මොක්කුද බන් මේ? හරියට කියපන් අගක් මුලක් හොයාගන්න බෑ.
ඔය කළු කුමාර මඟුලක් කරන්න ගිහින් සාප වෙලා තමයි ඕකාගේ අප්පා මලේ.මේ විශුවල් එකේ මාර තේරුමක් තියෙනවා. අන්තිමට කලුකුමාරයා කියන්නේ කෙල්ලම තමයි (කෙල්ලගේ මනසෙ ඇඳුන දෙයක්) කියලා පෙන්නනවා. ඒක ඇති කරගන්නෙත් කෙල්ලමයි, නැතිකරගන්න පුලු