මචංලා, මේ කෙල්ල මාව යූස් කරනවද? නැත්නම් මම Overthink කරනවද? උඹලගේ අදහසක් ඕනේ! / මාස 6ක රිලේෂන්ශිප් එකක්

Be_Positive

Well-known member
  • May 27, 2022
    509
    508
    93
    d9qMDSy0.gif
     
    • Like
    Reactions: cc22

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,565
    1
    99,767
    113
    33
    Kalutara
    eew eew අඩු කුලේ දාර බඩුවක්. එහෙමටි කියල තෝ ගහන්න යන්න එපා. තෝ කලින් කෙල්ලෝ එක්ක සෙල්ලම දාලා නැත්තන්. අන්තිමේ උඹ තවත් ඕකට emotionally attached වෙනවා ඒක කරන්න ගියොත්. ඒකිටත් ඕන ඒකම තමා.
     

    cc22

    Junior member
  • May 6, 2022
    69
    63
    18
    ඔහොම අබෙරෙන්න එපා යකො ගැනු ඉස්සරහ, උබ ඩිමාන්ඩින් වෙයන්, my way or highway කියල හිටපන් , උබව ඇත්තටම් ඔන ගැනියක් ඉන්නවනම් ඉදි අනිත් උන් යයි,
    adin passe ehema thamai inne bn. meka mata padamak.

    eki kadagena hinda hoda hawek hoyagena kare ellenna balanne.
    plan එකක්
    ගහපන් ඕකට.


    wakya 2 k neda yaluwe
    mata ehemawath epa bn dannam.
    ------ Post added on Jun 14, 2026 at 9:06 PM

    eew eew අඩු කුලේ දාර බඩුවක්. එහෙමටි කියල තෝ ගහන්න යන්න එපා. තෝ කලින් කෙල්ලෝ එක්ක සෙල්ලම දාලා නැත්තන්. අන්තිමේ උඹ තවත් ඕකට emotionally attached වෙනවා ඒක කරන්න ගියොත්. ඒකිටත් ඕන ඒකම තමා.
    ow bn mata epama una ekiwa.
    ------ Post added on Jun 14, 2026 at 9:06 PM

    උබව හදලා ගන්න මේක තමා ගැලපෙන්නේ කෝම හරි බැදපන් මම නම් කියන්නේ .
    jiwithe apayak wenava sure.
    ------ Post added on Jun 14, 2026 at 9:07 PM
     

    simonAppu

    Junior member
  • Sep 9, 2014
    60
    47
    18
    Braavos
    උබට කෙල්ලගෙන් ආදරයක් දැනෙන්නේ නැත්නම්, මොකද නිකන් අමාරුවේ වැටෙන්න යන්නේ?. වෙන කෙල්ලෙක් බලපන්. කොහොමද කසාද බැඳලා පවුල් කන්නේ මෙහෙම?
     
    • Like
    Reactions: cc22

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,913
    113
    සේදවත්ත
    jiwithe apayak wenava sure.
    ------ Post added on Jun 14, 2026 at 9:07 PM
    මෙතන මිනිස්සූ ඉරිසියාවට කියන කතා අහන්න එපා , කෙල්ල උබව හදාගන්න ඕනේ නිසයි ඒම කියන්නේ . කෙල්ලට එක්ස්පිරියන්ස් තියනවාබ් උබට නෑනේ. උබට හරියන්නෙම මේක . අපායක් වෙන් නෑ . හරි පොඩ්ඩක් හරි කොස්සක් තියේ නම් දේපල අනන් මනන් දෙමව්පියන්ගේ නමටම තියන්න කාලයක් . කෙල්ල බඩ උඩ නැගලා පොර ගහනකොට උබට තේරෙයි මේ සැප ලෝකේ කියලා
     
    • Like
    Reactions: cc22

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,513
    1
    3,541
    113
    Earth
    කතාවෙ උත්තරේ තියෙනවා. වෙන එකක් සෙට් කරන් දැන්ම මාරු වෙන එකක් තමයි සුද්දා. Good luck
     
    • Like
    Reactions: cc22

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,748
    1,209
    113
    මගේ බර්ත්ඩේ එක දවසේ කඩේදී වුණු දේ: අන්තිමට හම්බුණු දවසේ මම කිව්වා අපේ ගෙදර අලුත්වැඩියාවක් තියෙනවා, ඒකට සල්ලි ඉතුරු කරගන්න ඕනේ කියලා. එන්න හදද්දී මම කිව්වා "ඔයාට මොනවා හරි අරන් දෙන්න යන්" කියලා. (කලින් දවසේ මගේ බර්ත්ඩේ එක). මෙයා ෂර්ට් එකක් අරන් ලස්සනයි කිව්වා. මම හිතුවේ මගේ බර්ත්ඩේ එකට ඒකට එයා සල්ලි දෙයි කියලා. කොහොම හරි ඒක බෑග් එකට දාගත්තා, එයාටත් එකක් ගත්තා. තව දේවල් වගයක් එයාම ගත්තා. මට පර්ස් එකකුත් ගත්තා. මම හිතුවේ එයා මට අරන් දෙන්න යනවා කියලා. අන්තිමට මම පර්ෆියුම් එකක් ගන්න ඕනේ කියලා බලද්දී, "එහෙනම් මේකට මම දෙන්නම්, ඔයා පර්ස් එකට දෙන්න" කිව්වා. කැෂියර් එකේ ඉද්දිත් තව දේකුත් අරන් බෑග් එකට දැම්මා "ඔයාට තමයි දඩේ වදින්නේ" කිය කියා. අන්තිමට ලොකු බිලක් මගේ බර්ත්ඩේ එක දවසේ මටම ගෙවන්න වුණා.


    Duwapaaaan.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,066
    7,352
    113
    Kotahena
    Uba danma marry karanna sudusu kollek nemei. Ubata thawa relationship 5k wath ona tikak ganu therenna.
    Oka nam hena mature and ammandiyek. Ubata adarayak naha. Eki ube passe enneth polowe පය ගහලා ඉන්න reason එකක් නෙමෙයි ඊට වඩා hoda reasons thiyenawa kellonta enna. Ube eeta wada quality athi ewa දැකල na kella.
    Marriage ekakata yanawa kiyala kiyanawa nam masa 6 relationship ekak. Uba thanikarama immature.
    Kisima galapillak na ubala dennage.
    Uba thawa sahenna mature wenna ona nattan homben yanne. Uba thawa ekak hoya ganin aniwaren
     
    • Like
    Reactions: supun_sg

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    Dan boruwata rata innawa kiyala lankawe kollange depala allagannath genu innawalu godak.boruwata badina.balagena.okata annnata passe badu athule yawagannath beri ne bada wela ube depala tikata wade denna
     
    • Like
    Reactions: cc22