Cell Lock කරන එක වැරදි වැඩක් ? ද උපදෙස් ඕනේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    System පාවල දෙන්න එපා උන් ඒවා fix කරනව.
    තේරෙන්නේ නැද්ද ඔච්චර. Babek ද
    මම පාවලා දුනෙන් නැහැ
    මම ගත්තේ දවසේ ඉදලා හවස 6 ඉදලා වැඩ නැහැ ඉතින් පැමණිලි කල එක මම කරේ
    උන් දෝෂයක් නැහැ කියන නිසා මම දෝෂය හොයාගෙන Cell වෙනස් වෙන එක නිසා මට මේ ගැටළුව ඇති වෙනවා කියන එක බන් කරේ.

    un ohe aluth tower/antenna gahala wiyadam karanna kamathi naha, ohe per user adayama adu athi..
    ithin thiyana eka uparima share karala wikunanna balanne. Oya wage pathi wala corporate katha namata witharai..
    ඔව් බන් එහෙම වෙන්න ඇති
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    Mn kamathi na ban munissunta kunuharpa kiyanna amma mathak karala baninna
    කරුණාකරලා මේක පැහැදිලි කරන්න , මම අම්මා මතක් කරේ කටද ? එහෙම එකක් මේ පොස්ට් එකේ තියෙනවා ද ? එහෙම කිව්වේ කවුද ?

    umba okata maseta keeyak gewanwada? speed eka keeyada?
    රු 4310/- බදු එක්ක 10Mbps Unlimited 0.20 Upload Speed , එක Cell එකකට Upload 3Mbps එනවා එක තමා හවසට වැඩ කරන එකත්.

    මම 4Mbps Unlimited එකක් කලින් Use කරේ රු 6400/- බිල් එක Mobile Broadband Download Upload 4Mbps ම එනවා දවසේම හවසට හොදට වැඩ. 2012 3G කාලේ ඉදලා Use කල සිම් එකක් රු 690 Unlimited පැකේජ් එකෙන් පටන් ගත්තේ. ඊට පස්සේ 1Mbps , 2Mbps Unlimited වලින් පස්සේ 4Mbps එකට ගියේ

    මම උන්ගෙන් ගන්න ඇහුවේ ඒ වගේම එකක් කෝපරේට් වලට (කෝපරේට් ගන්නේ Support එක හොද නිසා කලින් සිම් එකේ Support අවුලක් ආවා පැකේජ් එක වෙනස් කරන්න ගිහින්) Account Manager උන්ගේ මට කිව්වා ඇයි Mobile Broadband ගන්නේ Home ගන්න Outdoor Unit එක රු 7990 දෙන්නම් කියලා ඉතින් ලාභ නිසා මම ගත්තේ. ඔය Signal අවුල් කෙස් එක Account Manager ට කිව්වා ම ඌ කියනවා පැකේජ් එක වෙනස් කරමු කියලා මට හිතා ගන්න බෑ බන් ඌ නොකියා කියන්නේ මේක Unlimited නිසා ද මට හවසට බලන්න දෙන්නේ නැත්තේ ? Limite පැකේජ් එකක් උනොත් වැඩ කරන හොද Cell එකකින් එනවද Internet ? කියන එක මම කියන කියන වාරයක් පාසා ඌ කියනවා Limite පැකේජ් එකකට යන් කියල ඌ ගැටළුව ගැන නොදැන කතා කරනවා ද නැතිනම් තව අමාරුවේ දාන්න හදනවා ද ? තව අමාරුවේ කිව්වේ මේකයි ඔය පැකේජ් එකට Commitment Period එකක් නෑ , වෙන පැකේජ් වලට Commitment Period එකක් තියෙනවා එකක් අරන් මේ ගැටළුම අවොත් මට Disconnect කරන්න බැරි වෙනවා ඒ අමාරුවේ මම වැටෙයි ද ?

