රාජ්‍ය අංශය අසාර්ථක ඇයි ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,013
    5,745
    113
    canada
    මම මේකේ jhnnwp දමපු "වම් අත දන්නෙ නැහැ, දකුණු අත කරන දේ..." නුල දැකල ලියන්න හිතුනේ.

    රාජ්‍ය අංශය ලෝකේ ගොඩක් තැන්වල එතරම් සාර්ථක නැහැ. මම ඉන්න රටෙත් එහමෙයි. සංවර්දිත, සංවර්දනය වෙමින් පවතින රටවල්වලත් එහමෙයි.

    පවුද්ගලික අංශය ගොඩක් තැන්වල සාර්ථක වෙන්නේ ඇයි?

    පවුද්ගලික අංශය
    (1) ලාබය අරමුණු කරගෙන පවත්වාගෙන යන නිසා. අකාර්යක්ෂමතාවය තියෙනවාන එක ලාබයට ඍජුවම බලපානවා. ඒ නිසා ස්වාබවයෙන්ම කාර්යක්ෂම වෙන්න සිදුවෙනවා.
    (2) සේවකයන්ට බෝනස් දීමන දෙනවා ලාබය මත. මේ නිසා සේවකයන් උන්නදු වෙනවා පරිබෝගිකයින්ට දිනාගෙන ලාබය වැඩි කරන්න. තව සේවකයන්ට experience එක වගේම දක්ෂතාවය මත උසස් වීම් ලබා දෙනවා
    (3) සමාගම් අතර තරගකාරිත්වය නිසා වෙළදපොල දිනාගන්න කාර්යක්ෂම වෙන්න සිදුවෙනවා.
    (4) තීරණ ක්‍රියාත්මක කරන්න ගතවෙන්නේ ඉතා සුළු කාලයක්

    රාජ්‍ය අංශය
    (1) කාර්යක්ෂම වෙන්න, අලුත් තාක්ෂනයන් යොදාගන්න motivation එකක් නැහැ.
    (2) ආණ්ඩුවට හැමවිටම මැදිහත් වෙන්න වෙනවා.
    (3) දැඩි රෙගුලාසි (යමක් අනුමත වෙන්න, ක්‍රියාත්මක වෙන්න මාස කිහිපයක් හෝ අවුරුදු කිහිපයක් යනවා). උදාහරණයක් විදියට, අලුතින් කෙනෙක් බදවගන්න දීර්ග පටිපාටියක් තියෙනවා
    (4) ආණ්ඩුවක සල්ලි සීමාසහිත නිසා, ආයතන වැඩි දියුණු කරන්න සල්ලි නැහැ

    මේකට යම් ආකාරයක විසදුමක් විදියට
    (1) පරිබෝගිකයින්ගෙන් feedback එකක් අරගෙන, ආයතනයකින් සේවා වැඩිදියුණු කරන්න targets හදනවා.
    (2) වැටුපට අමතරව දීමනාවක් දෙනවා, targets achive කරොත්
    (3) ප්‍රතිසන්විදනය කිරීම, සමහර ආයතන සමාගම් හෝ සමහර කොටස් පවුද්ගලික කිරීම
    (4) පවුද්ගලික අංශය සමග හවුල් වීම
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,059
    3,822
    113
    90% female
    රාජ්ය සේවෙ කෙලම වෙන්න ඇත්තම හේතුව කෙටියෙන්
    ගිරවා දාල පාඩම් කරල ලොකු ලොකු තනතුරු වලට එන නුවණ හැදිමිටේ දිග මෝඩ ගෑනුන්ගෙන් රාජ්ය අන්ශය පිරිල.විශේසයෙන් කොළඹ සහ ප්‍රධාන නගර කීපෙක 5හේ ශිෂ්යත්වෙ පාස්වෙලා ඇවිත් කුඩුකේඩු විදිහට,ඉතා ආත්මාර්තකාමි විදිහට,ඉතා ඉරිසියාසහගත සෙට් එකක් මෙහෙම ඉහල පෝස්ට්වලට ආවෙ හා එන්නෙ.

