මීට වඩා එහා සබුද්ධික වගකීමක් ඇති උත්තරයක් බලාපොරොත්තු උන උන් තමයි
ගොබ්බ වේසිගෙ පුතෙක්ට රට බාර දීලා දැන් කැරිම විහිලුවක් වෙලා - ඒක තමා ඌ දාගෙන ඉම්පෝට් කරනවා. එහෙන් ඌ ඉරාන් වලට ගහලා ඌම හෝමූස් එකත් වහලා. පුදුම කැරියෙක්
ලංකාවටනම් සල්ලි ගේන්න ආසවක් නෑ බන්, ටැක්ස් ගෙවන්න එපැයි. මම වියදම් වෙන ටික විතරයි ගේන්නෙ. අනිත් ටික රට ඉඳන් එන එකෙක්ට දීලා gold ගන්නවා සහ dollar notes වලට මාරු කරනවා. ඕක තමා දැනට plan එක.පොඩ්ඩක් ඉන්න මගේ යාළුවො සෙට් එකක් ඉන්නව කැනඩා වල. කතා කරපු ගමන් ඩොලර් මිලියනේ ගානෙ දානව ලංකාවට. චුට්ටක් ඉන්න. වැඩේ යටින් යනව..
BTW: @tharakaf , PFC වල FD Rates වැඩි වෙලා කියල කිව්වා NTB එකෙන් අද කෝල් කරල. ඇත්තද දන්නෙ නෑ. පොඩ්ඩක් බලන්න.. වැඩක් ගන්න පුළුවන් වෙයි.
මීට වඩා එහා සබුද්ධික වගකීමක් ඇති උත්තරයක් බලාපොරොත්තු උන උන් තමයි![]()
FD rate eka keeyada machan?පොඩ්ඩක් ඉන්න මගේ යාළුවො සෙට් එකක් ඉන්නව කැනඩා වල. කතා කරපු ගමන් ඩොලර් මිලියනේ ගානෙ දානව ලංකාවට. චුට්ටක් ඉන්න. වැඩේ යටින් යනව..
BTW: @tharakaf , PFC වල FD Rates වැඩි වෙලා කියල කිව්වා NTB එකෙන් අද කෝල් කරල. ඇත්තද දන්නෙ නෑ. පොඩ්ඩක් බලන්න.. වැඩක් ගන්න පුළුවන් වෙයි.
Physical notes usd balagena anna fake notes mattu welaලංකාවටනම් සල්ලි ගේන්න ආසවක් නෑ බන්, ටැක්ස් ගෙවන්න එපැයි. මම වියදම් වෙන ටික විතරයි ගේන්නෙ. අනිත් ටික රට ඉඳන් එන එකෙක්ට දීලා gold ගන්නවා සහ dollar notes වලට මාරු කරනවා. ඕක තමා දැනට plan එක.
නෝට්ටු තියා ගන්න තහනම් යම් ප්‍රමාණයකට වඩා.ලංකාවටනම් සල්ලි ගේන්න ආසවක් නෑ බන්, ටැක්ස් ගෙවන්න එපැයි. මම වියදම් වෙන ටික විතරයි ගේන්නෙ. අනිත් ටික රට ඉඳන් එන එකෙක්ට දීලා gold ගන්නවා සහ dollar notes වලට මාරු කරනවා. ඕක තමා දැනට plan එක.
PFC වල 4.5% annualFD rate eka keeyada machan?
අපි කරන අනිත් වැඩත් ඉතින් ලීගල්ම නෑනේනෝට්ටු තියා ගන්න තහනම් යම් ප්‍රමාණයකට වඩා.
PFC වල 4.5% annual
------ Post added on Jun 9, 2026 at 3:52 PM
yana taramata hodai ban , i earn dollars@handley මෙන්න උඹට කතා කරනවා![]()
![]()
කොහොමද ඩොලර් සියට සීයට පහලොවක් ගෙවන්න උනාම.yana taramata hodai ban , i earn dollars![]()
ඉතින් යුද්ධේ පටන් ගත්ත කාලේ ඌ කිව්වා නේද අපි ඉරානෙන් තෙල් ගන් නෑ. අපි තෙල් ගන්නේ සිංගප්පූරුවෙන් කියලා?
![]()

ලංකාවටනම් සල්ලි ගේන්න ආසවක් නෑ බන්, ටැක්ස් ගෙවන්න එපැයි. මම වියදම් වෙන ටික විතරයි ගේන්නෙ. අනිත් ටික රට ඉඳන් එන එකෙක්ට දීලා gold ගන්නවා සහ dollar notes වලට මාරු කරනවා. ඕක තමා දැනට plan එක.
ඔව්, ඇයි උඹට ප්‍රශ්නයක්ද ඒක?ආණ්ඩුව වංචා කරනවා අරුන් හොරා කනවා මුන් හොරා කනවා කියන ගමන් බදු වංචා කරන පොන්නයෙක් නේ උඹ![]()
awulak neකොහොමද ඩොලර් සියට සීයට පහලොවක් ගෙවන්න උනාම.![]()
ඒ 15%ත් අනිත් උන්ගේ වගේ 30%ක් කරනවා කියලා දාල තිබ්බ ලබන මාසේ වගේawulak ne