මාර වැඩේ... සලේ ලැප්ටොප් ෆෝන් වල පාස්වර්ඩ් දෙන්නේ නැති ලු... 😕

mall_9n

Well-known member
  • Apr 19, 2026
    379
    1,018
    93
    කොල්ලො ගහන විඩියෝ තියෙනවද දන් නෑ නෙ බං

    GIF by Love Island Australia
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,507
    113
    ඔත්තු ඉන්ෆො මෙහෙම පුද්ගලික පෝන් වල තියාගන්න දෙනවද?
    ඔත්තු සේවා වල ඉන්න අයට පුද්ගලික කියලා එකක් තියෙනවද දන්නේ නෑනේ.
    තිබ්බත් ගත්ත ඒව personal ඒවද කියන එකේ ඉදන්ම ප්‍රශ්නනේ.
     
    • Like
    Reactions: War Fighter

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,409
    2,089
    113
    43
    Wakanda
    ඔත්තු ඉන්ෆො මෙහෙම පුද්ගලික පෝන් වල තියාගන්න දෙනවද?
    බයියො හෙන ලාමකයි මෝඩයි
    උන්ට ඉතින් චන්දෙ දෙන එකා කියන ඒවගෙන් තොර ලෝකයක් නෑ
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,127
    4,403
    113
    ඇයි apple ඩීවයිස් යුස් කරන්න ඕනේ කියන එක මේකෙන්ම තේරුම් ගනින් ...apple වල pass කෝර්ඩ් bypass කරන්න apple උන්ටවත් බැ උසාවි නෙමේ FBI ඔඩර් දුන්නත් ඕක කරන්න බැ ...
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,241
    5,931
    113
    Galaha
    අර එක කොටෙක් හිටියා නේ ඉස්සර හොරුන්ගේ බැංකුගිණුම් වල අංකෙත් දන්නා .. . ඌ දන්නේ නැතුව ඇතිද ?? :unsure:

    ඌ සරදියල් සිගරට් හොරකමේ ගිය වෑන් එකේ number එකත් ඌ දන්නවා නේ (ලංකාවට වෑන් ඇවිල්ලත් නෑ සරදියල් ඉන්න කොට ) ..
    මිනිහව පොඩි වෙලාවකට විපක්ෂෙන් තිබ්බ නම් ඔය දන්නේ නැති සාක්ෂි , password ඔක්කොම ටික කියයි .
    ඔක්කොම දන්න එකා උගේ තාත්ත කවුද කියල දන්නෙ නෑලු නේද? :rolleyes:
     
    • Like
    Reactions: War Fighter

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,526
    8,140
    113
    කාලෙන් කාලෙට බංකොලොත් කොටා එක එක නිව්ස් පුම්බනවා

    තාජූදීන්ගේ බාප්පා ගෙන්නලා නිව්ස් එක්කුත් පිබුවා නේ 🤣