Youtube මෙහෙම බලන්න මරු

astrin

Well-known member
  • Oct 9, 2022
    527
    637
    93
    brave බ්‍රවුසර් එකේ block elemant එකෙන් අයිනෙ තියන සගෙසන්ස් තීරුව අයින් කරල දැම්ම ඒක තියෙද්දි ඩිස්ට්‍රැක් වෙනව , නිතර ෆුල් ස්ක්‍රීන් දාල බලන්නෙ නැති අයට මේක මරු

    බිෆොර්
    Screenshot 2026-06-11 at 6.51.29 PM.png


    ආෆ්ටර්

    Screenshot 2026-06-11 at 6.53.09 PM.png
    1781184574343.png
     

    TrashPanda

    Junior member
  • Feb 23, 2026
    60
    52
    18
    koi widiyata kalath suggestions avoid karana eka mata nam hodai samahara welawata. nethnam balanna gattu eka peththaka tika welawak yana kota.
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    527
    637
    93
    ඒකනේ බන් මොන හුත්තක් කරනවද මු මේ. .
    ඒත් අර සජෙසන් කෑල්ල යටින් එනව බන් ඒක අයින් කරගන්න කියල කියන්නෙ
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    527
    637
    93
    Patta extention ekak set una indian pakistan hutte channel okkoma block karala danna puluwan okath ekka mekath dagattoth maru wei

    https://chromewebstore.google.com/detail/tubeguard-ai-powered-yout/ojloponiigbafdgiccflmaabjcpadonk
    + Srilanka එකත් දාගන්න ඕනෙ බන් , කිසිම වැදගත් දෙයක් නෑ ඔක්කොම මොනිටයිසෙශන් පස්සෙ යන්නෙ , ඉස්සර බ්ලොග් කියවලා ගත්තා මීට වඩා දෙයක්
     

    krisco

    Well-known member
  • May 28, 2022
    660
    724
    93
    + Srilanka එකත් දාගන්න ඕනෙ බන් , කිසිම වැදගත් දෙයක් නෑ ඔක්කොම මොනිටයිසෙශන් පස්සෙ යන්නෙ , ඉස්සර බ්ලොග් කියවලා ගත්තා මීට වඩා දෙයක්
    ow ow meken ona ratak language ekak block karanna puluwan
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    මමනම් Untrap for YouTube extension එක දාගෙන ඉන්නෙ. Home එකට එන්නෙත් search bar එක විතරයි. Suggestions මුකුත් නෑ. ඕන වීඩියෝ එක විතරයි බලන්නෙ. නැත්තන් ඒකට යන්නෙ DNS ගැන බලන්න, අන්තිමට නතර වෙන්නෙ පැය දෙකකට විතර පස්සෙ Mexican recipe එකකින් 😄
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,792
    113
    හෝම් ස්වීට් හෝම්
    • Like
    Reactions: krisco

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,403
    844
    113
    brave බ්‍රවුසර් එකේ block elemant එකෙන් අයිනෙ තියන සගෙසන්ස් තීරුව අයින් කරල දැම්ම ඒක තියෙද්දි ඩිස්ට්‍රැක් වෙනව , නිතර ෆුල් ස්ක්‍රීන් දාල බලන්නෙ නැති අයට මේක මරු

    බිෆොර්
    View attachment 266859

    ආෆ්ටර්

    View attachment 266860View attachment 266861
    karana hati pahadili nane bn.. poddak vistara karapn
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    527
    637
    93
    karana hati pahadili nane bn.. poddak vistara karapn
    බ්‍රේව් බ්‍රවුසර් එකේ බ්ලොක් එලිමන්ට්ස් ක්ලික් කරල සයිඩ් එකේ සජෙසන් බාර් එක බ්ලොක් කරහ්න්

    1781244418665.png
     
    • Like
    Reactions: mr.Z

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,985
    4,224
    113
    ඒත් අර සජෙසන් කෑල්ල යටින් එනව බන් ඒක අයින් කරගන්න කියල කියන්නෙ
    ඒ ටික නම් මට පෙනෙන්නේ නැ theatre mode එකේ. video එකේ උඹට පෙන විදියට තමයි පෙනෙන්නේ.
     

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    353
    63
    Gampaha
    Youtube account ekata log novee, YouTube balanna honda vidihak dannawada?
    Invidious.is vagee options echchara saarthaka nee