    මේ ගෑනු ඉස්කෝලවලින් බිහිකරන්නෙම අනුන්ට ඉරිසියා,උග්‍ර තරගකාරි,මනුස්සකම නැති ගෑනු ටිකක්.බැන්දොත් ඌ කෙලින්ම වැඩකාරය වෙනවා ඒකිගෙ.නිවට ජීවිතේ ඒ පිරිමින්ට
     
    එකත් හේතුවක්. තව දේශපාලන පක්ෂවලිනුත් ගොඩක් අය ඇතුලත් කරනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,179
    1
    13,058
    113
    Gotham City
    90% female
    රාජ්ය සේවෙ කෙලම වෙන්න ඇත්තම හේතුව කෙටියෙන්
    ගිරවා දාල පාඩම් කරල ලොකු ලොකු තනතුරු වලට එන නුවණ හැදිමිටේ දිග මෝඩ ගෑනුන්ගෙන් රාජ්ය අන්ශය පිරිල.විශේසයෙන් කොළඹ සහ ප්‍රධාන නගර කීපෙක 5හේ ශිෂ්යත්වෙ පාස්වෙලා ඇවිත් කුඩුකේඩු විදිහට,ඉතා ආත්මාර්තකාමි විදිහට,ඉතා ඉරිසියාසහගත සෙට් එකක් මෙහෙම ඉහල පෝස්ට්වලට ආවෙ හා එන්නෙ.

    මේ ගෑනු ඉස්කෝලවලින් බිහිකරන්නෙම අනුන්ට ඉරිසියා,උග්‍ර තරගකාරි,මනුස්සකම නැති ගෑනු ටිකක්.බැන්දොත් ඌ කෙලින්ම වැඩකාරය වෙනවා ඒකිගෙ.නිවට ජීවිතේ ඒ පිරිමින්ට
    මෙ කතාව ඇත්ත ගොඩාක් රාජ්‍ය සෙවයෙ ඔය පියන් නැත්තම් පොඩි පොඩි ඇසිස්ටන් ජොබ් වල පිරිමි හිටියාට වැඩියෙන් එක්සෙකිටිව් වල ඉන්නෙ ගෑනු .
    උගත් නම් තමා නමුත් කලා උපාධි ෆිසිකල් උපාධි කොමර්ස් උපාධි වගෙ කරලා යන්තම් පාස් වෙච්ච උන්.
    පට්ට කුඩුකෙරුයි උන් .
    ඉංග්‍රිසි වචනයක් බැහැ. කම්පියුටර් දැනුමක් නැහැ.කොළඹ පොෂ් එකට හැදෙන උන් ඔව්ව කරන්නෙ නැති තරම් .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,104
    25,215
    113
    90% female
    රාජ්ය සේවෙ කෙලම වෙන්න ඇත්තම හේතුව කෙටියෙන්
    ගිරවා දාල පාඩම් කරල ලොකු ලොකු තනතුරු වලට එන නුවණ හැදිමිටේ දිග මෝඩ ගෑනුන්ගෙන් රාජ්ය අන්ශය පිරිල.විශේසයෙන් කොළඹ සහ ප්‍රධාන නගර කීපෙක 5හේ ශිෂ්යත්වෙ පාස්වෙලා ඇවිත් කුඩුකේඩු විදිහට,ඉතා ආත්මාර්තකාමි විදිහට,ඉතා ඉරිසියාසහගත සෙට් එකක් මෙහෙම ඉහල පෝස්ට්වලට ආවෙ හා එන්නෙ.