    ------ Post added on Jun 10, 2026 at 8:55 AM
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,852
    9,992
    113
    කරුණාකරලා මේක පැහැදිලි කරන්න , මම අම්මා මතක් කරේ කටද ? එහෙම එකක් මේ පොස්ට් එකේ තියෙනවා ද ? එහෙම කිව්වේ කවුද ?
    උබ පහුගිය තිකේ මේකේ එන්නේ නැතුව ගහපු ගේම අපි හොදට බලන් හිටියේ. බබා වගේ රඟපාන්න එපා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    උබ පහුගිය තිකේ මේකේ එන්නේ නැතුව ගහපු ගේම අපි හොදට බලන් හිටියේ. බබා වගේ රඟපාන්න එපා.
    මොකක් ද ගහපු ගේම ? පැහැදිලි කරලා කියන්න මම කටද බන්නේ ?

    මම මේකට ආවේ නැත්තේ මේකේ උන් මම අවදානය ගන්න පොස්ට් දානවා කියලා බුලි කල නිසා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,502
    1
    42,604
    113
    ඔව්, 1978 විදුලි සංදේශන නියාමන ආඥා පනතේ 337 වෙනි වගන්තියේ ඈ වගන්ති ප්‍රකාරව මාස 6 සිට අවුරුදු 5ක් දක්වා සිරගත කිරීමට යටත්ව ලක්ෂ 5ක ඇප කොන්දේසි සහිතව දඬුවම් නියම කරන්න පුලුවන්.
    බොරු නේ...
    පව් බං මූව බය කරන්න එපා
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    714
    1,192
    93
    මචන්ලා හිනා වෙන්නේ නැතුව බුලි කරන්නේ නැතුව උදව්වක් කරන්න මේකට මාර අප්සට් එකේ ඉන්නේ ඊයේ ඉදලා මම.

    මචන්ලා Cell Lock කරන එක වැරදි වැඩක් ද ?

    මගේ Home Broadband එකේ හවස 6 ඉදලා රෑ 12 වෙනකම් වැඩ නෑ 011 කියලා CELL එකක් නිසා

    සමහර වෙලාවට 001 , 021 කියලා Cell ID අවාම හොදින් වැඩ.

    මම ගැන පැමණිලි කළා එයාලා Cell Lock කරන්න බෑ කියලා තදින් කතා කළා මම එක්ක හැබැයි එක පාරක් කෙනක් ඇවිත් Cell Lock කළා මම 001 එකට දාන්න කිව්වත් එයා 011 ට Lock කරලා ගියේ ඉතින්. පස්සේ මම Chrome Extensions එකකින් Cell Lock කළා 001 ඉතින් හවසට හොදට භාවිතා කළා.

    දැන් සති දෙකකට විතර කලින් Team එකක් ආවා අවුලක් වෙලා එයාලා Cell Lock කල එකට මම එක්ක වාද කළා එහෙම Cell Lock කරන්න බෑ කියලා.

    පස්සේ මම මේකට ස්ථිර විසදුමක් ඉල්ලුවා Call කරලා Cell Lock කරන්න ඕනේ නැහැ හවසට Internet වැඩ නැති එකට විසදුමක් දෙන්න කියලා කිව්වේ, එකට Team එකක් ගෙදර එවනවා කිව්වා. Team එක ගෙදර එන්න කලින්ම මේකට විසදුමක් දෙන්න බෑ කියලා කිව්වේ මට කලින් සැරේ ආව Team එකම තමා ගෙදර ආවේ

    ඉතින් ගෙදර ඇවිත් Router එක Reset කරලා ටවර් එකේ අවුලක් ද කියලා බලන්නම් කියලා එළියට ගියා ගිහින් Call කළා කාට කාට හරි , ටික වෙලාවකින් ගෙට ඇවිත් කියනවා මේකට විසදුමක් දෙන්න බෑ කියලා Router එකේ firmware එක Update කළා කියලා මට Cell Lock කරන්න බැරි වෙන්න firmware එක Update කරලා එයාලා

    ඒ වෙලාවේ පට්ටම දුකක් හිතුණා විසදුමක් දෙන්න බෑ කියලා firmware එකත් Update කළාම එයලා.

