පුකට දාඩිය දාන එක

Bam

Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,354
    113
    තොපිල තැන හොයන් වයසක වෙදා රවට්ටල මූට ජාපාල ඇටයි මදන මෝදකයි දුන්නොත්...
    ඔය අතේ ස්නායු බලලා බේත් දෙන වෙදා ද?

    ටිකක් චබි සුදු ඩයල් එක.??
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,080
    5,678
    113
    හක්කෙ පුරවපු දත් තියනවද? රතු මිරිස් කනව? හොද කරගන්න ඕනෙනම් ලගම පංසලේ නායක හාමුදුරුවො බැහැදකින්න.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    පුකට දාඩිය දාන නිසාද කොහෙද රතු පාට බිබිලි එනවා
    දොස්තර cream දෙනවා, කාලේකට නැති වෙනවා ආයේ එනවා

    මේකට මොකක්ද කරන්න පුළුවන්?
    Puka mahamu
     
    • Haha
    Reactions: KSPathirana

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,797
    7,108
    113
    Galaha
    විහිලු නෙවෙයි උඹ වාඩිවෙන පුටුව මොකක්ද? රෙක්සින් ශීට් එකක්ද? හොඳ කුශන් පුටුවක වාඩිවෙයන්. මම හෙන ගානක් දීලා දම්‍රෝ එකෙන් හොඳයි කියල හයි බැක් චෙයා එකක් ගත්තා. ඒ මගුලෙත් වාඩිවෙන්න බෑ. පුක රත්වෙනව දාඩියයි කකුල් ඉදිමෙනව හෙන අමාරුයි. දැන් සාමන්ය කුශන් පුටුවක වාඩිවෙන්නෙ.

    OCV006thumb.webp

    මේ නිල් පාට එකේ තමයි දැන් වාඩිවෙන්නෙ.
    1767851228_och043greythumb.webp

    මේ හයි බැක් චෙයා එකේ සීට් එක රෙක්සින් එකෙත් පස්ස රත් වෙනව උඹට ඔය කියන සීන් එකේ වෙනව.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,805
    113
    36
    විහිලු නෙවෙයි උඹ වාඩිවෙන පුටුව මොකක්ද? රෙක්සින් ශීට් එකක්ද? හොඳ කුශන් පුටුවක වාඩිවෙයන්. මම හෙන ගානක් දීලා දම්‍රෝ එකෙන් හොඳයි කියල හයි බැක් චෙයා එකක් ගත්තා. ඒ මගුලෙත් වාඩිවෙන්න බෑ. පුක රත්වෙනව දාඩියයි කකුල් ඉදිමෙනව හෙන අමාරුයි. දැන් සාමන්ය කුශන් පුටුවක වාඩිවෙන්නෙ.

    OCV006thumb.webp

    1767851228_och043greythumb.webp
    Bed eke haansi wela ban wada karanne...
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,317
    6,490
    113
    සෙම් රෝග තියන අයටත් එනව කියනව, ඇලර්ජි එකක් වගේ.
     
    • Like
    Reactions: Ldy