punchi ammada danne naමේ මෑතකදි මම නුගේගොඩ යනකොට බස් එකේ මේවගේම කොල්ලෙක් හිටිය කොන්ඩෙත් පාට කරලා. ඌ පාරේ තිබ්බ ct 100 දිහා විසේශයෙන් බල බලා ගියේ. ටිකක් දුර යනකොට එහාපැත්තෙ වාඩිවෙලා හිටපු ගෑනු කෙනාගේ කරේ හොඳට හේත්තුවෙලා නිදි, සමහරවිට අම්ම වෙන්න ඇති. හැබැයි ඌ ඇඳල පැලඳලා ඉඳපු විදියෙන් අම්මගෙ තුරුලේ නිදියන එකෙක් වගේ නෙවෙයි පාතාලේ ඩෑල් එකක් වගේ.