Emergency: ගෙදර ඉන්න බල්ලා ඇඟට පනිනවා. ඉක්මනින අරන් ගිහිල්ලා සාත්තු කරන ය ඉන්නවද?

rambo321

Well-known member
  • May 15, 2022
    1,704
    1
    2,076
    113
    Emergency: ගෙදර ඉන්න බල්ලා ඇඟට පනිනවා. ඉක්මනින අරන් ගිහිල්ලා සාත්තු කරන ය ඉන්නවද?
    මොරටුව අවටින්. අපිට අල්ලන්න විදිහක් නැහැ. ඇඟට පනිනවා.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,716
    4,745
    113
    මෙන්න මේ @scurvy ඕකට ගැලපෙනවා. එකපාරක් තලගොයෙකුත් පැන්නුවා.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,704
    1
    2,076
    113
    මොකක්ද මූ කියන්නෙ කියල කියපන්කො ඉස්සෙල්ල
    ගෙදර බලන්න බුරාගෙන ඇඟට පනිනවා. බුරන එක නවත්තන්නෙත් නැහැ. කාටවත් ලඟට යන්නත් විදිහක් නැහැ. එක්කෝ අරන් ගිහිල්ල treat කරන්න හරි බලනගන්න තැනක් හොයා ගන්නයි ඕන ඉක්මනටම.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,047
    11,510
    113
    35
    Spain
    තේරුනේ නැහැ, නිකම්ම කඩා පැනල හපන්න හදනවද? එහෙම නම් රෙබීස්ද දන්නෙත් නැහැ බන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,796
    1
    42,965
    113
    ගෙදර බලන්න බුරාගෙන ඇඟට පනිනවා. බුරන එක නවත්තන්නෙත් නැහැ. කාටවත් ලඟට යන්නත් විදිහක් නැහැ. එක්කෝ අරන් ගිහිල්ල treat කරන්න හරි බලනගන්න තැනක් හොයා ගන්නයි ඕන ඉක්මනටම.
    පිස්සු බලු රෝගෙද මංද
     
    • Sad
    Reactions: Inigo Montoya

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,845
    7,786
    113

    තඩි පොල්ලකින් ගහපන්

    a woman is swinging a baseball bat in front of a dog .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,662
    113
    Homagama
    වෙට් කෙනෙක්ට කියන්න. වැඩ කරන කෙනෙක් එවයි dart එකක් එක්ක.

    PHI ට කියන්න පුලුවන් හැබැයි වෙලා යයි.
     
    • Wow
    Reactions: Inigo Montoya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,338
    1
    32,011
    113
    - උඩරට -
    ගෙදර බලන්න බුරාගෙන ඇඟට පනිනවා. බුරන එක නවත්තන්නෙත් නැහැ. කාටවත් ලඟට යන්නත් විදිහක් නැහැ. එක්කෝ අරන් ගිහිල්ල treat කරන්න හරි බලනගන්න තැනක් හොයා ගන්නයි ඕන ඉක්මනටම.
    ඩොකාට කියපන් එන්න කියලා තුවක්කුවත් අරන්.. සිහි නැති වෙන කට්ටක් ගහලා වෙඩි තියන්න තියෙන්නේ.. ඊට පස්සේ අරන් යන්න පුලුවන් ...

    මොකක්ද බ්‍රීඩ් එක
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    සාමාන්‍ය විදිහට හිටපු බල්ලෙක් එකපාරම කන්න පටන් ගන්නවා නම් අනිවාර්යයෙන්ම rabies

    වතුර පොඩ්ඩක් ගහලා බලන්න කොහොමද හැසිරීම කියලා
    ------ Post added on Jun 16, 2026 at 9:07 PM
     
    • Sad
    Reactions: Inigo Montoya