“රෝග ලක්ෂණ තියෙන දරුවන්ව නිවසේ තබා ගන්න” දරුවන් අතර රෝග හතරක ශීඝ්‍ර ව්‍යාප්තියක්...සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක්!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,040
    46,491
    113
    පුදුම ලෙඩ තොගයක්නේ ලංකාවේ තියෙන්නේ..අපේ උන්ගේ පිරිසිදු කමත්‍ මදි ඒකෙන් තවත් ලෙඩ පැතිරෙනවා..ළමයින්ට වුනත් පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරන්න ඕන පිරිසිදුව ඉන්න..ඉස්කෝලේ ගිහින් අාපු ගමන්‍ wash ඵකක් දාගන්න වගේ ඒවා පොඩි කාලේ ඉඳන් පුරුදු කරන්න ඕන දේවල්...
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,764
    13,088
    113
    35
    Spain
    පුදුම ලෙඩ තොගයක්නේ ලංකාවේ තියෙන්නේ..අපේ උන්ගේ පිරිසිදු කමත්‍ මදි ඒකෙන් තවත් ලෙඩ පැතිරෙනවා..ළමයින්ට වුනත් පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරන්න පිරිසිදුකම..ඉස්කෝලේ ගිහින් අාපු ගමන්‍ wash ඵකක් දාගන්න වගේ ඒවා...
    මන් දන්නා කෙනෙක් ඉන්නවා කරාපිටියේ වැඩ කරන්නේ බන්. පිරිසුදුකම ලෙඩක් විදියට හිතෙන තරමට එකී පිරිසුදුකම ගැන උනන්දුයි. එත් පොඩි උන්ට හැමදාම ඔහොම බෝ වෙන ලෙඩ. හිතාගන්න බැහැ දේශගුණ විපර්යාස නිසා ලෙඩ රෝග පැතිරීම වැඩි වෙලාවත්ද කියල.
     
    • Like
    Reactions: Bitter Truth