ඩොලර් එක ආයි නගිනවා 😔😔

shenat

Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    Kohomada bn ohoma hema labbama justify karanne ?
    Eka nikan kellekwa eka paarak rape kara nam eka ok because it's a one time scenario, habai multiple times rape wuna nam a gena hoyala balanna ona wage kathawak uba oya kiyanne.
    Thaman kemathi ekaa karama a de sera baala wennai, wena un karama a wade sera wadi wennai baha.

    හැම ලබ්බම justify කරල නෑනෙ. සරල සිංහල කියවල තේරුම් ගන්න බැරි නං ආයෙ ප්‍රාථමික පන්තිවල ඉඳන් ඉස්කෝලෙ පලයන්.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,078
    13,961
    113
    හැම ලබ්බම justify කරල නෑනෙ. සරල සිංහල කියවල තේරුම් ගන්න බැරි නං ආයෙ ප්‍රාථමික පන්තිවල ඉඳන් ඉස්කෝලෙ පලයන්.
    Ubata meke un kiyana katha aththa wage.
    Gu gode thiyena sathe wunath diven ganna tharam peechan personality ekak thiyena kenek uba :lol:
    No wonder you are jealous with people who have made something for themselves. Typical jepi mentality.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    Ubata meke un kiyana katha aththa wage.
    Gu gode thiyena sathe wunath diven ganna tharam peechan personality ekak thiyena kenek uba :lol:
    No wonder you are jealous with people who have made something for themselves. Typical jepi mentality.

    දවසගානෙ ටැක්ස් ගැන කිය කිය කෙඳිරිගාන, වාහන ගණන් ගියා කියල අඬන, තෙල් නැව් එනකන් වෙරළෙ ඇනතියන් ඉඳපු උබ වගේ උන් ගැන ඒ මුකුත් නොකරන මට මේ රටේ ඉන්න මම පට්ට ජෙලස් බන්. මට ඒ මුකුත් නෑනෙ. ලබන ආත්මෙ හරි උබ වගේ වෙන එක තමයි මගේ හීනෙ 🙈😹😹
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,645
    72,914
    113
    එහෙම අයින් වෙන්න තරං රටට පට්ට පාඩුවක් නෙවෙයි 2.5 million කියන්නෙ. 🤌🏼 ඊට වඩා ලොකු පාඩුවක් වෙලා තියෙනව නං සහ පොඩි පාඩු උනත් ගොඩක් සැරයක් වෙලා තියෙනව නං එතන ලොකු වරදක් තියෙනවා.
    එහෙනම් පකටද පොන්න්යෝ අර රනිලා රට ගිහින් ලක්ශ 160 ක් (ඩොලර් 50000)ක් විතර නාස්ති කලා කියලා නඩු දාගෙන හැමිනෙන්නෙ. මූ ඊටවඩා පනස් ගුනේක විතර අලාබයකටනෙ මේ අහුවෙලා තියෙන්නෙ. 🤭 🤭
     
    • Haha
    Reactions: shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,982
    31,764
    113
    හැම ලබ්බම justify කරල නෑනෙ. සරල සිංහල කියවල තේරුම් ගන්න බැරි නං ආයෙ ප්‍රාථමික පන්තිවල ඉඳන් ඉස්කෝලෙ පලයන්.
    Vipakshe un kalath warada waradamai, anuduwe un kalath warada waradamai
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනම් පකටද පොන්න්යෝ අර රනිලා රට ගිහින් ලක්ශ 160 ක් (ඩොලර් 50000)ක් විතර නාස්ති කලා කියලා නඩු දාගෙන හැමිනෙන්නෙ. මූ ඊටවඩා පනස් ගුනේක විතර අලාබයකටනෙ මේ අහුවෙලා තියෙන්නෙ. 🤭 🤭

