Questions උබලට සෙට් වෙලා හිටපු කෙල්ලෙක් උබලට කරපු බලු වැඩේ මොකක්ද ?

mall_9n

Well-known member
  • Apr 19, 2026
    541
    1,377
    93
    සිහලුන්ට සෙට් වෙලා හිටපු ගෑනු උබලට කරපු කැරි වැඩ මොනවද ?

    1. බූට තියල සල්ලි තියෙන එකෙක් එක්ක ගියා , මට හිගන්න කියලා 🤭
     
    • Wow
    Reactions: Inigo Montoya

    Hera00

    Member
    Apr 8, 2025
    21
    17
    3
    සිහලුන්ට සෙට් වෙලා හිටපු ගෑනු උබලට කරපු කැරි වැඩ මොනවද ?

    1. බූට තියල සල්ලි තියෙන එකෙක් එක්ක ගියා , මට හිගන්න කියලා 🤭
    2. Boru krl salli thyn ponnayek ekka giya , habai higanna kylnm kiwwe naa , Eki hdt use kra mawa anyway Eki gemak ghgththa
     
    • Like
    Reactions: Inigo Montoya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,106
    1
    31,638
    113
    - උඩරට -
    අපි මේක නවත්තලා හොඳ යාළුවෝ වෙමු අයියේ... ඩිග්‍රී එක ඉවර වෙනකම් මම ආයේ කා එක්කවත් යාලු වෙන්නේ නෑ අයියේ... ඒ වෙනකම් ඔයා හිටියොත් අපි බඳිමු අයියේ 🤣
    ඔයා හොඳ කෙනෙක් අයියේ..
    මට වඩා හොඳ කෙනෙක් ඔයාට සෙට් වෙයි අයියේ 🫣
    පහු වෙනිදම වෙන එකෙක් එක්ක ගියා ඕයී..🤣
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    262
    935
    93
    කුරුනෑගල හිඟන අඩුකුලේ හුට්ටියෙක් එක්ක සෙට් උනා ඒකි A/L මම කැම්පස් අවසාන ඉන්න කාලේ, ඒකිට වියදම් කරා, උදව් කරා තැනකට එන්න..... ඒකි ලස්සනයි, මාත් වයස නැති නිසා සෙක්ස් වලට එහෙම addict වෙලා හිටියේ. හැබැයි ඒකි ටිකක් උඩට එද්දි මට වඩා ලේසියෙන් රැවටෙන මෝල් pnnyek සෙට් උනා. ඌ මේකිටයි මේකිගේ ගෙදර උන්ටයි ඔක්කොටම හාල් පොල් ඉඳන් ඇදලා. මම උන්ගේ හැටි දන්න නිසා ගෙවල්වල රිංගන්න ගියේ නෑ මම කරේ මේකිට විතරයි. මට වඩා අරූ ගවයා නිසා ඌ ගෙදර දෙයියා වෙලා මම දන්නෙත් නෑ. මහ ගෑණිට මාව අල්ලන්නේ නෑ මම කරන්න යන්නේ නැති නිසා.

    කොහොමහරි දවසක් මට සීන් එක මාට්ටු උනා. ගෙදර ගිහින් කේස් එක ඇද්දා, මහ hutti කියවන් එද්දි ඒකිට කුණුහරපෙන් බැන්නා, කෙල්ලටත් hkwanna තිබුනා ඒත් pnnyek නෙවෙයි නිසා ඒක කරේ නෑ. හැබැයි මම අනිත් ගවයගේ ගෙදර උන්ට සීන් එක කියලා යැව්වා මොකද මට mutual contact එකක් හම්බ උනා. උගේ තාත්තම මට කෝල් කරා. බලද්දි උගේ තාත්තගේ බිස්නස් එකේ සල්ලි අරන් ඇවිත් ඌ මේකිට වියදම් කරලා තියෙන්නේ. තාත්තා සීන් එක දැනගත්ත ගමන් ඒකටත් හිකිලා ගියා. ඒකි රජයේ පඩි ගන්න ගොබ්බයෙක් බැන්දා. මම ඊට පස්සේ ඒකිටත් වඩා ගොඩාක් බාල ලපටි පට්ට කෑල්ලක් එක්ක සෙට් උනා...

    මම සාමාන්‍යයෙන් mood ගහන එකෙක් නෙවෙයි, ඒ නිසා මට එහෙම move වෙන්න අමාරු උනේ නෑ. මට එහෙම විශේෂ මුකුත් තරහකුත් නෑ ඒකි එක්ක. හැබැයි මට සතුටුයි මට ඇරලා නිකං යන්න දෙන්නේ නැතුව අනිත් ගවයවත් බේරපු එකට. නැත්තන් ඌ කරගහනවා පරණ පවකට...ගෑනු ගැන මම ඒකිගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. මට දැන් ඕනෙනම් ගිහින් ඒකිට හූ කියලා එන්න පුළුවන් මම දැන් ඉන්න තත්වේ එක්ක. ඒත් මොකටද බං මට හොඳට හරිගිහින් තියෙනවනේ. මම මේ දේවල් කියන්නේ කවුරුහරි කොල්ලෙක් මේ situation එකට වැටුනොත් තමන්ගේ ජීවිතේ නාස්ති නොකරගෙන ඉඳියි කියලා හිතලා. හැම වෙලාවේම උඹ ඔය රත්තරං කියලා හිතන එකට වඩා හොඳ කිම්බක් එළියේ තියෙනවා.