මම මේකේ jhnnwp දමපු "වම් අත දන්නෙ නැහැ, දකුණු අත කරන දේ..." නුල දැකල ලියන්න හිතුනේ.
රාජ්ය අංශය ලෝකේ ගොඩක් තැන්වල එතරම් සාර්ථක නැහැ. මම ඉන්න රටෙත් එහමෙයි. සංවර්දිත, සංවර්දනය වෙමින් පවතින රටවල්වලත් එහමෙයි.
පවුද්ගලික අංශය ගොඩක් තැන්වල සාර්ථක වෙන්නේ ඇයි?
පවුද්ගලික අංශය
(1) ලාබය අරමුණු කරගෙන පවත්වාගෙන යන නිසා. අකාර්යක්ෂමතාවය තියෙනවාන එක ලාබයට ඍජුවම බලපානවා. ඒ නිසා ස්වාබවයෙන්ම කාර්යක්ෂම වෙන්න සිදුවෙනවා.
(2) සේවකයන්ට බෝනස් දීමන දෙනවා ලාබය මත. මේ නිසා සේවකයන් උන්නදු වෙනවා පරිබෝගිකයින්ට දිනාගෙන ලාබය වැඩි කරන්න. තව සේවකයන්ට experience එක වගේම දක්ෂතාවය මත උසස් වීම් ලබා දෙනවා
(3) සමාගම් අතර තරගකාරිත්වය නිසා වෙළදපොල දිනාගන්න කාර්යක්ෂම වෙන්න සිදුවෙනවා.
(4) තීරණ ක්රියාත්මක කරන්න ගතවෙන්නේ ඉතා සුළු කාලයක්
රාජ්ය අංශය
(1) කාර්යක්ෂම වෙන්න, අලුත් තාක්ෂනයන් යොදාගන්න motivation එකක් නැහැ.
(2) ආණ්ඩුවට හැමවිටම මැදිහත් වෙන්න වෙනවා.
(3) දැඩි රෙගුලාසි (යමක් අනුමත වෙන්න, ක්රියාත්මක වෙන්න මාස කිහිපයක් හෝ අවුරුදු කිහිපයක් යනවා). උදාහරණයක් විදියට, අලුතින් කෙනෙක් බදවගන්න දීර්ග පටිපාටියක් තියෙනවා
(4) ආණ්ඩුවක සල්ලි සීමාසහිත නිසා, ආයතන වැඩි දියුණු කරන්න සල්ලි නැහැ
මේකට යම් ආකාරයක විසදුමක් විදියට
(1) පරිබෝගිකයින්ගෙන් feedback එකක් අරගෙන, ආයතනයකින් සේවා වැඩිදියුණු කරන්න targets හදනවා.
(2) වැටුපට අමතරව දීමනාවක් දෙනවා, targets achive කරොත්
(3) ප්රතිසන්විදනය කිරීම, සමහර ආයතන සමාගම් හෝ සමහර කොටස් පවුද්ගලික කිරීම
(4) පවුද්ගලික අංශය සමග හවුල් වීම