ඔව් ඒත් එක ලිංගික බලපෑමක් නෙමෙයි නේ.ඒ තත්වෙට පත් කරනවා, අමාරු වැඩ, වැඩ පීඩනය වැඩි කරලා. ඒක set වෙලා කරන වැඩක්.... එකෙක් ඇද්ද ගමන් අනේක් එවුන්ට ත් set කරලා දෙනවා. සල්ලි වලට පෙරේත නම් ඉහලට යන්න ආස නම් කෙටීම ක්‍රමේ
ලිංගික එක්වීමකට මිනිස්සූ විවිද ක්‍රම භාවිතා කරනව. ඔය මොන පීඩනය උනත් දරාගෙන ඉන්නවනම් ඉන්න පුලුවන් හරි හමක් ආත්ම විශ්වාස තියන කෙනෙක් නම්