    ඇයි පොන්න පකෝ මිලියන 2.5 ට නඩු කියන්නෙ, investigation කරන්නෙ නෑ කියල කිව්වද? රනිල් පොන්න හොරාගෙ හොරකම වගේම, භාණ්ඩාගාරෙ හොරකම කරපු එවුන් ගැනත් හොයනවා. ගූ කන පොන්නයට ලැජ්ජාවක් නෑ එතනත් පොනිල් හොරාව හෝදන්න ට්‍රයි එක 🙈😹
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,645
    72,914
    113
    ඇයි පොන්න පකෝ මිලියන 2.5 ට නඩු කියන්නෙ, investigation කරන්නෙ නෑ කියල කිව්වද? රනිල් පොන්න හොරාගෙ හොරකම වගේම, භාණ්ඩාගාරෙ හොරකම කරපු එවුන් ගැනත් හොයනවා. ගූ කන පොන්නයට ලැජ්ජාවක් නෑ එතනත් පොනිල් හොරාව හෝදන්න ට්‍රයි එක 🙈😹
    එහෙනම් පකටද පොන්නයෝ පොඩි ඒවට කලබල වෙන්න ඕන නෑ කිව්වෙ 🤭 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,645
    72,914
    113
    පොඩි ඒවට කලබල වෙන්න එපා කියල කවුද මෝඩ බයි පකෝ කිව්වෙ? උබේ ගෑනිගෙ හොර මිනිහද? 😂

    මේ කියලා තියෙන්නෙ මොකක්ද පොන්නයෝ? පොඩි ඒවා ගනන් ගන්න එපා කියලා නේද ගොබ්බ වේසිගෙ පුතා? 🤭 🤭 👇
    එහෙම අයින් වෙන්න තරං රටට පට්ට පාඩුවක් නෙවෙයි 2.5 million කියන්නෙ. 🤌🏼 ඊට වඩා ලොකු පාඩුවක් වෙලා තියෙනව නං සහ පොඩි පාඩු උනත් ගොඩක් සැරයක් වෙලා තියෙනව නං එතන ලොකු වරදක් තියෙනවා.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    මේ කියලා තියෙන්නෙ මොකක්ද පොන්නයෝ? පොඩි ඒවා ගනන් ගන්න එපා කියලා නේද ගොබ්බ වේසිගෙ පුතා? 🤭 🤭 👇

    ගණන් ගන්න එපා කියලා කොහෙද මන්ද මානසික wsgpto කියල තියෙන්නෙ? ඔය තියෙන්නෙ ඒකට ඇමති ඉල්ලා අස්වෙන්න ඕන නෑ කියලා.

    තොගෙ අප්පා දෙමළෙක්ද සිංහල තේරෙන්නෙ නැත්තෙ http? 😂

    ඩොලර් බිලියන් ගණන් නාස්ති කරලා, ලංකා ඉතිහාසෙ පළවෙනි පාරට රට බංකොළොත් කරලා ඉතිහාසෙට එකතු උන ගල් මූසල කාලකණ්ණින්ට කඩේ යන පොන්නයො කියනවා මිලියන 2.5 වංචාවකට ඇමති ඉල්ලා අස්වෙන්න ඕන කියලා 🙈😹
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,762
    3,210
    113
    අර ගියපාර ටිකක් බැස්සම ලපයා මොකද්ද plan එකක් ගහල තමයි එකේ කරේ කියලා මේකේ කියපු උන් කෝ බන් ?
    Adukule wesige puthaala undial kiyanne phenomenon ekak kiyalawath danne naa. Jepponta econ baa kiyala e kaale indanma api kiwwe ekayi.

    Den nam okunta beri dewal nokiya kiyanna lesima de tamai jepponta puluwan akuru witarai kiyala.

    ඩොලර් බිලියන් ගණන් නාස්ති කරලා, ලංකා ඉතිහාසෙ පළවෙනි පාරට රට බංකොළොත් කරලා ඉතිහාසෙට එකතු උන ගල් මූසල කාලකණ්ණින්ට කඩේ යන පොන්නයො කියනවා මිලියන 2.5 වංචාවකට ඇමති ඉල්ලා අස්වෙන්න ඕන කියලා
    දන්න මගුලක් කියවපන්. ලංකාව බංකොලොත් වුනා කියන්නෙ ගමේ බාසාවෙන් තෝ වගේ ගමේ ගොඩේ උන් ඇඳිවත පිටින් මහ පාරට වැටෙනවා වගේ දෙයක් නෙවෙයි. ලංකාව බංකොලොත් වුනේ නය ගෙවන්න බැරි තත්වෙට පත්වුනාම. එහෙම වුනාම ලංකාවෙන් ලංකාව්ව් බංකොලොත් කියලා ප්‍රකාශ කලා. එහෙම වුනාම රටක් හැටියට වගකීමක් තියනවා බංකොලොත් බාවය ප්‍රකාශ කරන්න. එතකොට ජාත්‍යන්තර නීතියට අනුව නය නොගෙවන තත්වෙට පත්වුන බංකොලොත් භාවය ප්‍රකාශ කරපු රටක් කරන්න ඕන ක්‍රියාමාර්ග, ඒකට අවශ්‍ය සහය ලැබෙනවා. නය නොගෙවා ඉන්න කාලෙදි යටත් වෙන්න සිද්ද වෙන දඬුවම් ලිහිල් කරගන්න පුළුවන්.