    මම ලග තියෙනවා මචන්ලා උන් එන්න කලින් දවසේ ගත්ත ස්ක්‍රීන් රෙකෝඩ් එකක් එකේ පැහැදිලිව ගැටළුව තියෙනවා 011 CELL එකට වැඩ නැති එකත් 001 එකට ලොක් කළාම වැඩ එකත් Speedtest.net Speed වාර්තා එක්කම ගැටළුව මම පෙන්වලා තියෙනවා ඉතින් මේක TRCSL එකට දාන්න හිතෙනවා විසදුමක් ඉල්ලලා ඒ කියන්නේ Cell Lock කරන්න ඉල්ලලා නමේ හවසට වැඩ නැති එකට විසදුමක් ඉල්ලලා.

    AI ලා කියනවා ඔය Cell Lock කල එක වැරදි වැඩක් කියලා එක කියන්නේ නැතුව ගැටළුව කියන්න බෑ , එත් මට කෙස් එකක් වැටෙයි ද මම ඕක කියන්න ගිහින් ? මම දැන් Connection එක Disconnect කරන්න හදන්නේ.
    උබ නොදන්නව උනාට උබ ගන්න කෙනෙක්ශන් එක මිසක් ඩිවයිස් එක නෙමෙයි

    බොරු නේ...
    පව් බං මූව බය කරන්න එපා
    බොරු නෙමෙයි ඕක හැබැයි
    ------ Post added on Jun 10, 2026 at 9:11 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,687
    113
    රු 4310/- බදු එක්ක 10Mbps Unlimited 0.20 Upload Speed , එක Cell එකකට Upload 3Mbps එනවා එක තමා හවසට වැඩ කරන එකත්.

    මම 4Mbps Unlimited එකක් කලින් Use කරේ රු 6400/- බිල් එක Mobile Broadband Download Upload 4Mbps ම එනවා දවසේම හවසට හොදට වැඩ. 2012 3G කාලේ ඉදලා Use කල සිම් එකක් රු 690 Unlimited පැකේජ් එකෙන් පටන් ගත්තේ. ඊට පස්සේ 1Mbps , 2Mbps Unlimited වලින් පස්සේ 4Mbps එකට ගියේ

    මම උන්ගෙන් ගන්න ඇහුවේ ඒ වගේම එකක් කෝපරේට් වලට (කෝපරේට් ගන්නේ Support එක හොද නිසා කලින් සිම් එකේ Support අවුලක් ආවා පැකේජ් එක වෙනස් කරන්න ගිහින්) Account Manager උන්ගේ මට කිව්වා ඇයි Mobile Broadband ගන්නේ Home ගන්න Outdoor Unit එක රු 7990 දෙන්නම් කියලා ඉතින් ලාභ නිසා මම ගත්තේ. ඔය Signal අවුල් කෙස් එක Account Manager ට කිව්වා ම ඌ කියනවා පැකේජ් එක වෙනස් කරමු කියලා මට හිතා ගන්න බෑ බන් ඌ නොකියා කියන්නේ මේක Unlimited නිසා ද මට හවසට බලන්න දෙන්නේ නැත්තේ ? Limite පැකේජ් එකක් උනොත් වැඩ කරන හොද Cell එකකින් එනවද Internet ? කියන එක මම කියන කියන වාරයක් පාසා ඌ කියනවා Limite පැකේජ් එකකට යන් කියල ඌ ගැටළුව ගැන නොදැන කතා කරනවා ද නැතිනම් තව අමාරුවේ දාන්න හදනවා ද ? තව අමාරුවේ කිව්වේ මේකයි ඔය පැකේජ් එකට Commitment Period එකක් නෑ , වෙන පැකේජ් වලට Commitment Period එකක් තියෙනවා එකක් අරන් මේ ගැටළුම අවොත් මට Disconnect කරන්න බැරි වෙනවා ඒ අමාරුවේ මම වැටෙයි ද ?

