පූසෝ නගිනවා

senkadagala raja

Active member
  • Nov 1, 2025
    309
    172
    43
    ගෙදර පුසෝ 5ක් ඉන්නවා.වුන් ටික කාර් එක උඩ නගිනවා කාර් එකේ පේන්ට් එක එහෙම හිරෙනවා.කවර් එකක් දැම්මට වැඩකුත් නෑ.කවර දිගේ ඇවිත් වයිපර් බ්ලේඩ් එක උඩ නගිනවා ඊටපස්සේ වයිපර් බ්ලේඩ් සවුත්තු වෙනවා.මේකට මොකද කරන්න පුලුවන්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,942
    13,474
    113
    පෘථිවිය
    HKfJMQTXkAAiHgJ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    මගේ ත්‍රෙඩ් එක උස්සල මූ 😒
    https://elakiri.com/threads/මාලිමාව-මිනිස්සු-වෙනස්-කරපු-හැටි.2254593/

    ගෙදර පුසෝ 5ක් ඉන්නවා.වුන් ටික කාර් එක උඩ නගිනවා කාර් එකේ පේන්ට් එක එහෙම හිරෙනවා.කවර් එකක් දැම්මට වැඩකුත් නෑ.කවර දිගේ ඇවිත් වයිපර් බ්ලේඩ් එක උඩ නගිනවා ඊටපස්සේ වයිපර් බ්ලේඩ් සවුත්තු වෙනවා.මේකට මොකද කරන්න පුලුවන්
    ගෙදර මිනිස්සු කීදෙනෙක් ඉන්නවද ?
    5ට අඩුයි නම් උන්ට ගේ දීල උබලා වෙන ගෙදරකට පලයන් :rofl:
    ------ Post added on Jun 12, 2026 at 10:03 AM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,320
    7,588
    113
    Kotahena
    ගෙදර පුසෝ 5ක් ඉන්නවා.වුන් ටික කාර් එක උඩ නගිනවා කාර් එකේ පේන්ට් එක එහෙම හිරෙනවා.කවර් එකක් දැම්මට වැඩකුත් නෑ.කවර දිගේ ඇවිත් වයිපර් බ්ලේඩ් එක උඩ නගිනවා ඊටපස්සේ වයිපර් බ්ලේඩ් සවුත්තු වෙනවා.මේකට මොකද කරන්න පුලුවන්
    උන් කැමති නැහැ විනාකිරි වලට. Artificial vinegar තියනවා super market වලට labai.
    Can එකකට දාලා cover එක උඩින් spray කරපං ටික කාලෙකට උන් එන්නෙ නෑ එතකොට
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,809
    1,258
    113
    Thpe puso thami ballo, ape car ekai, bick ekai huranne.
    Saththu hadanawa nam minissunta karadara venda hadanda epa.