Nadun26 ට Tricks hacks එහෙම කියල දෙන්න එපා

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    714
    1,192
    93
    කෝල් සෙන්ටර් වල උන්ට මුගෙ කටහඩ ඇහුනත් ඇති කෙලින්ම මූව කපනව
     
    • Haha
    Reactions: Yudewwa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    මූ කස්ටමර් කෙයා කතා කරල සේරම එක්ස්පෝස් කරල හානව. මෝඩ යකෙක්
    මට කවුරුවත් කියලා දෙන්න ඕනේ නැහැ හැමදාම මගේ මහන්සියෙන් ඉගෙන ගෙන කරගෙන තියෙන්නේ බැරි දෙයක් අත ඇරියොත් ඇරෙන්න මම කාගෙන් වත් උදව් ඉල්ලන්නේ නැහැ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,963
    23,772

    amo amo pakayage loku line

    SLT Fiber ගැන උදව්වක් දෙන්න.

    PayPal E-mail Help

    Gasoline Generator - Help

    NDB Bank - Help

    NTB Help

    Corporate Bank Account Help

    Theme Pad Help

    Dialog 2Mbps Unlimited Help

    Dialog esms Service උදව්වක් ඕනේ 😥

    Samapth Bank / Seylan bank Help

    GTX 550TI VGA Card Help

    DNS records එඩිටින් හෙල්ප් please!

    Dialog Home Broadband - help

    RackNerd Server Panel Help

    ජන්ද හිමි නාමලේඛනය - Help

    DDR3 RAM Speed Help

    HNB - help

    Samapth Bank / Seylan bank Help

    Online Banking help

    Cell Lock කරන එක වැරදි වැඩක් ? ද උපදෙස් ඕනේ

    Home Broadband එක හවස 6න් පස්සේ වැඩ නෑ

    Dialog Airfiber StarLink වලට වඩා Speed ඇතිද ?

    Paypal ලංකාවට දුන්නත් බැංකුවක් හරහා හදන්න ඕනේද ?

    PHI කෙනක් ට පැමණිලි කරන්න Online ක්‍රමයක් නැද්ද මචන්ලා ?

    Dialog Outdoor Unit Use කරන අයගෙන් හෙල්ප් එකක් ඕනේ.

    මට එළකිරි එකේ ගොඩක්ම උදව් කල කොල්ලෙක් ඉන්නවා. එයා තමා @aliman

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,575
    23,172
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඌව අල්ලා අවුරුදු 5කට හිරේ දානව, trcl complaint කරන්න ගිහින්. අපිට රිමාන්ඩ් එකේ ආගිය තොරතුරුත් බලාගන්න පුලුවන් වෙයි.

    මට කවුරුවත් කියලා දෙන්න ඕනේ නැහැ හැමදාම මගේ මහන්සියෙන් ඉගෙන ගෙන කරගෙන තියෙන්නේ බැරි දෙයක් අත ඇරියොත් ඇරෙන්න මම කාගෙන් වත් උදව් ඉල්ලන්නේ නැහැ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,058
    10,835
    113
    • Haha
    Reactions: SaNDun

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,055
    15,100
    113

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    ඌව අල්ලා අවුරුදු 5කට හිරේ දානව, trcl complaint කරන්න ගිහින්. අපිට රිමාන්ඩ් එකේ ආගිය තොරතුරුත් බලාගන්න පුලුවන් වෙයි.
    මම Cell ලොක් කළා කියන්නේ නැතුව පැමණිලි කළා හැබැයි Video සාක්ෂි සමග ගැටළුව හොදින් පෙන්වා තියෙනවා මම Safe, Risk එකක් ගන්න බැනේ හොදින් හිතලා වැඩක් කළා.

    ඔය පොස්ට් වලින් මම තාක්ෂණික උදව් ඉල්ලලා නැහැ , ඒ වගේම ඔය මම උදව් ඉල්ලපු ඒවාට කළාතුරකින් කෙනක් උදව් කොලොත් ඇරෙන්න ගොඩක් ඒවාට මට කවුරුවත් උදව් කරේ නැහැ ඉතින් ඕවා දැම්මත් මමම තමා තනියම විසදුම් හොයා ගත්තේ.

    ඔතන RackNerd Server Panel Help කියන එක මම අහපු එකක් නමේ කෙනක් ගේ ගැටලුවකට මම උදව් කල එකක්, මම මේ වගේ සර්වර් වල ගැටළු කිසිම තැනක අහන්නේ නෑ

    ඔතන 'මට එළකිරි එකේ ගොඩක්ම උදව් කල කොල්ලෙක් ඉන්නවා. එයා තමා @aliman ' මේක උදව් ඉල්ලපු පොස්ට් එකක් නමේ මේක ස්තුතිය කරන්න දාපු පොස්ට් එකක් අනිත් එක උදව් ඉල්ලලා ලැබුන උදව්වක් නමේ ඒ පොස්ට් එක කියවලා බලන්න ලියලා තියෙන්නේ මොකක් ද කියලා.

