වාහනයක් හයර් යන ගනන් කොහොමද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113
    ඔෆිස් එකේ වැඩකට මුලතිව් ගිහින් ඒන්න තියනව දවස් 2. සාමාන්‍යෙන් කාර් එකක් කිලෝමීටරේකට කීය ගානෙ වගේද යන්නෙ? පික්මී එකේ බැලුව 72000 යනව ගිහින් එන්න.