    ------ Post added on Jun 10, 2026 at 8:55 AM
    Stralink un monthly Rs 5000 ta limited package ekak damma nam umba wage un dahas ganak indi oka ganna...
    unge aduma package rental eka Rs 9200 kiyanneth dura palathaka internet eken loku ganak hoyana ekekta arenna afford karanna bari ganak..
    device eka investment ekak widiyata hari hithala minissu salli ekathu karala hari gani, monthly rental ekai wadi..
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    Stralink un monthly Rs 5000 ta 50Mbps wage package ekak damma nam umba wage un dahas ganak indi oka ganna...
    unge aduma package eka Rs 9200 kiyanneth lankawe internet eken loku ganak hoyana ekekta arenna afford karanna bari ganak..
    Singer එකෙන් ගෙවන්න ගන්නවා නම් කියක් ගෙවන්න ඕනේ ද බන් බිල් එකත් එක්ක Stralink අඩුම එකට ?
    කලින් වගේ නමේ මේ දවස් වල Order ටිකක් අඩුයි බන් Renew කරන්න ඉන්න අයත් කල් ඉල්ලනවා එපා වෙලා යන්නේ මේ කාලේ. කලින් Stralink ගන්න හැකියාවක් තිබුනත් දැන් ටිකක් අමාරුයි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,687
    113
    Singer එකෙන් ගෙවන්න ගන්නවා නම් කියක් ගෙවන්න ඕනේ ද බන් බිල් එකත් එක්ක Stralink අඩුම එකට ?
    කලින් වගේ නමේ මේ දවස් වල Order ටිකක් අඩුයි බන් Renew කරන්න ඉන්න අයත් කල් ඉල්ලනවා එපා වෙලා යන්නේ මේ කාලේ. කලින් Stralink ගන්න හැකියාවක් තිබුනත් දැන් ටිකක් අමාරුයි
    boru wadak ban, device eke gaana nathuwath Rs 9200 monthly rental eka. umba nikan hira wenawa..
    device eka nikan hambunath oya rental eka gewa ganna baha godak unta..

    umba ara aritel 1383 package eka yana kale gaththe naththe ai ban? umbalata mobile signal thiyana nisa Rs 1383 ta unlimited use karanna thibba..
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    boru wadak ban, device eke gaana nathuwath Rs 9200 monthly rental eka. umba nikan hira wenawa..
    device eka nikan hambunath oya rental eka gewa ganna baha godak unta..

    umba ara aritel 1383 package eka yana kale gaththe naththe ai ban? umbalata mobile signal thiyana nisa Rs 1383 ta unlimited use karanna thibba..
    Airtel 2G තිබ්බේ බන් Dialog එකට ගත්තා ට පස්සේ තමා 4G ආවේ. එකයි
    මේ පැත්තේ වැඩිම Speed Mobitel එත් හොද පැකේජ් නැහැනේ 40Mbps Download , Upload 18Mbps වගේ එනව Dongle එකට.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,687
    113
    Airtel 2G තිබ්බේ බන් Dialog එකට ගත්තා ට පස්සේ තමා 4G ආවේ. එකයි
    මේ පැත්තේ වැඩිම Speed Mobitel එත් හොද පැකේජ් නැහැනේ 40Mbps Download , Upload 18Mbps වගේ එනව Dongle එකට.
    yako airtel merge wenawa kiyala ona ekek dannawane ethakota.
    Dan kagen hari oya sim ekak illan uta monthly 500 wadiyen deela use kalath umbata padu naha ban.
    (buy karanawa nam hondata hoyala balapan. dan oka transfer karanna bari kathawak kiyanawa)

    naththan SLT 4G package ekak gaththama eka signal naththan mobitel signal walin yanawa. SLT 4G package ganan adui.
     
