අපේ ඥාතියෙක් දිර්ඝ කාලීනව හේමාස් එකෙන් බෙහෙත් ගන්නවා ඩොක්ටර් කෙනෙක්ගෙන්..
එයාට ටිකක් අමාරු වෙලා . ඉස්පිරිතාලෙට ගිහින් අර කියපු ඩොක්ටර් ව මීට් වෙන්න ඇපොයින්මන්ට් එකක් ඉල්ලුවා. ඇපොයින්මන්ට් ෆුල් වුනු නිසා..අතිරේක ඇපොයිමන්ට් එකක් දැම්මා...
එක්ස්ට්‍රා චාර්ජ් එකක් 500 ක් ගෙවන්න කිව්වා... (අර ඩොක්ටර්ගේ ඇපොයිමන්ට් ෆුල් වුනු නිසා)
ගානේ වටිනාකම නෙමේ මචං .. බලපන් ගැරිල්ල.මුන්ගේ.... හදිසිවෙලා දුකට පත්වෙලා ලෙඩෙක් ආපුවම . උගේ බෙල්ල මිරිකලා සල්ලි ගන්නේ