දවස් 8 ටුවර් එකක් ඉවර කරල ඊයෙ ගෙදර ආවෙ, ඇගට අමාරුවක් තිබුන එන්කොටත්. ලොකුවට ගනන් ගත්තෙ නෑ, අද දවල් වෙනකොට නැගිටගන්න බෑ, යාලුවෙක්ට එන්න කියල බේත් අරන් ආව. තාම උන අඩුවක් නෑ. ඩොක්ට කිව්වෙ හෙට වෙනකොටත් අඩු උනේ නැත්නම් ඩෙංගු ටෙස්ට් එකක් කරන්න කියල. මේ දවස් වෙනකොට මාරම ඩෙංගු ලෙඩ්ඩු ටිකක් ඉන්නෙ. මුල්ලේරියාවෙ උන රෝහලේ ඇදන් නෑ බිමත් එක්ක කට්ටිය. පරිස්සම් වෙයල්ල හැමෝම.