    අඩුකුලේ ජේවීපී ගොඩයින්ට බංකොලොත් කලා කිව්වම තේරුනේ මහ ලොකු නම්බුවක් තියන ගරු ගාම්භීර පෙලපතකින් එන සෙට් එකකගෙ මූණෙ දැලි ගෑවා වගේ. පාඩුවෙ ඉඳපු උන්ගේ ගෙවල් වලට පැනලා බත්මුට්ටි හොරාකාපුවට විප්ලව කියන නූගත් උඹලට මොන නම්බුද බං????

    තොපේ මහ ලොකු ජෙප්පො හිටිය නම් ඒ වෙලාවෙ, කරනව නම් කරන්න වෙන්නේ ඒත් බංකොලොත් බාවය ප්‍රකාශ කරන එක.

    අනික තමයි බංකොලොත් කලේ කලින් ආංඩු කියනව නේ. හරියට නිකං ජේවීපී පකයි හිටිය නම් බංකොලොත් වෙන්නෑ වගේ. ජෙප්පො හිටිය නම් පලවෙනි දවසෙ ඉඳන් රට failed state එකක් වෙනවා. හොයල බලපන් 2024 සැප්තැම්බර් වෙනකම් ජෙප්පො කියපුවා. විජේවීර කැතයා කියපුවගෙ ඉඳන් හොයපන්. ඒ ත්‍රස්තවාදියා කිව්ව විදියට වෙලඳකලාප වල ගාමන්ට් ටික වන්දි නොගෙවා රාජ සන්තක කලා නම් ආර්ථික සම්බාධකත් දාගෙන ගාමන්ට් එකේ මහපු රෙදි තමයි දවල්ට කන්නත් වෙන්නේ. රෙදි ගන්න ගැණුම්කරුවො නැතිවෙනවා.

    ආර්ථික අර්බුදේට 2024 ජෙප්පො කියපු විසඳුම IMF යන්නෑ ණය හිමියො එක්ක සාකච්චා කරනව කියලා. ඒක වෙන්නෙ නෑ. අනික සාකච්චා කරල ඉවර වෙනකම් ආර්ථිකේ ඉතුරු වෙලා තියන ටික කඩා නොවැටෙන්න අවශ්‍ය සැපයුම් කරන්න කෝ සල්ලි??? අඩුකුලේ සෙට් එක හිටිය නම් හැම බස්ස්ටෑන්ඩ් එකේම කැට හොල්ලලා ඒ සල්ලි වලින් ඩොලර් ගන්නද හිටියේ? පැලවත්තේ අඩුවො ටික සෙක්කුවක් අරං සපුගස්කන්දට ගිහින් පොල් වලින් තෙල් හිඳලා බයෝ ඩීසල් හදලා ඒවා ලංකාවෙ ජෙනරේටර් වලට දාලා විදුලිය උත්පාදනය කරන්නද හිටියේ???? කොටින්ම තොපි වගේ අඩුකුලේ පොන්නයො ටිකක් නය හිමියොත් එක්ක සාකච්චා මේසේකට ගියා නම් කොහොමත් සාකච්චා නෑ මොකද උඹල කියපු මෝඩ කතාවලින්ම ආර්ථික විශෙෂඟයෝ දන්නව්ව් උඹල මෝඩයි උඹලත් එක්ක කතාකරන්න දෙයක් නෑ කියලා.

    අනික තමයි රටවිරුවෝ රට ගොඩ දානව කියන පණ්ඩිත කතාව. උඹලට ඒ තරම් හදියක් කරන්න මොලෙත් නෑ හයියත් නෑ.