    ------ Post added on Jun 11, 2026 at 10:03 AM
     
    • Love
    Reactions: Amith0424

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,963
    23,772
    113
    ඔය පොස්ට් වලින් මම තාක්ෂණික උදව් ඉල්ලලා නැහැ , ඒ වගේම ඔය මම උදව් ඉල්ලපු ඒවාට කළාතුරකින් කෙනක් උදව් කොලොත් ඇරෙන්න ගොඩක් ඒවාට මට කවුරුවත් උදව් කරේ නැහැ ඉතින් ඕවා දැම්මත් මමම තමා තනියම විසදුම් හොයා ගත්තේ.

    ඔතන RackNerd Server Panel Help කියන එක මම අහපු එකක් නමේ කෙනක් ගේ ගැටලුවකට මම උදව් කල එකක්, මම මේ වගේ සර්වර් වල ගැටළු කිසිම තැනක අහන්නේ නෑ

    ඔතන 'මට එළකිරි එකේ ගොඩක්ම උදව් කල කොල්ලෙක් ඉන්නවා. එයා තමා @aliman ' මේක උදව් ඉල්ලපු පොස්ට් එකක් නමේ මේක ස්තුතිය කරන්න දාපු පොස්ට් එකක් අනිත් එක උදව් ඉල්ලලා ලැබුන උදව්වක් නමේ ඒ පොස්ට් එක කියවලා බලන්න ලියලා තියෙන්නේ මොකක් ද කියලා.
    උඹ වගේ එකෙක්ගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි කරලා උදව් කරන්න හදන එවුන්ට ගහන්න ඕන බූවල්ලෙන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    උඹ වගේ එකෙක්ගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි කරලා උදව් කරන්න හදන එවුන්ට ගහන්න ඕන බූවල්ලෙන්
    උදව් කල අය හිටියා මම නෑ කියන්නේ නැහැ එකනේ මම කියලා තියෙන්නේ කලාතුරකින් උදව් කල අය හිටියා කියලා මම නැහැ කිව්වේ නැහැ එත් සමහර පොස්ට් වලින් මම බුලි වෙච එක වුනේ ඉතින් උදව්වක් වෙච නැති ඒවා තිබුණා
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,963
    23,772
    113
    ඔය පොස්ට් වලින් මම තාක්ෂණික උදව් ඉල්ලලා නැහැ , ඒ වගේම ඔය මම උදව් ඉල්ලපු ඒවාට කළාතුරකින් කෙනක් උදව් කොලොත් ඇරෙන්න ගොඩක් ඒවාට මට කවුරුවත් උදව් කරේ නැහැ ඉතින් ඕවා දැම්මත් මමම තමා තනියම විසදුම් හොයා ගත්තේ.

    උදව් කල අය හිටියා මම නෑ කියන්නේ නැහැ එකනේ මම කියලා තියෙන්නේ කලාතුරකින් උදව් කල අය හිටියා කියලා මම නැහැ කිව්වේ නැහැ එත් සමහර පොස්ට් වලින් මම බුලි වෙච එක වුනේ ඉතින් උදව්වක් වෙච නැති ඒවා තිබුණා

    මට කවුරුවත් කියලා දෙන්න ඕනේ නැහැ හැමදාම මගේ මහන්සියෙන් ඉගෙන ගෙන කරගෙන තියෙන්නේ බැරි දෙයක් අත ඇරියොත් ඇරෙන්න මම කාගෙන් වත් උදව් ඉල්ලන්නේ නැහැ

    අත ඇරියනම් කවුද බල්ලො අර ත්‍රෙඩ් දාලා තියෙන්නෙ? දාපු ත්‍රෙඩ් වලින් 80%ක්ම උදව් ඉල්ලපුව

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    714
    1,192
    93
    මට කවුරුවත් කියලා දෙන්න ඕනේ නැහැ හැමදාම මගේ මහන්සියෙන් ඉගෙන ගෙන කරගෙන තියෙන්නේ බැරි දෙයක් අත ඇරියොත් ඇරෙන්න මම කාගෙන් වත් උදව් ඉල්ලන්නේ නැහැ

    අත ඇරියනම් කවුද බල්ලො අර ත්‍රෙඩ් දාලා තියෙන්නෙ? දාපු ත්‍රෙඩ් වලින් 80%ක්ම උදව් ඉල්ලපුව
    අනික් ඒව ගුටිකාපු ඒව 🤣