දැන් වාහනයක් හයර් යන ගනන් කොහොමද?

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    246
    422
    63
    pik me, uber group එකේ හයර් එකක යන්න ගාන ඇහුව කොලබ ඉදල අම්පාරට ගිහින් එන්න. යකෝ උන් කිලෝමීටරේකට 125 විතර කියනවනෙ. මේ ගනන හරිද
     
    • Wow
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,659
    72,981
    113
    pik me, uber group එකේ හයර් එකක යන්න ගාන ඇහුව කොලබ ඉදල අම්පාරට ගිහින් එන්න. යකෝ උන් කිලෝමීටරේකට 125 විතර කියනවනෙ. මේ ගනන හරිද
    කැන්ගරූ වගේ කතා කරලා බලපන්, උන් KM ගානට කියන්නෙ. උඹට අඩුම ගානෙ rate එක ගැන අදහසක් එනවනෙ. ඊටපස්සෙ ඕනම් දන්න මොකෙක්ව හරි ටෝක් කරපන් අඩු ගානට.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,395
    1
    59,788
    113
    Mother Earth
    කීයක් කිව්වද ? 50,000 ? 🤷‍♂️ කොලබ ඉඳන් කිලෝ මීටර් 450ක් වත්ඇතිනේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,303
    1
    31,973
    113
    - උඩරට -
    pik me, uber group එකේ හයර් එකක යන්න ගාන ඇහුව කොලබ ඉදල අම්පාරට ගිහින් එන්න. යකෝ උන් කිලෝමීටරේකට 125 විතර කියනවනෙ. මේ ගනන හරිද
    පැකේජ් එකක් ගනින්.. ඒක ලාබයි