    මේ ගෑනු ඉස්කෝලවලින් බිහිකරන්නෙම අනුන්ට ඉරිසියා,උග්‍ර තරගකාරි,මනුස්සකම නැති ගෑනු ටිකක්.බැන්දොත් ඌ කෙලින්ම වැඩකාරය වෙනවා ඒකිගෙ.නිවට ජීවිතේ ඒ පිරිමින්ට
    දුගී පවුල් වලින් ඉගෙන ගෙන ඉහලට ආපු ගැහැණු සහ පිරිමි අය ඉහලට ආවහම පට්ට ඇරියස් කවර් කරන්නේ. මම ඒ වගේ චරිත එක්ක වැඩ කරලා තියෙන හින්දා කියන්නේ. පට්ට කුණු ලෝබ හැත්ත. උන්ගේ ළමයි නම් සම්පුර්ණයෙන්ම වෙනස්.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,059
    3,822
    113
    දුගී පවුල් වලින් ඉගෙන ගෙන ඉහලට ආපු ගැහැණු සහ පිරිමි අය ඉහලට ආවහම පට්ට ඇරියස් කවර් කරන්නේ. මම ඒ වගේ චරිත එක්ක වැඩ කරලා තියෙන හින්දා කියන්නේ. පට්ට කුණු ලෝබ හැත්ත. උන්ගේ ළමයි නම් සම්පුර්ණයෙන්ම වෙනස්.
    Girls school tiyenawa , grade 5 walin apu ewun inna ewagen ekek bendoth sorry 😀
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,644
    15,196
    113
    New Zealand
    අසාර්ථයි කියලා කියන්න බෑ බන්. ඉස්සරID office, passport office, RMV වගේ ඒවා මතක් වෙද්දිත් අප්පිරියයි. passportඔෆිස් එක බත්තරමුල්ලට එන්න කලින් තිබුන තැන තියෙද්දි passportඔෆිස් එකේ හිටියේ පට්ටම ටොක්සික් ස්ටාෆ් එකක්. ඒ කාලේ පාස්පෝට් හදපු උන්ට හොදට අත්දැකීම් ඇති මේ ගැන. ඒත් දැන් ගොඩක් ඔෆිස්වල වැඩි හරියක් ඉන්නේ තරුණ අය. ඒ අයගෙන් බහුතරයක් උපාධි තියන අය. මෑතකද්දි මම මේ 3ටම ගිහින් තියනවා. කිසිම රස්තියාදුවක් නැතුව වැඩේ කරගෙන ආවා. RMVඑකෙත් පරණ නාකි ඩයල් වෙනුවට තරුණ කොල්ලො ඉන්නවා. මම යාලුවෙක්ගේ ට්‍රාන්සර් ෆෝම් සෙට් එකක් බාර දෙන්න rmvගියා. උගේ පදිංචිය සනාථ කරන්න ඩොකියුමන්ට් එකක් ඉල්ලුවා. ඊට පස්සේ එතන හිටපු කොල්ලා , මගේ යාලුවගේ නමට එන වතුර බිලක් වට්සැප් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ වැඩේ හරි. එතන හිටපු තරුණ කොල්ලා වෙනුවට නාකි අම්මන් ඩියෙක් හිටිය නම් උබ යාපනේ ඉදන් ආවත් උබව ආපහු බිලක සත්‍ය පිටපතක් ගෙන්න කියලා ගෙදර යවනවා. ජෙනරේෂන් වෙනස් වෙද්දි ගොඩක් දේවල් වෙනස් වෙයි.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,179
    1
    13,058
    113
    Gotham City
    Girls school tiyenawa , grade 5 walin apu ewun inna ewagen ekek bendoth sorry 😀
    Eka school colombo wala e school eke ape kale mata oka theruna unge awulak
    E school ekata ganne scholarship eken best marks walin
    Primary ekak naha e school eke .

    අසාර්ථයි කියලා කියන්න බෑ බන්. ඉස්සරID office, passport office, RMV වගේ ඒවා මතක් වෙද්දිත් අප්පිරියයි. passportඔෆිස් එක බත්තරමුල්ලට එන්න කලින් තිබුන තැන තියෙද්දි passportඔෆිස් එකේ හිටියේ පට්ටම ටොක්සික් ස්ටාෆ් එකක්. ඒ කාලේ පාස්පෝට් හදපු උන්ට හොදට අත්දැකීම් ඇති මේ ගැන. ඒත් දැන් ගොඩක් ඔෆිස්වල වැඩි හරියක් ඉන්නේ තරුණ අය. ඒ අයගෙන් බහුතරයක් උපාධි තියන අය. මෑතකද්දි මම මේ 3ටම ගිහින් තියනවා. කිසිම රස්තියාදුවක් නැතුව වැඩේ කරගෙන ආවා. RMVඑකෙත් පරණ නාකි ඩයල් වෙනුවට තරුණ කොල්ලො ඉන්නවා. මම යාලුවෙක්ගේ ට්‍රාන්සර් ෆෝම් සෙට් එකක් බාර දෙන්න rmvගියා. උගේ පදිංචිය සනාථ කරන්න ඩොකියුමන්ට් එකක් ඉල්ලුවා. ඊට පස්සේ එතන හිටපු කොල්ලා , මගේ යාලුවගේ නමට එන වතුර බිලක් වට්සැප් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ වැඩේ හරි. එතන හිටපු තරුණ කොල්ලා වෙනුවට නාකි අම්මන් ඩියෙක් හිටිය නම් උබ යාපනේ ඉදන් ආවත් උබව ආපහු බිලක සත්‍ය පිටපතක් ගෙන්න කියලා ගෙදර යවනවා. ජෙනරේෂන් වෙනස් වෙද්දි ගොඩක් දේවල් වෙනස් වෙයි.
    පාස්පොර්ට් ඔෆිස් එකෙ මට නම් වෙනස් අත්දැකීමක් ගිය අවුරුද්දෙ මෙ සීන් එක අර අපොයින්මන්ට් දාලා යන්න තිබ්බෙ පාන්දර පොලිම් වල ඉඳලා අන්න ඒ කාලෙ .
    ස්ටාෆ් එක නම් ටොක්සික් හොඳ එවුනුත් එහෙන් මෙහෙන් හිටියා.
    ටොක්සික් වයිබ් හම්බ ඉනෙ ගැණුන්ගෙන් තමා. ටිකක් මැදි වයසෙ උනුයි නාකි උනුයි තමා එහෙම .
    කොයි වෙලෙත් අහනවා හිටන් ඉන්නෙ මොකද "
    කියලා.
    හැබැයි පොත නම් වෙලාවට ආවා. වැඩෙ වෙච්ච නිසා මන් වැඩිය වලි දාගන්න ගියෙ නැහැ .
    ------ Post added on Jun 15, 2026 at 11:59 PM

