ඔෆිස් එකේ වැඩකට මුලතිව් ගිහින් ඒන්න තියනව දවස් 2. සාමාන්‍යෙන් කාර් එකක් කිලෝමීටරේකට කීය ගානෙ වගේද යන්නෙ? පික්මී එකේ බැලුව 72000 යනව ගිහින් එන්න.