ටම් change උනාම අලුත් number එකයි පරණ number එකයි දෙකක් තියෙන්න පුළුවන්. ඒත් ඔයා කොයි එකට දැම්මත් සල්ලි යන්න ඕනි.
අනික ඔය වගේ ලොකු case එකක් නිකන්ම කරන්න දෙයක් නෑ කියලා මගහරින්න බැංකුවට බෑ
උඹ දීපු details වැරදි කියලා බැංකුව කියනවා නං ඒක ඔප්පු කරන්න mandate එක පෙන්නන්න ඕනිනේ. උඹ කියපන් උඹට confirm කරගන්න ඕනි කියලMandate එක ඉල්ලන්න පුළුවන් ද බං බලන්න...? උන් දෙන්න බෑ කියනවා නේබෑන්ක්
මට කේස් එකක් වෙලා ඉල්ලුවා. උන් දෙන්න බෑ කිව්වා. ලොකු අවුලක් නැති එකක් නිසා වැඩිය පස්සෙන් පන්නන්න ගියේ නෑඋඹ දීපු details වැරදි කියලා බැංකුව කියනවා නං ඒක ඔප්පු කරන්න mandate එක පෙන්නන්න ඕනිනේ. උඹ කියපන් උඹට confirm කරගන්න ඕනි කියල
වෙන කෙනෙක්ගෙ එකවුන්ට් එකකට Interest එක යන්න හදන එක නෝමල් නේ බන් එතකොට ඒකෙ වැරැද්දක් නැහැනේදඔය fd එක system එකේ open කරපු වේසාව දැනගන්න ඕනනෙ බන් interest eka yana account number eka check karanna. ඕක තනිකර බැංකුවේ වැරැද්ද. අරින්න එපා. නඩු දාපන්. මිනිස්සුන්ගෙ සල්ලි සෙල්ලමට ගන්න වේස හැත්ත.
මම නම් දැන් රජයේ පකේ බැංකු එකකට වත් යන්නෙ නෑ. ලේ ටික පිචචෙනව ඕවට ගියාම. කැරිම වේසියො ඉන්නෙ BOC එකේ එහෙම. උන්ගෙ සල්ලි ගන්න අපි ආව වගේ