    දුගී පවුල් වලින් ඉගෙන ගෙන ඉහලට ආපු ගැහැණු සහ පිරිමි අය ඉහලට ආවහම පට්ට ඇරියස් කවර් කරන්නේ. මම ඒ වගේ චරිත එක්ක වැඩ කරලා තියෙන හින්දා කියන්නේ. පට්ට කුණු ලෝබ හැත්ත. උන්ගේ ළමයි නම් සම්පුර්ණයෙන්ම වෙනස්.
    ළමයි උනත් වෙනස් වෙන්නෙ සමහරක් වෙලාවට.
    උදාහරණ විදියට අපෙ පවුලෙත් හිටියා ඔය දුප්පත් තැන් වලින් ඇවිත් රජයෙ ජොබ් කරපු උන් .උන්ගෙ ළමයින්ටත් උන් කුහක කම් පුරුදු කරනවා පොඩි කාලෙ ඉඳන් .
    අපෙ ඉස්කොලෙ එකෙක් හිටියා ඌට තිබ්බෙම උගෙ අම්මගෙයි තාත්තගෙයි රජයෙ සෙවක ගතිමයි .
    කොයි වෙලෙත් කෙලම් කියන පන්දම් අල්ලන ටයිප් එකෙ එකෙක් .ඌ ආශ්‍රයට තොරගත්තෙත් තත්තගෙ රස්සව වත්කම බලල .
    ------ Post added on Jun 16, 2026 at 12:02 AM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    930
    1,493
    93
    ඉරිසියාව කුඩුකේඩු කම් පැත්තකින් තියාපන්කෝ. අඩු ගානේ ලොජික් එකක් තේරෙන්න එපෑ.

    මම එක පාරක් කොටුවේ පෝස්ට් ඔෆිස් එකට ගියා බඩු වගයක් රට යවන්න.එයාර් කාගො ගනන් වැඩි නිසා ශිප් කාගෝ කරන්න විස්තර ගන්න හිටගෙන හිටියා. මනුස්සයෙක් ඇවිල්ලා ජපානෙට බඩු වගයක් යවන්න. ඔය බඩු අතරේ තේකොල වගයක් තියෙනවා. ලංකාවේ ටී බෝ(ර්)ඩ් එකෙන් නීතීයක් දාලා තියෙනවා තේ කොල රට යවන කොට ලිමිට් එකක් දාලා. ඒ ලිමිට් එක එක්සීඩ් කරනවා නම් ටී බෝඩ් එකෙන් පර්මිශන් එකක් ගන්න ඕනේ.

