කිරියෙන් නැතිවෙච්ච ඕගොල්ලොට මිස් වෙන කට්ටිය කවුද?

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අඩොව් අඩොව් ... දැන්නෙහ් නැහ් බ0 නො කොන්ටැක්ට්
    උබව දැක්ක කල්
    ubala skype group ekakata move una neh. i hope all them niggers are doing well..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    Girls la 3 denek neda
    dSFuGV4.gif

    එක සරමයි කම්බා දෙකයි...
    තාමත් ආගිය අතක් නෑායිබෝං....
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඒකාලේ රීඩියෝ අහන්න ආපු සෙට් එකේ ය දැන් දකින්නත් නැ :(
     
    • Like
    Reactions: Gasa84

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,464
    5,852
    113
    සැසා නැති වෙලාද ? දෙයියනේ


    අනේ දෙයියනේ මම දැන් දන්නෙ.මොනවද උනේ
    ------ Post added on Aug 22, 2024 at 6:05 AM
    2019 tharama, mona welada kiyala nam mathaka nah.. :( mata elakiri eke hamba wechcha supiri ma charithey..

    ඒකාලේ රීඩියෝ අහන්න ආපු සෙට් එකේ ය දැන් දකින්නත් නැ :(
    VLC player eken ahuwe.. patta kale.. :D :D
    ------ Post added on Aug 22, 2024 at 9:54 AM
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ►. LazyLizard

    ►. sayo

    . Sara531

    2IuZ6nj.gif


    මේ අයට මොකද වුනේ..?
    මමත් කාලෙකින් එළකිරිය පැත්තට එන්න වුනේ නැහැ ඇවිත් බලද්දි එළකිරියම නිවහන කරගත්ත ගොඩාක් අය දකින්නවත් නැහැ...
    හැමෝටම pm දැම්මා ගොඩක් අය රිප්ල්ය් කරලා තිබ්බා ඊත් මේ අය ගැන කිසිම ආරංචියක් නෑ...
    Mechchara kal mathaka tibbada🥺