    අනික රටවිරුවො කියන්නෙ උඹල වගේ පිටරටකට ගිහින් එහෙ පදිංචි වෙලා ලංකාවෙ ඊගො එකේ විදියට කාර් එකක් ගත්තු නිසා ලංකාවෙ උන්ව advocate කරන්න පුළුවන් කියල හිතන ගියපු රට status symbol එකක් කරගත්තු හීනමානයොන්ට නෙව්ව්‍යි. රටවිරුවෝ කියන්නේ SLBFE එකේ විදෙස්ගත ශ්‍රමිකයන් කියලා ලියාපදිංචි වෙලා බියුරෝ ගාස්තු ගෙවලා රස්සවට රට ගිහිපු උන්ට.

    එහෙම නැතුව තොපි වගේ ඉඩම් උකස් තියලා ගත්තු නය වලින් ඩොලර් අරන් යුනිවර්සිටි වලට පූජ කරලා ස්ටුඩන්ට් කටු දාන් රට ගියපු මිඩ්ල් ක්ලාස් හීනමානයොන්ට නෙවෙයි.
    ------ Post added on Jun 11, 2026 at 9:32 AM
     
    බංකොළොත් පොන්ස්ගෙ පුක ඉඹින කටු කන බයියෙකුට සැරටම රිදිලා. සුපිරි 👌😹
    ඔය ගානට රිදෙන බව දැනගෙන මේව දාන්නෙ බයියෝ 😹

    තොපේ මහලොකු බංකොළොත් පොන්ස් ලංකා ඉතිහාසෙ පළවෙනි බංකොළොත් ජනාධිපති කියලා ඉතිහාසෙට එකතු උනා. මෙතන පත හෑලි ගැහුව කියලා ඒක වෙනස් වෙන්නෙ නෑ.🤭

    ඕව කියාපන් තොපි වගේ මොළ බාගෙ තැරි ගොං ගොබ්බ බයියන්ට. තොපේ ගොං ඔපීනියන් මට පඩයක් තරංවත් අදාළ නෑ. කැඳ කරත්තයක් පාඩු නොවී කරගන්න පුලුවන් තරං වත් එකෙක් රට පාලනේට හොයාගන්න හැකියාවක් නෑ එනව අපිට ටෝක් දෙන්න.

    උබ ගැනද ඔය රටවිරුවො කියල නමක් කියල තියෙන්නෙ? 🙈
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36

    අර අනුර කුමාර පචයෙක් කියලා තිබ්බේ උඹ නෙවෙයිද බං? 🤔
    ජෙප්පෝ හොරු කියලා බැනලා තිබ්බේ?
     
    • Haha
    Reactions: tharakaf

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,762
    3,210
    113
    තොපේ මහලොකු බංකොළොත් පොන්ස් ලංකා ඉතිහාසෙ පළවෙනි බංකොළොත් ජනාධිපති කියලා ඉතිහාසෙට එකතු උනා. මෙතන පත හෑලි ගැහුව කියලා ඒක වෙනස් වෙන්නෙ නෑ.🤭
    Itin ponnayo technically eka tamai karanne wenne default wunama.

    Itihaaseta ekatu wuna kiyala 3wheel park eke set ekat ekka kiyapan.

    BTW, itihaaseta ekatu wunaama eke tyena impact eka hariyatama kiyapanko?

    Facts walin kataa karanna waren modayo linda langa wesi wage trash talk nokara.

    Kiyapan adu kule set eka ewwle anduwe kala nam mokakda karanne kiyala???
    ඕව කියාපන් තොපි වගේ මොළ බාගෙ තැරි ගොං ගොබ්බ බයියන්ට. තොපේ ගොං ඔපීනියන් මට පඩයක් තරංවත් අදාළ නෑ.
    mage opinion wage opinion ekata wada loku opinions denna taram minissu naa ban umba wage nikammunta. Hambunot uparima hambenne mage wage opinion ekak witarai. Boruwata ugathek wage rangapaannepa pons. Umba nuugath, godey, adukule. Umba 2024 indan karanne umbe heenamaana walata arrers cover karana eka.

    කැඳ කරත්තයක් පාඩු නොවී කරගන්න පුලුවන් තරං වත් එකෙක් රට පාලනේට හොයාගන්න හැකියාවක් නෑ එනව අපිට ටෝක් දෙන්න.
    Paadu wenna hari kenda karattayak wat karapu unda adukulee parayo den anduwa karanne??? Eka ekaagen pinata watena kaama ahulan kaapu adukule unta chande deela umbat ahana prashna. Moda pakayaa.
     