    දැන් අර මනුස්සයාට ජපානේ තියෙන එඩ්‍රස් තුනකට බඩු යවන්න ඕනේ. ඔය බඩු පාර්සල් තුනේම තියෙන තේකොල වල එකතුව අර ටී බෝඩ් එකෙන් දාලා තියෙන ලිමිට් එක එක්සීඩ් කරනවා. හැබැයි වෙන වෙනම ගත්තොත් අර ලිමිට් එක එක්සීඩ් වෙන් නෑ. දැන් අර පෝස්ට් ඔෆිස් එකේ ගෑණි කියනවා අර ලිමිට් එක එක්සීඩ් වෙනවා. ඒ නිසා ටී බෝඩ් එකේ පර්මිශන් අරන් එන්න කියලා.

    මම කිව්වා ඔතන එඩ්‍රස් තුනකටනේ බඩු යන්නේ. එක ශිප්මන්ට් එකක් නෙවෙයිනේ. ඒ හින්දා එහෙම පර්මිශන් එකක් ගන්න ඕන් නෑ කියලා. අර ගෑණි කියනවා එහෙම බෑ ඕනේමයි කියලා. මොකද ශිප්මන්ට් තුනම බිල් කරන්නේ එකට කියලා.

    මම කිව්වා ඉතින් ශිප්මන්ට් තුනකට දාලා බිල් තුනක් කඩන්න. වැඩේ ඉවරනේ කියලා. මේ ගෑනී පර සක්වල ගහනවා එහෙම බෑ කියලා.

    මං ඒ පාර අර බඩු ටික අරන් ආව පොරට කිව්වා උබ එක ශිප්මන්ට් එකක් දාලා අනිත් පෙට්ටි දෙකත් අරං එළියට ගිහිල්ලා ඉන්න කියලා. පොරට පටස් ගාලා තේරුනා වැඩේ. පොරත් "එහෙනම් මිස් මේ ශිප්මන්ට් එක විතරක් යවන්න" කියලා එක පෙට්ටියක් දැම්මා. අනිත් පෙට්ටි දෙක ගෝලයාට කිව්වා අරන් ගිහින් වෑන් එකට දා ගන්න කියලා.

    පොර ගියාම ඊළඟට තිබ්බේ මගේ වාරේ. මම විස්තර ටික අරං ඉවර වෙන්කොටම එන මනුස්සයෙක් පොත් වගයක් රට යවන්න ගෙනැල්ලා ඒ ශිප්මන්ට් දැම්මා. මම එළියට ගිහින් අර මනුස්සයාට කිව්වා දැන් තව ශිප්මන්ට් එකක් දාන්න කියලා. ඌ ගිහිල්ලා පෙට්ටි දෙකම දාලා. අර ගෑනී ගේම කෝල් කලාම මූ කියලා මේක ශිප්මන්ට් තුනක් කියලා. ඒ පාර ගෑනී ලොක්කෙකුත් එක්කන් ඇවිල්ලා ඒ ලොක්කා චක්‍ර ලේකෙකුත් උස්සන් ඇවිල්ලා ඒ චක්‍ර ලේකේ තියෙන්නේ එක ශිප්මන්ට් එකකට අර ලිමිට් එක එක්සීඩ් කරන්න බෑ කියලා විතරයි කියලා පෙන්නුවාම ලොක්කත් අකුලගෙන් ගිහින්. මොකද කොහොමත් එක පෙට්ටියක් එක ශිප්මන්ට් එකක් විදියට දාලා ඉවර නිසා අනිත් පෙට්ටි දෙකේම තේ කොල වල් ගාන එකතු කලාට අර ලිමිට් එක පනින් නෑලු.

    අන්තිමට ඉතින් විනාඩි දහයකින් කර ගන්න තිබ්බ වැඩේට පැය භාගයක් විතර අර මනුස්සයා රස්තියාදු වෙච්ච එක විතරයි වෙලා තිබ්බේ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,514
    9
    3,143

    අඩෝ උබලගෙ රට කොහෙද බං :baffled: :baffled:
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,474
    1,688

    I am on the side of the worker here..

    That per shipment check is there to prevent abuse of the system by repeating the same procedure to different addresses..

    What if that guy comes to the PO next day, the day after etc., with the same logic..? I bet he does not even have a Tea estate.. - Possibly an eBay seller..

    If not, it's unfair for the duty paying registered exporters..

    Imagine you bring a car fully dismantled to SL in separate boxes as parts to different addresses..

    I believe it's the same scenario with airlines and check-in baggage' aggregate weight..

    It's about common sense brah..

