🍕හෙල රැවුලාගේ හෙළ කිඹුලි chocolate pizza එක එලියට දමයි.

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,916
    11,634
    113
    wamane giya mata


    අර පීසා එක ඔහේ දානවා..ග්‍රැනයිට් එක උඩ තියාගෙනන..අඩුමගානේ අපේ ගෙදරවත් අපි ඔහෙමා දාන්නෑ..ලියක් උඩ තියන් දාන්නේ.. මල ජරාව ...අර පිටරට චොකලට් ටික රත් කරාම මොන කෙමිකල් රිඇක්ෂන් එකක් එයිද? හපලා කන්න තියන එක. කොටල කැද හදලා බිව්වා වගේ වැඩක්...අනික ඔය රට චොකලට් එක්ස්පයර් ඩේට් ගැන කන මිනිස්සුන්ටනම් ලොවෙත් අයිඩියා එකක් නෑ...දියවැඩියාවෙන් නතර වුනොත් ඇති
    ------ Post added on Jun 10, 2026 at 6:59 AM
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,433
    20,704
    113
    Supri ape bik gansiyth ekk mma giya okata...

    Yudee ayya supri bokkak.kottun3i rice 2 gtte rice 1 fri dumna bm...

    Aluth pot ekak.danwa kiwwa ape kollo.yamna inne pent gaana dawase hand ekk.denn
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    මේ හුට්ටා අර කොල්ලෝ දෙන්නගේ කොපි කරන්න යටි ගිරියෙන් දැන් වීඩියෝ කරන්නේ
    කෙලරව්ළාගේකෙලගැස්ම
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,336
    16,043
    113
    පිටි සීනි කවන එක හොඳයි

    ජනගහනය වැඩියි


    ------ Post added on Jun 10, 2026 at 9:20 AM
     
    • Like
    Reactions: Inigo Montoya