සූර තල්මසුන් බලන්ඩ වරෙල්ල

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,615
    10,511
    113
    35
    Spain
    ලංකවේ මේ වගේ ලංවෙල තල්මස්සු බලන්න පුළුවන් තැන් නැද්ද බන්.
    පුළුවන් බන්, ලංකාවේ තල්මස්සු බලන්න යන්න ගාල්ලේ ඉඳල මිරිස්සට යනකම් බෝට්ටු තියෙනවා, නාවික හමුදාවෙනුත් එක්ක යන ටුවර් එකක් තියෙනවා. නාවික හමුදා එක පොඩ්ඩක් අවුල් මොකද එක නැවක් නිසා ලං වෙලා බලන්න බෑ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,826
    198,007
    113
    Colombo, Sri Lanka
    සුපිරි නේ

    ලංකවේ මේ වගේ ලංවෙල තල්මස්සු බලන්න පුළුවන් තැන් නැද්ද බන්.
    තියනවා. මිරිස්සේ ධීවර වරායෙන් පටන් ගන්නේ. හැබැයි උදේ 6 ට එතන ඉන්න ඕනේ
    ------ Post added on Jun 13, 2026 at 12:38 AM
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    619
    629
    93
    පුළුවන් බන්, ලංකාවේ තල්මස්සු බලන්න යන්න ගාල්ලේ ඉඳල මිරිස්සට යනකම් බෝට්ටු තියෙනවා, නාවික හමුදාවෙනුත් එක්ක යන ටුවර් එකක් තියෙනවා. නාවික හමුදා එක පොඩ්ඩක් අවුල් මොකද එක නැවක් නිසා ලං වෙලා බලන්න බෑ.
    ඒ නැව අර බෝට්ටුවට වඩා safe ද? ඒ කියන්නෙ පොඩි ළමයි , ඇවිදින්න අමාරු අය, වයස අය වගේ එහෙමත් යන්න පුලුවන්ද?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,598
    6,643
    113
    Galaha
    පුළුවන් බන්, ලංකාවේ තල්මස්සු බලන්න යන්න ගාල්ලේ ඉඳල මිරිස්සට යනකම් බෝට්ටු තියෙනවා, නාවික හමුදාවෙනුත් එක්ක යන ටුවර් එකක් තියෙනවා. නාවික හමුදා එක පොඩ්ඩක් අවුල් මොකද එක නැවක් නිසා ලං වෙලා බලන්න බෑ.
    whale shark බලන්න යනව සුද්දො ගොඩක්. ලංකාව ගොඩක් ප්‍රසිද්දයි ඒකට මෙහෙ කට්ටිය දන්නෙ නැති උනාට. උන් එක්ක පීනනන්වත් එක්ක සුද්දෝ එහෙම.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,262
    1
    59,542
    113
    Mother Earth
    😍 බල්ලව තල්ලු කරන්න තියෙන්නෙ මුහුදට. 🤷🏻‍♂️
    whale shark බලන්න යනව සුද්දො ගොඩක්. ලංකාව ගොඩක් ප්‍රසිද්දයි ඒකට මෙහෙ කට්ටිය දන්නෙ නැති උනාට. උන් එක්ක පීනනන්වත් එක්ක සුද්දෝ එහෙම.
    උන් මිනිස්සුන්ට attack කරන්නේ නැද්ද බන්? 🤷🏻‍♂️

    සත්තු තුන්දෙනයි අර 1:04 ඉන්න කෙල්ලගේ පුකයි ඔක්කොම නියමයි
    අපි නම් ඕවා දැක්කේ නෑ. චික් විතරක් 🤷🏻‍♂️
    ------ Post added on Jun 13, 2026 at 2:10 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,615
    10,511
    113
    35
    Spain
    ඒ නැව අර බෝට්ටුවට වඩා safe ද? ඒ කියන්නෙ පොඩි ළමයි , ඇවිදින්න අමාරු අය, වයස අය වගේ එහෙමත් යන්න පුලුවන්ද?
    ඔවු බන් ගොඩක් සේෆ්, නාවික හමුදාවෙන් නේ කරන්නේ. වටේම ඉන්නවා ගාඩ් එකට. බය නැතිව යන්න පුළුවන්. එත් ඕක පැද්දෙනවා. වමනේ යනවා පුරුදු නැති උන්ට. වැඩි දෙනා කරන්නේ ඇතුලේ සීට් වලට වෙලා වමනේ කර කර ඉන්න එක. එක නිසා වයසක උන් පොඩි උන් එක්ක යන්න එපා.