    PS - if you repeatedly argued like that in a workplace in where I live, they would ask you to leave..
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,915
    13,426
    113
    පෘථිවිය
    මම මේකේ jhnnwp දමපු "වම් අත දන්නෙ නැහැ, දකුණු අත කරන දේ..." නුල දැකල ලියන්න හිතුනේ.

    රාජ්‍ය අංශය ලෝකේ ගොඩක් තැන්වල එතරම් සාර්ථක නැහැ. මම ඉන්න රටෙත් එහමෙයි. සංවර්දිත, සංවර්දනය වෙමින් පවතින රටවල්වලත් එහමෙයි.

    පවුද්ගලික අංශය ගොඩක් තැන්වල සාර්ථක වෙන්නේ ඇයි?

    පවුද්ගලික අංශය
    (1) ලාබය අරමුණු කරගෙන පවත්වාගෙන යන නිසා. අකාර්යක්ෂමතාවය තියෙනවාන එක ලාබයට ඍජුවම බලපානවා. ඒ නිසා ස්වාබවයෙන්ම කාර්යක්ෂම වෙන්න සිදුවෙනවා.
    (2) සේවකයන්ට බෝනස් දීමන දෙනවා ලාබය මත. මේ නිසා සේවකයන් උන්නදු වෙනවා පරිබෝගිකයින්ට දිනාගෙන ලාබය වැඩි කරන්න. තව සේවකයන්ට experience එක වගේම දක්ෂතාවය මත උසස් වීම් ලබා දෙනවා
    (3) සමාගම් අතර තරගකාරිත්වය නිසා වෙළදපොල දිනාගන්න කාර්යක්ෂම වෙන්න සිදුවෙනවා.
    (4) තීරණ ක්‍රියාත්මක කරන්න ගතවෙන්නේ ඉතා සුළු කාලයක්

    රාජ්‍ය අංශය
    (1) කාර්යක්ෂම වෙන්න, අලුත් තාක්ෂනයන් යොදාගන්න motivation එකක් නැහැ.
    (2) ආණ්ඩුවට හැමවිටම මැදිහත් වෙන්න වෙනවා.
    (3) දැඩි රෙගුලාසි (යමක් අනුමත වෙන්න, ක්‍රියාත්මක වෙන්න මාස කිහිපයක් හෝ අවුරුදු කිහිපයක් යනවා). උදාහරණයක් විදියට, අලුතින් කෙනෙක් බදවගන්න දීර්ග පටිපාටියක් තියෙනවා
    (4) ආණ්ඩුවක සල්ලි සීමාසහිත නිසා, ආයතන වැඩි දියුණු කරන්න සල්ලි නැහැ

    මේකට යම් ආකාරයක විසදුමක් විදියට
    (1) පරිබෝගිකයින්ගෙන් feedback එකක් අරගෙන, ආයතනයකින් සේවා වැඩිදියුණු කරන්න targets හදනවා.
    (2) වැටුපට අමතරව දීමනාවක් දෙනවා, targets achive කරොත්
    (3) ප්‍රතිසන්විදනය කිරීම, සමහර ආයතන සමාගම් හෝ සමහර කොටස් පවුද්ගලික කිරීම
    (4) පවුද්ගලික අංශය සමග හවුල් වීම
    ආණ්ඩුවේ සියලු දෙපාර්තමේන්තු වල ඉන්නවා යුනියන් කාරයෝ
    ප්‍රධානම හේතුව ඒක
    කිසිම අලුත් දෙයක් කරන්න දෙන්නේ නැහැ
    වැඩක් කරන එකා පාගල දානවා
    එක්කෝ පිටපලාතකට මාරු කරනවා
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,516
    3,871
    113
    රාජ්‍ය අංශය තවමත් බහුතර කාර්යයන් කෙරෙන්නෙ පරණ විදිහටමයි. අනික උන් චක්‍රලේඛ, රෙගුලාසි වගේ ඒවායින් හිරකරලා තියෙන්නෙ. මහන්සි වෙන එකාටයි, නිකන් ඉන්න එකාටයි දෙන්නටම එකම සැලරිය. තේරුමක් නැති කමිටු, මීටින් වගේ දේවල් නොසෑහෙන්න තියෙනව. මට යාලුවෙක් කිව්වා කිසි වැඩක් නැතත් සමහර මීටින් තියෙනවලු, ඇති වැඩකුත් නෑලු, ඒත් ආයතන වලට ලියුම් බර ගානක් යවන්න ඕනෙ, තව මීටිමෙන් පස්සෙත් එක එක වාර්තා එහෙමත් හදන්න ඕනෙලු.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    429
    44
    28
    I am on the side of the worker here..