    Last edited:

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    681
    370
    63
    Colombo
    Iye adu una. Ada aye wadi wela. satha neme. Iye AUD eka 232 idala 222 a bassa. Ada 222 idala 225 ta wadi wela. USD ekath ehemai. Hodama anduwa apita mechchara kelawapu eke eka doller ekak genne nathuwa tax eka du karana kan inna eka. Foreign income walata kelapu tax eka ain karanna kiyala game ekak ellanna hoda chance eka. baya ela change karannath epa, ewannath epa. Munta balapamak karanna ona ekathu wela. Anduwata oona hama dema karanna denna hoda naha. kelawapu tharama athi hodatama
     
    • Haha
    Reactions: tharakaf

    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    අර අනුර කුමාර පචයෙක් කියලා තිබ්බේ උඹ නෙවෙයිද බං? 🤔
    ජෙප්පෝ හොරු කියලා බැනලා තිබ්බේ?

    ජෙප්පො හොරු කියල නං කොහෙවත් බැනල නෑ පොන්නයෝ. තොට hallucinations පේන එක තොගේ මානසික රෝගෙ නිසා වෙන දෙයක්. මෙතන ටෝක් දෙන්න කලින් පෙත්ත ගහල වරෙන් පවු නොදී 🤣🤣
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ජෙප්පො හොරු කියල නං කොහෙවත් බැනල නෑ පොන්නයෝ. තොට hallucinations පේන එක තොගේ මානසික රෝගෙ නිසා වෙන දෙයක්. මෙතන ටෝක් දෙන්න කලින් පෙත්ත ගහල වරෙන් පවු නොදී 🤣🤣
    ඒක හරි කියමු පොන්නයෝ, එතකොට ලපය බොරු කාරයෙක් කියන එක?

    ජෙප්පන්ට ඡන්දෙ දුන්න එකට දුක් වෙනවා ආයේ දෙන්නේ නෑ කියපු එක පොන්නයෝ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    Itin ponnayo technically eka tamai karanne wenne default wunama.

    Itihaaseta ekatu wuna kiyala 3wheel park eke set ekat ekka kiyapan.

    BTW, itihaaseta ekatu wunaama eke tyena impact eka hariyatama kiyapanko?

    Facts walin kataa karanna waren modayo linda langa wesi wage trash talk nokara.

    Kiyapan adu kule set eka ewwle anduwe kala nam mokakda karanne kiyala???

    mage opinion wage opinion ekata wada loku opinions denna taram minissu naa ban umba wage nikammunta. Hambunot uparima hambenne mage wage opinion ekak witarai. Boruwata ugathek wage rangapaannepa pons. Umba nuugath, godey, adukule. Umba 2024 indan karanne umbe heenamaana walata arrers cover karana eka.

    Paadu wenna hari kenda karattayak wat karapu unda adukulee parayo den anduwa karanne??? Eka ekaagen pinata watena kaama ahulan kaapu adukule unta chande deela umbat ahana prashna. Moda pakayaa.

    මම fact වලින් තමයි කතා කරන්නෙ මෝඩ බයි පොන්නයෝ.

    Fact එක තමයි “ඉතිහාසෙ රට බංකොළොත් කරපු පළවෙනි සහ එකම ජනාධිපති පොනිල්” 🙈
    තෝ වගේ නූගත් මෝඩ බයි හරකුන්ගෙ ෆැන්ටසි එක තමයි ඌ රට දියුණු කරපු ජනාධිපති කියන එක 😹

    ඉස්සෙල්ල කැඳ කරත්තයක්, අඩුම්ගානෙ බුලත්විට තට්ටුවක් ලාබ කරල පෙන්නන්න පුලුවන් එකෙක් හොයාගනින්කො චන්දෙ දෙන්න. අපිට ටෝක් දෙන්න කලින්.

    ඉන්නෙ හෝඩියෙ. හැබැයි ALත් කරලා අයිලන්ඩ් රෑන්ක් දාන්න කයිය. මෝඩ බයියා 😹
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,762
    3,210
    113
    “ඉතිහාසෙ රට බංකොළොත් කරපු පළවෙනි සහ එකම ජනාධිපති පොනිල්”
    ඒකෙ මොකක්ද වරද කියපංකෝ පොන්සන්? එහෙම නොකර ඉඳලා මොකක්ද කරන්නේ කියපංකෝ. ණය ගෙවන්න බැරි වුනාම බංකොලොත් බාවය ප්‍රකාශ නොකර මොකක්ද කරන්න කියන්නේ කියපංකෝ මෝඩයා.. ජෙප්පො හිටිය නම් ඒකට මොකද කරන්නේ???

