ඔතන 'මට එළකිරි එකේ ගොඩක්ම උදව් කල කොල්ලෙක් ඉන්නවා. එයා තමා @aliman ' මේක උදව් ඉල්ලපු පොස්ට් එකක් නමේ මේක ස්තුතිය කරන්න දාපු පොස්ට් එකක් අනිත් එක උදව් ඉල්ලලා ලැබුන උදව්වක් නමේ ඒ පොස්ට් එක කියවලා බලන්න ලියලා තියෙන්නේ මොකක් ද කියලා. @aliman Good Boy