    That per shipment check is there to prevent abuse of the system by repeating the same procedure to different addresses..

    What if that guy comes to the PO next day, the day after etc., with the same logic..? I bet he does not even have a Tea estate.. - Possibly an eBay seller..

    If not, it's unfair for the duty paying registered exporters..

    Imagine you bring a car fully dismantled to SL in separate boxes as parts to different addresses..

    I believe it's the same scenario with airlines and check-in baggage' aggregate weight..

    It's about common sense brah..

    PS - if you repeatedly argued like that in a workplace in where I live, they would ask you to leave..
    මචන් මෙතන තියෙන ලොකුම කේස් එක තමයි මනුස්සයෙකුට හරියට තොරතුරක් දැනගන්න ක්‍රමයක් නැති එක.post එකේ website එකේ මෙලෝ දෙයක් හරියට දැනගන්න බෑ.නීතියක් තියෙනවනම් ඒවා ලස්සනට පැහැදිලි කරලා දාලා තිබුන නම් මිනිස්සු රස්තියාදු වෙන්නේ නෑනේ
    https://slpost.gov.lk/
     
    • Like
    Reactions: BINGU_PUTHA

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    294
    269
    63
    methana kattiya dala thiyana godak ewa etta. mama kiyanne

    1. Gov eke job walata set wenne ettatama parana widiyata hithana un. un hithanawa gov job ekak set unama unge job security eka hodai kiyala. eka set unama unta feeling ekak den done kiyala ethakota motivation iwarai. motivation ekak nethuwa inna un hariyata ewidina malamini wage
    2. Performance based salary increments ne. ethakota perform kalath ekai netath ekai budget eken salary wedi kalle kettam salary up wenne ne. itin e nisa salary wedi karaganna perform karanawa kiyana motivation ekath ne
    3. join una gaman dannawa pension ekak lebenawa kiyala. ethakota mun dannawa salary adu una 55 or 60 passe unta monthly income ekak enawa. e nisa ekata adalawa loku saving ekak one ne kiyala. ethanadith earn karanna thiyana motivation eka adu wenawa
    4. mona kiwwa private sector eke thiyana competition ekata, english language ekata thiyana bayata or nohekiyawata thama goda un salary level eka adu unath gov job target karanne. nettam private sector eke unge qualification ekata demand ekak ne
    5. Anith eka genu godak gov service ekata enne mama kalin kiwwa points walata amtharawa thiyana holidays and leaves gena hithala. lamayek gambunama private sector eke more or less 3 months lebenne. but gov sector eke paid salaries, half paid and no pay dala thawa leaves aran 1 year wage cover ekak karaganna puluwan. itin balapan 1 year passe enakota job eka thiyanawanam uba kochchara out dated da kiyala. ethakota e weda tika kawda karanne. teaching wedi pura ladies la thora ganne oya kiwwa leaves walata amatharawa 2pm wage off wela gedarath yanna puluwan nisa. nethuwa genuine teach karanna one nisa nemei

    oya gema dekinma thiyanne motivation ekak nethi minissu pirisak inna wedi benefits over responsibilities hoyana pirisak inna thenak widiyata. itin ehema thenak goda yanawada malli. kelama wenawa.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,745
    113
    canada
    රාජ්‍ය අංශය තුල දක්ෂ හරියට වැඩකරන මිනිස්සු ටිකක් දැම්මහම, ඔක්කොම හරි කියල හිතුවනම් එක වැරදියි. දක්ෂ මිනිස්සු පත් කරලත් රාජ්‍ය අංශය ගොඩ යන්නේ නැහැ. ඉන්න මිනිස්සුන්ට (ගැහැණු හෝ පිරිමි, අද්යාපන සුදුසුකම්) මොනවා තිබුනත් තත්වය ඕකයි. කරන්න ඕනේ system change එකක්. ක්‍රමවේදයේ වෙනසක්. මේවගේ දේවල් කරන එක අමාරුයි වුර්තිය සමිති සහ දේශපාලනය එක්ක.
     
    • Like
    Reactions: Udee KJ