මාර වැඩේ... සලේ ලැප්ටොප් ෆෝන් වල පාස්වර්ඩ් දෙන්නේ නැති ලු... 😕

dilann

Well-known member
  • Jul 6, 2018
    66,647
    165,090
    113
    එකමත් එක රටක
    අර එක කොටෙක් හිටියා නේ ඉස්සර හොරුන්ගේ බැංකුගිණුම් වල අංකෙත් දන්නා .. . ඌ දන්නේ නැතුව ඇතිද ?? :unsure:

    ඌ සරදියල් සිගරට් හොරකමේ ගිය වෑන් එකේ number එකත් ඌ දන්නවා නේ (ලංකාවට වෑන් ඇවිල්ලත් නෑ සරදියල් ඉන්න කොට ) ..
    මිනිහව පොඩි වෙලාවකට විපක්ෂෙන් තිබ්බ නම් ඔය දන්නේ නැති සාක්ෂි , password ඔක්කොම ටික කියයි .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,875
    99,102
    113
    ඔත්තු සේවා වල හිටපු කෙනෙක්ව මෙහෙම පබ්ලික් කෙස් වලට ගන්න කලින් ඒවගේ තියෙන තොරතුරු කොයි කේස් එකේ ඒවද කියලා verify කරන්නේ කවුද?
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,996
    4,235
    113
    Yako owa crack karanna berida?
    apple ලැපක් ලු. ඕක ඉතින් CID එකේ ඉන්න උන්ට පොළොවේ ගහල තමයි crack කරන්න වෙන්නේ.

    මරණ වලටත් ෆෝන් ඒක අල්ලලා open කරන්න හදපු බඩු නේ ඉන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Mac එකක් නෙවෙනන් දියන් computer එක ළමයෙකුට password එක reset කරලා දෙයි විනාඩි 20න්.
     
    • Like
    Reactions: Naughtykolla48

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,778
    6,357
    113
    ගග අද්දර
    apple ලැපක් ලු. ඕක ඉතින් CID එකේ ඉන්න උන්ට පොළොවේ ගහල තමයි crack කරන්න වෙන්නේ.

    මරණ වලටත් ෆෝන් ඒක අල්ලලා open කරන්න හදපු බඩු නේ ඉන්නේ.
    Apple Wala lock eka kadanna berida bn? Adu tarame apple ekata yawalawat?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,812
    16,954
    113
    Kottawa
    ඔත්තු සේවා වල හිටපු කෙනෙක්ව මෙහෙම පබ්ලික් කෙස් වලට ගන්න කලින් ඒවගේ තියෙන තොරතුරු කොයි කේස් එකේ ඒවද කියලා verify කරන්නේ කවුද?

    ඔත්තු ඉන්ෆො මෙහෙම පුද්ගලික පෝන් වල තියාගන්න දෙනවද?
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,343
    6,442
    113
    මොකක් ද ඇත්ත කියලා හිතා ගන්න බෑ, හැබැයි ඇත්ත අපරාදකාරයා බේරිලා, වෙන එකෙක්ට වරද පැටවෙන එක නම් ජරා වැඩක්.

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,012
    49,319
    113
    සේදවත්ත
    නියපොත්ත ගානේ ගැලෙව්වනම් ඕවා දෙනවා , එක්කෝ දවසම හෙඩ් ෆෝන් දාල රොක් මියුසික් අහන්න දෙන්න ඕනේ . මුං ටෝචරින් කරන් නැද්ද . මූනට වතුර දාන්න ඕනේ කරන්ට් අල්ලන්න ඕනේ . jvp උන් ඕවා දන් නැත්තම් වෙන කවුද දන්නේ ආයේ දන්නේ රනිල් තමා ඕවා
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,320
    16,031
    113
    aniwa, anika apple ekenuth support karaine ban..

    නිකම් ඇද ඇද PTA එකෙන්ම තියාගෙන ඉන්න ඕන ඇති. සමහර ප්‍රශ්න තියනවා විසදුනොත් අවුලක් වෙනවා. කස කස ඉන්න එක තමයි විනෝදෙ 😄