අර ගියපාර ටිකක් බැස්සම ලපයා මොකද්ද plan එකක් ගහල තමයි එකේ කරේ කියලා මේකේ කියපු උන් කෝ බන් ?
Adukule wesige puthaala undial kiyanne phenomenon ekak kiyalawath danne naa. Jepponta econ baa kiyala e kaale indanma api kiwwe ekayi.
Den nam okunta beri dewal nokiya kiyanna lesima de tamai jepponta puluwan akuru witarai kiyala.
ඩොලර් බිලියන් ගණන් නාස්ති කරලා, ලංකා ඉතිහාසෙ පළවෙනි පාරට රට බංකොළොත් කරලා ඉතිහාසෙට එකතු උන ගල් මූසල කාලකණ්ණින්ට කඩේ යන පොන්නයො කියනවා මිලියන 2.5 වංචාවකට ඇමති ඉල්ලා අස්වෙන්න ඕන කියලා
දන්න මගුලක් කියවපන්. ලංකාව බංකොලොත් වුනා කියන්නෙ ගමේ බාසාවෙන් තෝ වගේ ගමේ ගොඩේ උන් ඇඳිවත පිටින් මහ පාරට වැටෙනවා වගේ දෙයක් නෙවෙයි. ලංකාව බංකොලොත් වුනේ නය ගෙවන්න බැරි තත්වෙට පත්වුනාම. එහෙම වුනාම ලංකාවෙන් ලංකාව්ව් බංකොලොත් කියලා ප්‍රකාශ කලා. එහෙම වුනාම රටක් හැටියට වගකීමක් තියනවා බංකොලොත් බාවය ප්‍රකාශ කරන්න. එතකොට ජාත්‍යන්තර නීතියට අනුව නය නොගෙවන තත්වෙට පත්වුන බංකොලොත් භාවය ප්‍රකාශ කරපු රටක් කරන්න ඕන ක්‍රියාමාර්ග, ඒකට අවශ්‍ය සහය ලැබෙනවා. නය නොගෙවා ඉන්න කාලෙදි යටත් වෙන්න සිද්ද වෙන දඬුවම් ලිහිල් කරගන්න පුළුවන්.
අඩුකුලේ ජේවීපී ගොඩයින්ට බංකොලොත් කලා කිව්වම තේරුනේ මහ ලොකු නම්බුවක් තියන ගරු ගාම්භීර පෙලපතකින් එන සෙට් එකකගෙ මූණෙ දැලි ගෑවා වගේ. පාඩුවෙ ඉඳපු උන්ගේ ගෙවල් වලට පැනලා බත්මුට්ටි හොරාකාපුවට විප්ලව කියන නූගත් උඹලට මොන නම්බුද බං????
තොපේ මහ ලොකු ජෙප්පො හිටිය නම් ඒ වෙලාවෙ, කරනව නම් කරන්න වෙන්නේ ඒත් බංකොලොත් බාවය ප්‍රකාශ කරන එක.
අනික තමයි බංකොලොත් කලේ කලින් ආංඩු කියනව නේ. හරියට නිකං ජේවීපී පකයි හිටිය නම් බංකොලොත් වෙන්නෑ වගේ. ජෙප්පො හිටිය නම් පලවෙනි දවසෙ ඉඳන් රට failed state එකක් වෙනවා. හොයල බලපන් 2024 සැප්තැම්බර් වෙනකම් ජෙප්පො කියපුවා. විජේවීර කැතයා කියපුවගෙ ඉඳන් හොයපන්. ඒ ත්‍රස්තවාදියා කිව්ව විදියට වෙලඳකලාප වල ගාමන්ට් ටික වන්දි නොගෙවා රාජ සන්තක කලා නම් ආර්ථික සම්බාධකත් දාගෙන ගාමන්ට් එකේ මහපු රෙදි තමයි දවල්ට කන්නත් වෙන්නේ. රෙදි ගන්න ගැණුම්කරුවො නැතිවෙනවා.
ආර්ථික අර්බුදේට 2024 ජෙප්පො කියපු විසඳුම IMF යන්නෑ ණය හිමියො එක්ක සාකච්චා කරනව කියලා. ඒක වෙන්නෙ නෑ. අනික සාකච්චා කරල ඉවර වෙනකම් ආර්ථිකේ ඉතුරු වෙලා තියන ටික කඩා නොවැටෙන්න අවශ්‍ය සැපයුම් කරන්න කෝ සල්ලි??? අඩුකුලේ සෙට් එක හිටිය නම් හැම බස්ස්ටෑන්ඩ් එකේම කැට හොල්ලලා ඒ සල්ලි වලින් ඩොලර් ගන්නද හිටියේ? පැලවත්තේ අඩුවො ටික සෙක්කුවක් අරං සපුගස්කන්දට ගිහින් පොල් වලින් තෙල් හිඳලා බයෝ ඩීසල් හදලා ඒවා ලංකාවෙ ජෙනරේටර් වලට දාලා විදුලිය උත්පාදනය කරන්නද හිටියේ???? කොටින්ම තොපි වගේ අඩුකුලේ පොන්නයො ටිකක් නය හිමියොත් එක්ක සාකච්චා මේසේකට ගියා නම් කොහොමත් සාකච්චා නෑ මොකද උඹල කියපු මෝඩ කතාවලින්ම ආර්ථික විශෙෂඟයෝ දන්නව්ව් උඹල මෝඩයි උඹලත් එක්ක කතාකරන්න දෙයක් නෑ කියලා.
අනික තමයි රටවිරුවෝ රට ගොඩ දානව කියන පණ්ඩිත කතාව. උඹලට ඒ තරම් හදියක් කරන්න මොලෙත් නෑ හයියත් නෑ.
අනික රටවිරුවො කියන්නෙ උඹල වගේ පිටරටකට ගිහින් එහෙ පදිංචි වෙලා ලංකාවෙ ඊගො එකේ විදියට කාර් එකක් ගත්තු නිසා ලංකාවෙ උන්ව advocate කරන්න පුළුවන් කියල හිතන ගියපු රට status symbol එකක් කරගත්තු හීනමානයොන්ට නෙව්ව්‍යි. රටවිරුවෝ කියන්නේ SLBFE එකේ විදෙස්ගත ශ්‍රමිකයන් කියලා ලියාපදිංචි වෙලා බියුරෝ ගාස්තු ගෙවලා රස්සවට රට ගිහිපු උන්ට.
එහෙම නැතුව තොපි වගේ ඉඩම් උකස් තියලා ගත්තු නය වලින් ඩොලර් අරන් යුනිවර්සිටි වලට පූජ කරලා ස්ටුඩන්ට් කටු දාන් රට ගියපු මිඩ්ල් ක්ලාස් හීනමානයොන්ට නෙවෙයි.
------
Post added on Jun 11, 2026 at 9:32 AM