ජැක් එක පැන වාහනයට යටවී පුද්ගලයෙකු මරුට

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    912
    1,503
    93
    හරිහමං ජැක් එකක් ගනින්ල එහෙන් මෙහෙන් අටවගෙන වැඩ කරන්න එපා

    719573409_1454241673040153_5278063180820496087_n.jpg

    720236130_1454241356373518_5553485986262751282_n.jpg
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,504
    1
    5,626
    113
    නොදැන බාස් වැඩ කරන්න හොද නැ. ටයර් දෙකම ගලවල, වාහනේ ජැක් කරල තියෙන්නෙත් පොලව level නැති තැනක වාහනේ තියල
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,892
    11,592
    113
    පව් බන්..හුගක් මිනිස්සු ලීසිං අරන් ලීසිනුත් ගෙවාගෙන ...ගෙදර වියදමුත් ගැටගහගෙන...ලමයින්ටත් වියදම් කරලා හිර වෙලා ඉන්නේ..
    ගරාජ් වලට යන ගාන ඉතුරු කරන්.. ගරාජ් එකට නොදමා තමන්ම වැඩේ කරන්න හදන්න ඇති...
    පව්....

    නිවන් සුව ලැබේවා! යලිත් කවදාවත් මේවගේ අකල් මරණ වෙන්න එපා !
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,061
    25,381
    113
    Fantasy
    හරිහමං ජැක් එකක් ගනින්ල එහෙන් මෙහෙන් අටවගෙන වැඩ කරන්න එපා

    View attachment 266814

    View attachment 266815
    ඕක හෙන පරන සීන් එකක් කාලෙන් කාලෙට වයිරල් වෙන.
    ඉන්දුනීසියා හෝ තායිලන්ඩ් වගේ රටක.
    ඕක මර්ඩර් එකක්. මැරිච්ච මනුස්සයව තමයි ඔහොම තියලා තියෙන්නේ accident එක පෙන්නන්ඩ
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,080
    5,678
    113
    පව් බන්..හුගක් මිනිස්සු ලීසිං අරන් ලීසිනුත් ගෙවාගෙන ...ගෙදර වියදමුත් ගැටගහගෙන...ලමයින්ටත් වියදම් කරලා හිර වෙලා ඉන්නේ..
    ගරාජ් වලට යන ගාන ඉතුරු කරන්.. ගරාජ් එකට නොදමා තමන්ම වැඩේ කරන්න හදන්න ඇති...
    පව්....

    නිවන් සුව ලැබේවා! යලිත් කවදාවත් මේවගේ අකල් මරණ වෙන්න එපා !
    හද්ද පරන පිලිපීන් වල ෆොටෝ එකක් ඔය. :lol:
     
    • Like
    Reactions: Lahiru120 and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,047
    3
    118,611
    113
    Gampaha
    ඕක හෙන පරන සීන් එකක් කාලෙන් කාලෙට වයිරල් වෙන.
    ඉන්දුනීසියා හෝ තායිලන්ඩ් වගේ රටක.
    ඕක මර්ඩර් එකක්. මැරිච්ච මනුස්සයව තමයි ඔහොම තියලා තියෙන්නේ accident එක පෙන්නන්ඩ
    හම්මා.. වෙලාවට...
    මාත් බයේ හිටියෙ මගෙ අවසානයත් මේ වගේ වෙයි කියල කවද හරි...