නවක වදකාරයන්ගේ පවුල් වලට සදගුටි

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,468
    1,687
    113
    ඕව මොන පීචන් වැඩ ද බන්,, godak ඉස්සර මොරටුවේ efac රැග් තියෙන කාලේ නාලන්දෙ එකෙක් ඇද්දා දැලිපිහිපාර මූන හරහා ජෙස්ට පොන්නයෙක්ගෙ ,නඩු ගියා ..අරූ බේරුනා, රැග් කරපු එකා ජිවිත කාලෙම දැලි පිහි පාර බල බල ඉන්නව.

    Violence against violence/ Hate against hate never get justified brah..

    Imagine if the Court instead decided that using a blade is "excessive" force..?

    The Sam Kerr's incident I quoted from here, her Dad was a Rugby player. He supposed to have done serious assault to the culprit as decided by the Court..

    The best course of action IMO is to obtain a Restraint Order against the culprit via the Court or instantly via the Police as in here..

    If any of the terms of the Restraint Order gets violated (eg making contact) the culprit gets immediately arrested and get produced before the Magistrate..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,866
    27,149
    113
    නියමයි මෙන්න වැඩ. හුත්තමයන්ට ගූ යන්න ගස් බැඳලා දෙන්න ඕන උන් අම්මලාගෙන් බිව්ව කිරි කටෙන් එන්නම. බැජ් ෆිට් සිශ්න සංගම් ලොන්තයෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    spookydude

    Active member
  • Nov 2, 2021
    157
    173
    43
    පේරේ ඉන්න හාමුලා අඩුම අඩුකුලේ සෙට් එකට බයේ ශෝටක්වත් ඇඳන් යන්නෑ කැම්පස් එක ඉස්සරහින්. 🤭

    කැලණියේ වගේ වුණා නම් ඇට හැලෙන්න කන්නේ තොටලඟ සෙට් එකෙන්. කැලණියේ කැම්පස් එකේ උන් නම් ගමේ සෙට් එකත් එක්ක වලියට යන්න බයයි.
    මං 5 වසරෙ වගේ අක්බාර් පාලමෙන් යද්දි මේ එක පකයෙක් මට කේස් එක දාන්න ආව දිගට ඇන්දන් යන්න කියල. එච්චර පොඩි එකෙක්ටත් කේස් එක දාන්නෙ ඕකෙ ඉන්නෙ හෙනම සක්කිලි.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,547
    3,580
    113