    Last edited:
    • Like
    Reactions: msan

    shepard1500

    Active member
  • Apr 9, 2025
    183
    150
    43
    කරුණාකරලා මේක පැහැදිලි කරන්න , මම අම්මා මතක් කරේ කටද ? එහෙම එකක් මේ පොස්ට් එකේ තියෙනවා ද ? එහෙම කිව්වේ කවුද ?

    රු 4310/- බදු එක්ක 10Mbps Unlimited 0.20 Upload Speed , එක Cell එකකට Upload 3Mbps එනවා එක තමා හවසට වැඩ කරන එකත්.

    මම 4Mbps Unlimited එකක් කලින් Use කරේ රු 6400/- බිල් එක Mobile Broadband Download Upload 4Mbps ම එනවා දවසේම හවසට හොදට වැඩ. 2012 3G කාලේ ඉදලා Use කල සිම් එකක් රු 690 Unlimited පැකේජ් එකෙන් පටන් ගත්තේ. ඊට පස්සේ 1Mbps , 2Mbps Unlimited වලින් පස්සේ 4Mbps එකට ගියේ

    මම උන්ගෙන් ගන්න ඇහුවේ ඒ වගේම එකක් කෝපරේට් වලට (කෝපරේට් ගන්නේ Support එක හොද නිසා කලින් සිම් එකේ Support අවුලක් ආවා පැකේජ් එක වෙනස් කරන්න ගිහින්) Account Manager උන්ගේ මට කිව්වා ඇයි Mobile Broadband ගන්නේ Home ගන්න Outdoor Unit එක රු 7990 දෙන්නම් කියලා ඉතින් ලාභ නිසා මම ගත්තේ. ඔය Signal අවුල් කෙස් එක Account Manager ට කිව්වා ම ඌ කියනවා පැකේජ් එක වෙනස් කරමු කියලා මට හිතා ගන්න බෑ බන් ඌ නොකියා කියන්නේ මේක Unlimited නිසා ද මට හවසට බලන්න දෙන්නේ නැත්තේ ? Limite පැකේජ් එකක් උනොත් වැඩ කරන හොද Cell එකකින් එනවද Internet ? කියන එක මම කියන කියන වාරයක් පාසා ඌ කියනවා Limite පැකේජ් එකකට යන් කියල ඌ ගැටළුව ගැන නොදැන කතා කරනවා ද නැතිනම් තව අමාරුවේ දාන්න හදනවා ද ? තව අමාරුවේ කිව්වේ මේකයි ඔය පැකේජ් එකට Commitment Period එකක් නෑ , වෙන පැකේජ් වලට Commitment Period එකක් තියෙනවා එකක් අරන් මේ ගැටළුම අවොත් මට Disconnect කරන්න බැරි වෙනවා ඒ අමාරුවේ මම වැටෙයි ද ?

    ------ Post added on Jun 10, 2026 at 8:55 AM
    corporate kiyala hama corporate connection type ekatama samana widiyata kisima ISP kenek service denne na. uba basic level eke inna customer kenek.
    uba use karanneth consumer package ekkne. business walata dena customised plan walata nm ubata ona widiyata network priority hadagena, agreement gahala connection eka ganna puluwan. wenasa thamyi price eka. ewa wadi wenawa wagema ape negotiation skill eka anuwa wenas wenawa.
    mama kiyapu kathawa SLT, dialog,mobitel 3tama adalayi. anith ewa gana danne na.
     
