ඩොලර් එක ආයි නගිනවා 😔😔

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,312
    16,009
    113

    මීට වඩා එහා සබුද්ධික වගකීමක් ඇති උත්තරයක් බලාපොරොත්තු උන උන් තමයි 🐄
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    ගොබ්බ වේසිගෙ පුතෙක්ට රට බාර දීලා දැන් කැරිම විහිලුවක් වෙලා - ඒක තමා ඌ දාගෙන ඉම්පෝට් කරනවා. එහෙන් ඌ ඉරාන් වලට ගහලා ඌම හෝමූස් එකත් වහලා. පුදුම කැරියෙක්

    ඉතින් යුද්ධේ පටන් ගත්ත කාලේ ඌ කිව්වා නේද අපි ඉරානෙන් තෙල් ගන් නෑ. අපි තෙල් ගන්නේ සිංගප්පූරුවෙන් කියලා?

    Spying I Hear You GIF by NOW WE'RE TALKING TV SERIES
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,687
    73,113
    113
    පොඩ්ඩක් ඉන්න මගේ යාළුවො සෙට් එකක් ඉන්නව කැනඩා වල. කතා කරපු ගමන් ඩොලර් මිලියනේ ගානෙ දානව ලංකාවට. චුට්ටක් ඉන්න. වැඩේ යටින් යනව.. :rolleyes:

    BTW: @tharakaf , PFC වල FD Rates වැඩි වෙලා කියල කිව්වා NTB එකෙන් අද කෝල් කරල. ඇත්තද දන්නෙ නෑ. පොඩ්ඩක් බලන්න.. වැඩක් ගන්න පුළුවන් වෙයි.
    ලංකාවටනම් සල්ලි ගේන්න ආසවක් නෑ බන්, ටැක්ස් ගෙවන්න එපැයි. මම වියදම් වෙන ටික විතරයි ගේන්නෙ. අනිත් ටික රට ඉඳන් එන එකෙක්ට දීලා gold ගන්නවා සහ dollar notes වලට මාරු කරනවා. ඕක තමා දැනට plan එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,633
    165,039
    113
    එකමත් එක රටක

    මීට වඩා එහා සබුද්ධික වගකීමක් ඇති උත්තරයක් බලාපොරොත්තු උන උන් තමයි 🐄

    රොෂාන් : ශ්‍රේෂ්ඨාදික්රණයේ පුරප්පාඩු විනිශ්වකරුවෝ පත් නොකරන්නේ මන්ද ?
    ලක්මාලි : ශ්‍රේෂ්ඨාදික්රණයේ පුරප්පාඩු විනිශ්වකරුවෝ පත් නොකරන්නේ මන් නෙවෙයි
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,627
    524
    113
    ලන්ඩන් වත්ත
    පොඩ්ඩක් ඉන්න මගේ යාළුවො සෙට් එකක් ඉන්නව කැනඩා වල. කතා කරපු ගමන් ඩොලර් මිලියනේ ගානෙ දානව ලංකාවට. චුට්ටක් ඉන්න. වැඩේ යටින් යනව.. :rolleyes:

    BTW: @tharakaf , PFC වල FD Rates වැඩි වෙලා කියල කිව්වා NTB එකෙන් අද කෝල් කරල. ඇත්තද දන්නෙ නෑ. පොඩ්ඩක් බලන්න.. වැඩක් ගන්න පුළුවන් වෙයි.
    FD rate eka keeyada machan?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    ලංකාවටනම් සල්ලි ගේන්න ආසවක් නෑ බන්, ටැක්ස් ගෙවන්න එපැයි. මම වියදම් වෙන ටික විතරයි ගේන්නෙ. අනිත් ටික රට ඉඳන් එන එකෙක්ට දීලා gold ගන්නවා සහ dollar notes වලට මාරු කරනවා. ඕක තමා දැනට plan එක.
    Physical notes usd balagena anna fake notes mattu wela
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,039
    4,102
    113
    Sri Lanka
    ලංකාවටනම් සල්ලි ගේන්න ආසවක් නෑ බන්, ටැක්ස් ගෙවන්න එපැයි. මම වියදම් වෙන ටික විතරයි ගේන්නෙ. අනිත් ටික රට ඉඳන් එන එකෙක්ට දීලා gold ගන්නවා සහ dollar notes වලට මාරු කරනවා. ඕක තමා දැනට plan එක.
    නෝට්ටු තියා ගන්න තහනම් යම් ප්‍රමාණයකට වඩා.

    FD rate eka keeyada machan?
    PFC වල 4.5% annual
    ------ Post added on Jun 9, 2026 at 3:52 PM
     
    • Like
    Reactions: London Mahathun

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,687
    73,113
    113
    නෝට්ටු තියා ගන්න තහනම් යම් ප්‍රමාණයකට වඩා.

    PFC වල 4.5% annual
    ------ Post added on Jun 9, 2026 at 3:52 PM
    අපි කරන අනිත් වැඩත් ඉතින් ලීගල්ම නෑනේ 🥴 🥴
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    368
    371
    63
    ඉතින් යුද්ධේ පටන් ගත්ත කාලේ ඌ කිව්වා නේද අපි ඉරානෙන් තෙල් ගන් නෑ. අපි තෙල් ගන්නේ සිංගප්පූරුවෙන් කියලා?

    Spying I Hear You GIF by NOW WE'RE TALKING TV SERIES'RE TALKING TV SERIES

    eka kiwwa modayagen ahapan. uba wage harak hema pettema innawane :lol: :lol: :lol:
    man kiwwe etta story eka. JVP un nana ewa mata adala ne
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,806
    113
    36
    ලංකාවටනම් සල්ලි ගේන්න ආසවක් නෑ බන්, ටැක්ස් ගෙවන්න එපැයි. මම වියදම් වෙන ටික විතරයි ගේන්නෙ. අනිත් ටික රට ඉඳන් එන එකෙක්ට දීලා gold ගන්නවා සහ dollar notes වලට මාරු කරනවා. ඕක තමා දැනට plan එක.

    ආණ්ඩුව වංචා කරනවා අරුන් හොරා කනවා මුන් හොරා කනවා කියන ගමන් බදු වංචා කරන පොන්නයෙක් නේ උඹ 😄🤌
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,687
    73,113
    113
    ආණ්ඩුව වංචා කරනවා අරුන් හොරා කනවා මුන් හොරා කනවා කියන ගමන් බදු වංචා කරන පොන්නයෙක් නේ උඹ 😄🤌
    ඔව්, ඇයි උඹට ප්‍රශ්නයක්ද ඒක? 🤭 🤭
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    වෙළදපොල තුල අනුපාතය අඩු වැඩි වෙන්න පුළුවන්. සමහර වෙලාවට එක පාරටම වැඩි වෙලා, අඩු වෙන්න පුළුවන්. මොකද මේක ඉල්ලුම සැපයුම අනුව වෙන දෙයක් නේ. බොහොම සාමාන්‍යයි.

    නමුත් බරපතල ප්‍රශ්ණය තියෙන්නේ දැන් අවුරුද්දක් විතර ඉදන් දිගටම වැඩිවෙන එක.
     
    • Like
    Reactions: CohenLenstra