Sajith kanchana දෙන්නා සෙට් වගේ, නිර්මාණවලට වඩා ගිය දෙයක් නන් ඇති වගේ

DeejaySeeMore

Junior member
  • Sep 16, 2016
    20
    33
    13
    1000352839.jpg
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,153
    5,048
    113
    -In Darkness-
    මේ විශුවල් එකේ මාර තේරුමක් තියෙනවා. අන්තිමට කලුකුමාරයා කියන්නේ කෙල්ලම තමයි (කෙල්ලගේ මනසෙ ඇඳුන දෙයක්) කියලා පෙන්නනවා. ඒක ඇති කරගන්නෙත් කෙල්ලමයි, නැතිකරගන්න පුලුවනුත් කෙල්ලටමයි කියලා පණිවිඩයක් දෙන්නේ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මේ විශුවල් එකේ මාර තේරුමක් තියෙනවා. අන්තිමට කලුකුමාරයා කියන්නේ කෙල්ලම තමයි (කෙල්ලගේ මනසෙ ඇඳුන දෙයක්) කියලා පෙන්නනවා. ඒක ඇති කරගන්නෙත් කෙල්ලමයි, නැතිකරගන්න පුලු
    ඔය කළු කුමාර මඟුලක් කරන්න ගිහින් සාප වෙලා තමයි ඕකාගේ අප්පා මලේ.