සේවකයෝ 1400ක් සිටි තුල්හිරිය MAS එක වසා දමයි!

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    ලෝක බැංකුව සින්හලේම්ම කිව්වා "Sri lanka is the on the top of unemployment volcano" කියලා , කොහෙද අපේ JVP ආණ්ඩුවේ උන්ට ඉංග්‍රීසි බෑනේ

    ලංකාවේ වැඩ කරන්නේ ටික දෙනයි.
    අනිත් ලක්ශ 70 ක් විතර අස්වැසුමෙන් කාලා බුදියන උන්.
    වැඩ කරන උන්ටත් රස්සා නැති උනාම රට හොම්බෙන් යන්නේ.
    IT කරන උන් දැන්ම ගෙවල්වලට වැටෙන්න අරගෙන.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    ලංකාවේ කොම්පැනි වල වෙලදාම ඇමරිකාව මත යැපෙන එක නවත්තන්න ඕනේ... වෙනත් ව්‍යාපාරික අවස්තා හදාගන්න ඕන්නේ (Europe, Oceania, Japan, Russia, Middle East etc.)
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    ලංකාවේ කොම්පැනි වල වෙලදාම ඇමරිකාව මත යැපෙන එක නවත්තන්න ඕනේ... වෙනත් ව්‍යාපාරික අවස්තා හදාගන්න ඕන්නේ (Europe, Oceania, Japan, Russia, Middle East etc.)
    ewa serama bangali allala tiyenne.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    MAS කියන්නේ ආගමක් ඕවගේ වැඩ කරන අයට..... මොළ හෝදලා තියෙන්නේ සුපිරියට.

    මාත් හිටියා මාස 8ක්‌ training, ලොක්කො බඩු ගහනවා මාර විදිහට... executive වුනත්, මහන කෙල්ලෙක් වුනත් අතු ගාණ එකියක් වුනත් talk වුනොත් ඉවරයි. මම දන්න එවුන් ගොඩකගේ පවුල් ඉවරයි, අර නූගත් බඩු ගෙවල් හොයාගෙන ගිහින් ගෑනිට විස්තරේ විකුණලා ගානකුත් කඩාගෙන තමයි කේස් එක close කරන්නේ
     
    • Like
    Reactions: War Fighter

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    MAS කියන්නේ ආගමක් ඕවගේ වැඩ කරන අයට..... මොළ හෝදලා තියෙන්නේ සුපිරියට.

    මාත් හිටියා මාස 8ක්‌ training, ලොක්කො බඩු ගහනවා මාර විදිහට... executive වුනත්, මහන කෙල්ලෙක් වුනත් අතු ගාණ එකියක් වුනත් talk වුනොත් ඉවරයි. මම දන්න එවුන් ගොඩකගේ පවුල් ඉවරයි, අර නූගත් බඩු ගෙවල් හොයාගෙන ගිහින් ගෑනිට විස්තරේ විකුණලා ගානකුත් කඩාගෙන තමයි කේස් එක close කරන්නේ
    නැග්ගා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඔබ ඉදිරිපත් කළ ප්‍රවෘත්තිය මේ දිනවල සමාජ මාධ්‍ය (WhatsApp, Facebook) ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වන සටහනකි. නමුත් මෙහි අඩංගු ප්‍රධාන කරුණ වන "MAS Kreeda Methliya කර්මාන්ත ශාලාව ඊයේ (19) සිට වසා දැමීම" කිසිදු නිල මූලාශ්‍රයකින් මෙතෙක් තහවුරු කර නොමැත.

    බොහෝ අසත්‍ය පුවත් (Fake News) නිර්මාණය කරන්නේ සත්‍ය කරුණු කිහිපයක් වටා අසත්‍ය කතාවක් ගෙතීමෙනි. මෙහි ඇත්ත සහ නැත්ත අපි පැහැදිලිව හඳුනාගනිමු:

    තහවුරු නොකළ / අසත්‍ය කරුණු (Unconfirmed/Fake)​

    • කර්මාන්ත ශාලාව වසා දැමීම: තුල්හිරියේ MAS Kreeda Methliya කර්මාන්ත ශාලාව පෙබරවාරි 19 වැනිදා සිට වසා දැමූ බවට හෝ සේවකයන් 1400ක් සඳහා වන්දි ගෙවා ඉවත් කළ බවට කිසිදු ප්‍රධාන ධාරාවේ පුවත්පතක, රූපවාහිනී නාලිකාවක හෝ MAS Holdings ආයතනයේ නිල නිවේදනයක සඳහන් වී නැත. මෙය කටකතාවක් පමණක් බව පෙනී යයි.

    IMG-3249.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    ඕවා නම් වහන එක හොදයි අඩුකුලේ රටක් වගේ රෙදි මහ මහ යනව සංකෘතියෙන් අහක් වෙලා වෙනත් අපණයන මාර්ග වලට යොමු වෙන්න ඕනේ

    MAS කියන්නේ ආගමක් ඕවගේ වැඩ කරන අයට..... මොළ හෝදලා තියෙන්නේ සුපිරියට.