    • Like
    Reactions: AnuradhaRa

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,594
    3,460
    113
    මම මාවනැල්ලේ ගෙදර ඉන්නකොට CELL LOCK කරලා පාවිච්චි කපල්. උන්මයි ඉස්සරලා ලොක් කරලා දුන්නේ. මොනවා හරි වෙලා ඒ Cell එක down උනොත් වෙන සෙල් එකකට කනෙක්ට් වෙන්නේ නෑ. ඔය හුත්තලා තල ඉහිනවා වගේ රවුටර් දුන්නට ටවර් අප්ග්‍රේඩ් කරන්නේ නෑ. ඒකයි ඔය. උඹ ඔය කම්ප්ලේන් දාපු රෙෆරන්ස් නම්බර්, ස්පීඩ් ටෙස්ට් ස්ක්‍රීන් ෂොට් ඇටෑච් කරලා TRSL එකට පැමිණිලි කරපන්. පුලුවන් නම් අර ස්පීඩ් කියපු Cell ID එකත් මෙන්ෂන් කරපන්
     
    • Like
    Reactions: AnuradhaRa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    corporate kiyala hama corporate connection type ekatama samana widiyata kisima ISP kenek service denne na. uba basic level eke inna customer kenek.
    uba use karanneth consumer package ekkne. business walata dena customised plan walata nm ubata ona widiyata network priority hadagena, agreement gahala connection eka ganna puluwan. wenasa thamyi price eka. ewa wadi wenawa wagema ape negotiation skill eka anuwa wenas wenawa.
    mama kiyapu kathawa SLT, dialog,mobitel 3tama adalayi. anith ewa gana danne na.
    ඔව් මට උන් දුන්නා කෝපරේට් පැකේජ් වගයක් ගද්දි මම තමා ඔය Unlimited එක ඉල්ලුවේ , මිල නම් වැඩි නෑ මට දුන්නා රු 1090 ඉදලා පැකේජ් රු 26890 වගේ යනකම්. හැබැයි ඔහොම දෙයක් මට කිව්වේ නැහැ එයාලා කිව්වේ නැතිව කොහොමද බන් දන්නේ network priority එක ගැන නම් හදන්න ආව උන්ගෙන් ඇහුවා මම උන් එක ගැන දන්නේ නැහැ වගේ

    Anytime 187 GB
    Unlimited Social Media (Facebook, Instagram, Tiktok)
    Unlimited Work and Learn (Microsoft Office, Zoom, Google)

    Anytime 286 GB
    Unlimited Social Media (Facebook, Instagram, Tiktok)
    Unlimited Work and Learn (Microsoft Office, Zoom, Google)
    Unlimited YouTube

    මම මේ පැකේජ් වලින් එකකට යන්න බලනවා එහෙම උනොත් අද කතා කරලා අහන්න ඕනේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    astrin

    Well-known member
  • Oct 9, 2022
    490
    612
    93
    Htoo router eke firmware eka js?
    ෆ්‍රොන්ට් එන්ඩ් එක බන් ඒකම වෙනස් කරල තමයි ගොඩක් ඩයලොග් එස් එල් ටී එහෙම ගහන්නෙ උන්ගෙ ලෝගො එහෙම දාල , ෆ්‍රොන්ට් එන්ඩ් එකෙන් තමයි උන් ඔක්කොම ලොක් කරල තියෙන්නෙ බැක් එන්ඩ් api ඕපන් තියෙන්නෙ ඒවට අත තියල නෑ ගොඩක් කොපැනි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,687
    113
    corporate kiyala hama corporate connection type ekatama samana widiyata kisima ISP kenek service denne na. uba basic level eke inna customer kenek.
    uba use karanneth consumer package ekkne. business walata dena customised plan walata nm ubata ona widiyata network priority hadagena, agreement gahala connection eka ganna puluwan. wenasa thamyi price eka. ewa wadi wenawa wagema ape negotiation skill eka anuwa wenas wenawa.
    mama kiyapu kathawa SLT, dialog,mobitel 3tama adalayi. anith ewa gana danne na.
    dialog lage corporate ewa normal ewatath wada adui ban. Mehe 4Mbps unlimited HBB eka 1900 ta koheda denawa kiyala wande nathi tika witharai..