I'm using the same setup. Plus Formulio for F1 and MotoGP.දැන් stremio outdated. Nuvio app එක දාගන්න, . ඔයා slow කියන්නේ buffer වෙන්න නම් paid Debrid service එකක් දාගන්න Tor box වගේ. මේ මම use කරන ටික.
Streaming - AIOStreams (elfhosted) with Torbox, මෙකට මම Stremthru Tor, Comet, Mediafusion add කරන් ඉන්නේ
Catalogs - Aiometadata (elfhosted)
AI Catalogs - Bingecat AI
Opensubtitles v3
Bro, mokadda ban hadapu set up eka? man try kara Nuvio add on tika daala. Ekak wat play wenne na error ekak enawa. Thanks machanදැන් stremio outdated. Nuvio app එක දාගන්න, . ඔයා slow කියන්නේ buffer වෙන්න නම් paid Debrid service එකක් දාගන්න Tor box වගේ. මේ මම use කරන ටික.
Streaming - AIOStreams (elfhosted) with Torbox, මෙකට මම Stremthru Tor, Comet, Mediafusion add කරන් ඉන්නේ
Catalogs - Aiometadata (elfhosted)
AI Catalogs - Bingecat AI
Opensubtitles v3
Can you please elaborate ? I am getting an error bro.I'm using the same setup. Plus Formulio for F1 and MotoGP.
Ditched Opensubtitles for "Stremio community subtitles". It's more effective.
tvgarden ? nattan IPTV TamaiSports balanna mukut nadda bn?
Nuvio windows වල දාගන්නෙ කොහොමද? web එකට log වෙන්න mobile qr එකක් ඔන නෙද?Nuvio
දෑනට stable Android තමයි. මේක Stremio (react native) එකේ kotlin rewrite ekak. මම use කරන්නේ Android mobile එකයි Google tv එකත් එක්ක side load කරන් දැම්මේ. Google play store එකේ tiyenne light app එක සමහර features අඩුයි trailer inbuilt auto play, auto updates වගේ. Tv එකට log වෙන්න barcode එක scan කරලා පුළුවන්.Nuvio windows වල දාගන්නෙ කොහොමද? web එකට log වෙන්න mobile qr එකක් ඔන නෙද?
https://sports.highfly.dev/configureSports balanna mukut nadda bn?