සේවකයෝ 1400ක් සිටි තුල්හිරිය MAS එක වසා දමයි!

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,216
    113
    Assembly Factories ඕන කිව්වත් ඕවත් මේවගේ තමයි. Sustainable නෑ. ඕවගෙන් එන ප්‍රශ්න වැඩි වෙනව Income එකට වඩා
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    මේ හුත්තල තමා ස්ට්‍රයික් කරවල කාබුල් එකත් වැහුවේ. අපේ ගෙවල් වල මිනිස්සු කි දෙනෙක්ට රස්සා නැති උනා ද? ජෙප්පෝ රින්ගුවොත් ඉවරයි සක්කිලි...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මේ හුත්තල තමා ස්ට්‍රයික් කරවල කාබුල් එකත් වැහුවේ. අපේ ගෙවල් වල මිනිස්සු කි දෙනෙක්ට රස්සා නැති උනා ද? ජෙප්පෝ රින්ගුවොත් ඉවරයි සක්කිලි...
    කාබුල් ලංකා එකෙ උන් මෙහෙ බැංකු වලට ලොකු පොල්ලකුත් තියලනෙ පැනල ගියෙ.

    මේ වහන්නේ තුල්හිරිය එකේ එක division වගෙ එකක්ද. නැත්තම් මුලු කොම්ප්ලෙක්ස් එකමද බන්.

    @Emios උබ අදින ගෑනු පරාන වලට මොකො වෙන්නෙ ඊලගට. උබ රස්සා දෙනවද
    ------ Post added on Feb 20, 2026 at 4:34 PM
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    කාබුල් ලංකා එකෙ උන් මෙහෙ බැංකු වලට ලොකු පොල්ලකුත් තියලනෙ පැනල ගියෙ.

    මේ වහන්නේ තුල්හිරිය එකේ එක division වගෙ එකක්ද. නැත්තම් මුලු කොම්ප්ලෙක්ස් එකමද බන්.

    @Emios උබ අදින ගෑනු පරාන වලට මොකො වෙන්නෙ ඊලගට. උබ රස්සා දෙනවද
    ------ Post added on Feb 20, 2026 at 4:34 PM
    මාත් දන්නේ නෑ බං හරියට. මේ ගමේ ගෑනු දැන් මාසෙක විතර ඉඳන් කියවනවා, machine ගලවන් අරන් ගියා, කට්ටිය වැඩ නෑ, අරව මේවා, හෙන කතන්දර.

    ඔව් ඒක කෑල්ලක් කියලා තම කියන්නේ. අනිත්වා වැඩ.

    කොළ පාට, කහ පාට, නිල් පාට එක එක උන් ඉන්නවා නේ.

    කහ පාට උන් තමා දැක්කේ නැත්තේ. බලමුකෝ..
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    368
    325
    63
    Colombo
    USA wala tiyenawa Hadad kiyala company ekak. eke Nike and anith prasidda brands wala aluthma designs masa ganak parana unata passe main brand quality ekenma, e design ekama main brand (Nike, etc) price walata wada godak cheap price ekakata wikunanawa. Mamath lankawe apparel sector eke hitapu nisa danne. eka nisa godak suddo dan tikak idala Hadad brands gannawa.
     
    • Like
    Reactions: supun_sg

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    මේ හුත්තල තමා ස්ට්‍රයික් කරවල කාබුල් එකත් වැහුවේ. අපේ ගෙවල් වල මිනිස්සු කි දෙනෙක්ට රස්සා නැති උනා ද? ජෙප්පෝ රින්ගුවොත් ඉවරයි සක්කිලි...
    එක අරාබි ෆැකටරියක් වැහුව එකෙ මානෙජර් ( අරාබි එකෙක් ) හේලයෙක් ගිහින් ඌට ගහලා උගෙ බස් හයට් කරන්න ඔනෙ අරක මෙක කියලා (මතක නෑ. ඌව අරෙස්ට් කරෙත් නැ, මහින්දගෙ චන්ඩියෙක්.

    උගෙ ෆැක්ටරිය උ වහලා දාල ගියා. ගොඩක් එවුන් ගෙ ජොබ් නැති වුනා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    එක අරාබි ෆැකටරියක් වැහුව එකෙ මානෙජර් ( අරාබි එකෙක් ) හේලයෙක් ගිහින් ඌට ගහලා උගෙ බස් හයට් කරන්න ඔනෙ අරක මෙක කියලා (මතක නෑ. ඌව අරෙස්ට් කරෙත් නැ, මහින්දගෙ චන්ඩියෙක්.

    උගෙ ෆැක්ටරිය උ වහලා දාල ගියා. ගොඩක් එවුන් ගෙ ජොබ් නැති වුනා
    ලොල් කොරියන්... ඔවා පට්ට කෙප්ප. එහෙම මඟුලක් උනේ නෑ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    Meka sira scene.kuwayi factory.mata mathaka na. Mokak hari staff bus ugen gaththe na kiyala mokak hari scene
    ඔව් එහෙම කතාවක් උනා තමා, ඒ උනාට වැඩ කරන උන් ස්ට්‍රයික් කරලා කොරියෝ ටික හිර කරන් හිටියේ අන්තිමට උන් එළියට ඇවිල්ලා සේවකයන්ට වන්දි ගේවල ගියේ ඔක්කෝටම. උන් ඔහොම ඔය කියන විදිහට පැනලා ගියේ නෑ.
     
    • Like
    Reactions: War Fighter

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    ඔව් එහෙම කතාවක් උනා තමා, ඒ උනාට වැඩ කරන උන් ස්ට්‍රයික් කරලා කොරියෝ ටික හිර කරන් හිටියේ අන්තිමට උන් එළියට ඇවිල්ලා සේවකයන්ට වන්දි ගේවල ගියේ ඔක්කෝටම. උන් ඔහොම ඔය කියන විදිහට පැනලා ගියේ නෑ.
    Na na. Un panala giye na. Un wandhi deela hariyata wahuwa. Eth ithin aparade ney ratata nathi wuna eka. Oya case eka nisama wahuwe.
     
    • Like
    Reactions: kasun090354t

    Similar threads