    බංකොලොත් බාවය ප්‍රකාශ කරාම මොකක්ද රටට වුන හානිය???

    BTW, ලංකාව බංකොලොත් කිව්වම උඹට ඔස්ට්‍රේලියාවේ මහා සංස්කෘතියට මූණ දෙන්න බැරුව ගියාද???? උඹේ නම්බුව පොනිලා ඇවිත් කෑවද??

    තෝ වගේ නූගත් මෝඩ බයි හරකුන්ගෙ ෆැන්ටසි එක තමයි ඌ රට දියුණු කරපු ජනාධිපති කියන එක 😹
    මගේ උගත්කම මනින්න ප්‍රමාණවත් තරමට උඹට උගත්කමක් නෑ. අනික මම බයියෙක් නෙවෙයි. බයියො කියන්නේ තෝ වගේ හීනමානෙන් පෙලෙන 2019දි ගෝඨට ඡන්දෙ දීලා, ඒක උගත් තීරණයක්, එහෙම තීරණයක් ගන්න හිතුනේ තමුන් උගත් නිසා කියලා සමාජෙට අඟවන්න ට්‍රයි කරන ගංකබරුන්ට. ඒ පණිවිඩේම උඹ මේ පාර සමාජෙට දුන්නේ ජෙප්පට කඩේ ගිහින්.

    අපි බයියෝ නෙවෙයි. අපි ඉස්සර ඉඳන් තෝ වගේ අඩුකුලේ බයියො අහුවුන රැල්ලට ඡන්දෙ නොදීපු උන්.

    ඉස්සෙල්ල කැඳ කරත්තයක්, අඩුම්ගානෙ බුලත්විට තට්ටුවක් ලාබ කරල පෙන්නන්න පුලුවන් එකෙක් හොයාගනින්කො චන්දෙ දෙන්න. අපිට ටෝක් දෙන්න කලින්.
    රනිල්ට ඡන්දෙ දුන්නේ ඒක තමයි. ආර්ථික අර්බුදේකට ගියපු රටක් bank run එකක් වෙලා, humanitarian crisis එකකට යන්න නොදී නවත්ත ගත්තු එකාට ඡන්දෙ දුන්නෙ ඒකයි.

    ජේවීපී වේසිගෙ පුතෙක් හොයලා පෙන්නහංකෝ කැඳ කඩයක්වත් කරල පෙන්නපු. තමුන්ගෙ මහන්සියෙන් හම්බුකරලා ත්‍රීවිල් එකක් ගත්තා කියන්න පුළුවන් ජේවීපී කාරයෙක් පෙන්නපං.

    2024 ඡන්දෙදි කියපු විදියට IMF එකෙන් අයින් වෙලා ණය හිමියෝ එක්ක සෘජුව සාකච්චා කරනවා කිව්වා වගේ ඇයි දැන් නොකරන්නේ???? උඹලට කිව්වෙ නැද්ද??

    උඹ ගැන මම සරලව මෙහෙම කියන්නම්. උඹට දේශපාලන, ආර්ථික විද්‍යාව තේරෙන්නෙ නෑ. උඹ අඩුම තරමේ ජේවීපී එකේ manifesto එකවත් කියවපු එකෙක් නෙවී. බොල්ෂෙවික් පක්ශෙ ගැනවත් උඹ දන්නෙ නෑ මට තේරෙන විදියට නම්. උඹ බයියෙක් නේ. උඹ හදන්නේ දේශපාලන රැල්ල යන පැත්තට කතා කරලා උඹට අවධානෙ ගන්න. උඹ සමහරවිට නොදැනුවත්වම වෙන්නැති මේක කරන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,827
    98,992
    113
    ඉස්සෙල්ල කැඳ කරත්තයක්, අඩුම්ගානෙ බුලත්විට තට්ටුවක් ලාබ කරල පෙන්නන්න පුලුවන් එකෙක් හොයාගනින්කො චන්දෙ දෙන්න. අපිට ටෝක් දෙන්න කලින්.
    උබ එහෙම බලලද චන්දේ දුන්නේ 🤔