Free NETFILIX!!!

chalana_deshan

Active member
  • Sep 19, 2017
    136
    150
    43
    Stremio එකට හොද addon ටිකක් කියන්නකො මචංලා :D...ගොඩක් ඒවා පට්ට ස්ලොව්ව් :frown:
     
    simonAppu

    Junior member
  • Sep 9, 2014
    59
    45
    18
    Braavos
    දැන් stremio outdated. Nuvio app එක දාගන්න, . ඔයා slow කියන්නේ buffer වෙන්න නම් paid Debrid service එකක් දාගන්න Tor box වගේ. මේ මම use කරන ටික.

    Streaming - AIOStreams (elfhosted) with Torbox, මෙකට මම Stremthru Tor, Comet, Mediafusion add කරන් ඉන්නේ

    Catalogs - Aiometadata (elfhosted)

    AI Catalogs - Bingecat AI

    Opensubtitles v3
     
    gman187

    Active member
  • Feb 23, 2007
    142
    194
    43
    දැන් stremio outdated. Nuvio app එක දාගන්න, . ඔයා slow කියන්නේ buffer වෙන්න නම් paid Debrid service එකක් දාගන්න Tor box වගේ. මේ මම use කරන ටික.

    Streaming - AIOStreams (elfhosted) with Torbox, මෙකට මම Stremthru Tor, Comet, Mediafusion add කරන් ඉන්නේ

    Catalogs - Aiometadata (elfhosted)

    AI Catalogs - Bingecat AI

    Opensubtitles v3
    I'm using the same setup. Plus Formulio for F1 and MotoGP.
    Ditched Opensubtitles for "Stremio community subtitles". It's more effective.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,207
    4,560
    113
    1month free denne. gihin hari haman vidiyata 4k netflix balaganilla ko jack gahan natuwa original site eken
     
    Eclipse

    Well-known member
  • Mar 1, 2008
    6,501
    130
    63
    39
    -*Maharagama*-
    දැන් stremio outdated. Nuvio app එක දාගන්න, . ඔයා slow කියන්නේ buffer වෙන්න නම් paid Debrid service එකක් දාගන්න Tor box වගේ. මේ මම use කරන ටික.

    Streaming - AIOStreams (elfhosted) with Torbox, මෙකට මම Stremthru Tor, Comet, Mediafusion add කරන් ඉන්නේ

    Catalogs - Aiometadata (elfhosted)

    AI Catalogs - Bingecat AI

    Opensubtitles v3
    Bro, mokadda ban hadapu set up eka? man try kara Nuvio add on tika daala. Ekak wat play wenne na error ekak enawa. Thanks machan

    I'm using the same setup. Plus Formulio for F1 and MotoGP.
    Ditched Opensubtitles for "Stremio community subtitles". It's more effective.
    Can you please elaborate ? I am getting an error bro.
    ------ Post added on Jun 9, 2026 at 9:10 AM

    Sports balanna mukut nadda bn?
    tvgarden ? nattan IPTV Tamai
    ------ Post added on Jun 9, 2026 at 9:13 AM
     
    • Love
    Reactions: sandun2

    simonAppu

    Junior member
  • Sep 9, 2014
    59
    45
    18
    Braavos
    Nuvio windows වල දාගන්නෙ කොහොමද? web එකට log වෙන්න mobile qr එකක් ඔන නෙද?
    දෑනට stable Android තමයි. මේක Stremio (react native) එකේ kotlin rewrite ekak. මම use කරන්නේ Android mobile එකයි Google tv එකත් එක්ක side load කරන් දැම්මේ. Google play store එකේ tiyenne light app එක සමහර features අඩුයි trailer inbuilt auto play, auto updates වගේ. Tv එකට log වෙන්න barcode එක scan කරලා පුළුවන්.

    ගොඩක් addons වෙනම setup කරලා install karanna ඕනේ. Basic setup එකක් GDKN2 දාපු link එකෙන් පුලුවන්. Paid Debrid service එකක් නැතුව use කරලා වැඩක් නැහැ. නැත්නම් buffer වේවි බලන්න වෙන්නේ.

    Download කරන්න git eken.

    https://github.com/NuvioMedia/NuvioMobile

    https://github.com/NuvioMedia/NuvioWeb

    https://github.com/NuvioMedia/NuvioTV

    Guide