ගැණිගේ ගෙදර යන්නද

TheShadow

Well-known member
  • May 19, 2019
    174
    340
    63
    Malabe
    වාසි අවාසි දෙකම තියනවා. නන්දම්මයි මාමයි ගෙදර පරිසරෙයි එක්ක තමා ඔක්කොම තීරණය වෙන්නේ. මම නම් කියන්නේ "තව තැනක් හොයාගන්නකම්" / "එහෙනම් ටික කාලෙකට" වගේ මරිසියක් දාල ආපහු එළියේ තැනකට යන්න තියන අයිතිය පැහැදිලිව තියාගෙන ගිහින් බලපන්. සෙට් නම් එහෙම්මම ඉඳපන්, නැති උනොත් ඕක මතක් කරලා වෙන තැනක් හොයාගෙන එලියට වරෙන්. උබට කී මනී ටිකත් ලාබයි, වයිෆ් ගේ ගෙදර අවුලක් නැති උනොත් මාසේ කුලියත් ලාබයි. හැබැයි මාසේ කුලියට හරියන්න ගෙදරට මොනවා හරි මාසේ ගානේ අරන් දීපං නැත්නම් උඹලා ඒ ගෙදරට වාතයක් වෙයි.

    මතක ඇතුව වයිෆ් ගේ ගෙදර අයටයි වයිෆ්ටයි "තව තැනක් හොයාගන්නකම්" / "එහෙනම් ටික කාලෙකට" මරිසිය යන්න කලින් දහ දොළොස් පාරක් රිපීට් කර කර කියපන්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    තමන්ගෙම දෙමාපියන් එක්ක උනත් එකට ඉන්න එපා.

    golden rule
     
    • Like
    Reactions: CohenLenstra

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    එපා. ඇයි කියල කතා කරල වැඩක් නෑ අත්දැකීමෙන් කියන්නෙ එපා. හැම family එකකටම අදාළ නැති වෙන්න පුළුවන්. ඒත් එපා.
     
    • Like
    Reactions: CohenLenstra