    මාත් හිටියා මාස 8ක්‌ training, ලොක්කො බඩු ගහනවා මාර විදිහට... executive වුනත්, මහන කෙල්ලෙක් වුනත් අතු ගාණ එකියක් වුනත් talk වුනොත් ඉවරයි. මම දන්න එවුන් ගොඩකගේ පවුල් ඉවරයි, අර නූගත් බඩු ගෙවල් හොයාගෙන ගිහින් ගෑනිට විස්තරේ විකුණලා ගානකුත් කඩාගෙන තමයි කේස් එක close කරන්නේ
    කවුරුත් බලෙන් ලිංගික අපයෝජනයට ලක්වෙලා නෑනේද . එනම් ගැටලුවක් නෑ ඕනම කෙනෙක් තමන් ඉන්න පරිසරයෙන් තමා ලිංගික සහකරිවෙක් සහකාරියක් හොයාගන්නේ සමාන්‍ය දෙයක් .
    ------ Post added on Feb 21, 2026 at 7:58 AM
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    පක තමා, investor friendly, tax අඩු රටවල් වලට උන්ගෙ operation අරන් යනවා, උන්ගෙ operation එක ඉන්දියාවෙත් තියෙනවා. brandix වලත් ලොකු factory india වල තියෙනවා.

    පොන්නයෙක් රජ කරන් ඉල්ලන් කන්න එපා කිව්වෙ ඕක තමා
    siraawata meevage effect eka enne thawa pahu welaa
     
    • Like
    Reactions: tharakaf

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,857
    18,713
    113
    මෙච්චර කාලයක් මහලත් මුන්ට clothing brand එකක් හදාගන්න බැරි උනානෙ. මොන management කෙලි දැම්මත් ඒ අතින් නම් fail
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මෙච්චර කාලයක් මහලත් මුන්ට clothing brand එකක් හදාගන්න බැරි උනානෙ. මොන management කෙලි දැම්මත් ඒ අතින් නම් fail
    Ehema hithena hithena Widiyata Brand Hadanna beha ban
    Ehema Brand ekak heduwoth munta ena Subs nethiwenava
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,857
    18,713
    113
    Ehema hithena hithena Widiyata Brand Hadanna beha ban
    Ehema Brand ekak heduwoth munta ena Subs nethiwenava
    ඒක හරි. නමුත් strategically වෙන මොනා හරි method use කරල වෙනම එලියෙන් හරි ඕනෙ නම් කරන්න තිබුනනෙ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,112
    1
    28,658
    113
    සුද්දන්ගෙ රටවල් බංකොලොත් නිසා දැන් වැඩියෙන් වියදම් කරන්නේ නැහැ branded ඒව ගන්න..මම දැක්කා ඊයේ පමුණුවෙත් සුද්දෝ 5-6 දෙනෙක් ඇදුම් තෝරනවා..
    ඔව් මටත් සුද්දෙක් කිව්වා air ticket වලට ගෙවලා ආවත් පමුනුවෙන් ගන්න එක ලාභයි කියලා
     
    • Haha
    Reactions: kinkon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    මෙච්චර කාලයක් මහලත් මුන්ට clothing brand එකක් හදාගන්න බැරි උනානෙ. මොන management කෙලි දැම්මත් ඒ අතින් නම් fail
    brand එකක් හදාගෙන ඔක්කොම සල්ලි ටික ඒකේන් ගන්න හදනවද? නැත්තන් බ්‍රෑන්ඩ් ගොඩක labor සීන් එක කරනවද? කොයි එකද වාසි?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,857
    18,713
    113
    brand එකක් හදාගෙන ඔක්කොම සල්ලි ටික ඒකේන් ගන්න හදනවද? නැත්තන් බ්‍රෑන්ඩ් ගොඩක labor සීන් එක කරනවද? කොයි එකද වාසි?
    මට අනුව long run එකක් expect කරන් යනව නම් දෙකම balance එකේ කරන්න ඕනෙ. දෙකේම දෙවිදිහක risk componet තියනව.
     
    • Like
    Reactions: CohenLenstra

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113

    කවුරුත් බලෙන් ලිංගික අපයෝජනයට ලක්වෙලා නෑනේද . එනම් ගැටලුවක් නෑ ඕනම කෙනෙක් තමන් ඉන්න පරිසරයෙන් තමා ලිංගික සහකරිවෙක් සහකාරියක් හොයාගන්නේ සමාන්‍ය දෙයක් .
    ------ Post added on Feb 21, 2026 at 7:58 AM
    ඒ තත්වෙට පත් කරනවා, අමාරු වැඩ, වැඩ පීඩනය වැඩි කරලා. ඒක set වෙලා කරන වැඩක්.... එකෙක් ඇද්ද ගමන් අනේක්‌ එවුන්ට ත් set කරලා දෙනවා. සල්ලි වලට පෙරේත නම් ඉහලට යන්න ආස නම් කෙටීම ක්‍රමේ
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,492
    2,949
    113
    Beyond our control.... Can't blame the government for everything
    Exactly, but that is not what the JVP used to expound the masses for 20+ years. They said; everything that goes wrong are the results of govt misdoings. Now they are tasting their pwn medicine - the masses were brainwashed to this point by the JVP themselves.
     
    • Like
    Reactions: monson

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    ඒක හරි. නමුත් strategically වෙන මොනා හරි method use කරල වෙනම එලියෙන් හරි ඕනෙ නම් කරන්න තිබුනනෙ.
    amante brand එක මෙයාලගේ නේද?
     
    Similar threads