රාජ්‍ය අංශය අසාර්ථක ඇයි ?

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,067
    1,749
    113
    I am on the side of the worker here..

    That per shipment check is there to prevent abuse of the system by repeating the same procedure to different addresses..

    What if that guy comes to the PO next day, the day after etc., with the same logic..? I bet he does not even have a Tea estate.. - Possibly an eBay seller..

    If not, it's unfair for the duty paying registered exporters..

    Imagine you bring a car fully dismantled to SL in separate boxes as parts to different addresses..

    I believe it's the same scenario with airlines and check-in baggage' aggregate weight..

    It's about common sense brah..

    PS - if you repeatedly argued like that in a workplace in where I live, they would ask you to leave..

    This is a loop hole and this loop hole must be addressed by the Ceylon Tea board. That is why they are there and government pays their salaries.

    The department of post doesn't have a role here. Every business man tries to reduce their cost and it is common sense. All the businessmen are using loop holes to reduce the costs. So when loop hole identified it must be addressed by the particular government body.

    And as far as I know non of the exporters and paying any duties. So no point in there. Also it doesn't matter whether through the e-bay or Amazon or any other platform. Production must be export and dollar earning must come to Sri Lanka.

    Also the tea industry is bit different. The tea planters are sending their tea to the auction and the auction winners take the particular amount of tea to their country. If this guy is sending tea readily available in Sri Lanka market that means he is not competing with the big exporters. So there s no point of stopping him.

    Also if the department of post rejecting his shipments doesn't means he can be stop. There are many more cargo service providers readily available in island wide and they will take care of shipment. By rejecting this kind of business means department of post doesn't have any interest of business and profit.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,656
    4,022
    113
    රාජ්‍ය අංශය තුල දක්ෂ හරියට වැඩකරන මිනිස්සු ටිකක් දැම්මහම, ඔක්කොම හරි කියල හිතුවනම් එක වැරදියි. දක්ෂ මිනිස්සු පත් කරලත් රාජ්‍ය අංශය ගොඩ යන්නේ නැහැ. ඉන්න මිනිස්සුන්ට (ගැහැණු හෝ පිරිමි, අද්යාපන සුදුසුකම්) මොනවා තිබුනත් තත්වය ඕකයි. කරන්න ඕනේ system change එකක්. ක්‍රමවේදයේ වෙනසක්. මේවගේ දේවල් කරන එක අමාරුයි වුර්තිය සමිති සහ දේශපාලනය එක්ක.
    ඒක හරි බන්. මරු විශන් තියෙන, අදහස් තියෙන, බහුශ්‍රැත මිනිස්සු ඉන්නව රාජ්‍ය අංශයෙත්. වැඩේ තියෙන්නෙ උන්ටත් උන්ගෙ සීමාවන් ඉක්මවන්න බෑ. කොටු වෙලා ඉන්නෙ. සමහර වෙලාවට දේශපාලන අධිකාරියෙන් සපෝට් එකක් නෑ. ඉතින් උන් සද්ද නැතුව ඉන්නව. අනික සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට අනුව යමක් කරන්න ගියාම, ඒකත් නොකෙරෙන තරම්. උඹ කිව්ව වගේ උඩම ඉඳලා සමස්ථ යාන්ත්‍රණයම වෙනස් වෙන්න ඕනෙ. නැතුව හරියන්නේ නෑ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    609
    742
    93
    අසාර්ථයි කියලා කියන්න බෑ බන්. ඉස්සරID office, passport office, RMV වගේ ඒවා මතක් වෙද්දිත් අප්පිරියයි. passportඔෆිස් එක බත්තරමුල්ලට එන්න කලින් තිබුන තැන තියෙද්දි passportඔෆිස් එකේ හිටියේ පට්ටම ටොක්සික් ස්ටාෆ් එකක්. ඒ කාලේ පාස්පෝට් හදපු උන්ට හොදට අත්දැකීම් ඇති මේ ගැන. ඒත් දැන් ගොඩක් ඔෆිස්වල වැඩි හරියක් ඉන්නේ තරුණ අය. ඒ අයගෙන් බහුතරයක් උපාධි තියන අය. මෑතකද්දි මම මේ 3ටම ගිහින් තියනවා. කිසිම රස්තියාදුවක් නැතුව වැඩේ කරගෙන ආවා. RMVඑකෙත් පරණ නාකි ඩයල් වෙනුවට තරුණ කොල්ලො ඉන්නවා. මම යාලුවෙක්ගේ ට්‍රාන්සර් ෆෝම් සෙට් එකක් බාර දෙන්න rmvගියා. උගේ පදිංචිය සනාථ කරන්න ඩොකියුමන්ට් එකක් ඉල්ලුවා. ඊට පස්සේ එතන හිටපු කොල්ලා , මගේ යාලුවගේ නමට එන වතුර බිලක් වට්සැප් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ වැඩේ හරි. එතන හිටපු තරුණ කොල්ලා වෙනුවට නාකි අම්මන් ඩියෙක් හිටිය නම් උබ යාපනේ ඉදන් ආවත් උබව ආපහු බිලක සත්‍ය පිටපතක් ගෙන්න කියලා ගෙදර යවනවා. ජෙනරේෂන් වෙනස් වෙද්දි ගොඩක් දේවල් වෙනස් වෙයි.
    ඒකට ඉතින් වයසට බැනලා වැඩක් නෑ, මෙහේ එවුන් වාහන වල දෙන game එක්ක ඒ මිනිස්සු තිතට බලනවා වෙන්න පුළුවන්.ඔය යාලුවා whatsapp කළේ හොර වතුර බිලක් නම්, පස්සේ කාලෙක ඒක අහු වුනොත් ආ මේ තරුණ ළමයිනේ තාක්ෂණේ නේ, රස්තියාදු කරේ නෑ කියලා බේරෙන්න පුළුවන්ද ?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,078
    20,304
    113
    Panadura
    90% female
    රාජ්ය සේවෙ කෙලම වෙන්න ඇත්තම හේතුව කෙටියෙන්
    ගිරවා දාල පාඩම් කරල ලොකු ලොකු තනතුරු වලට එන නුවණ හැදිමිටේ දිග මෝඩ ගෑනුන්ගෙන් රාජ්ය අන්ශය පිරිල.විශේසයෙන් කොළඹ සහ ප්‍රධාන නගර කීපෙක 5හේ ශිෂ්යත්වෙ පාස්වෙලා ඇවිත් කුඩුකේඩු විදිහට,ඉතා ආත්මාර්තකාමි විදිහට,ඉතා ඉරිසියාසහගත සෙට් එකක් මෙහෙම ඉහල පෝස්ට්වලට ආවෙ හා එන්නෙ.

    මේ ගෑනු ඉස්කෝලවලින් බිහිකරන්නෙම අනුන්ට ඉරිසියා,උග්‍ර තරගකාරි,මනුස්සකම නැති ගෑනු ටිකක්.බැන්දොත් ඌ කෙලින්ම වැඩකාරය වෙනවා ඒකිගෙ.නිවට ජීවිතේ ඒ පිරිමින්ට
     
    • Like
    Reactions: maxxa@elakiri

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,215
    25,392
    113
    ඒකට ඉතින් වයසට බැනලා වැඩක් නෑ, මෙහේ එවුන් වාහන වල දෙන game එක්ක ඒ මිනිස්සු තිතට බලනවා වෙන්න පුළුවන්.ඔය යාලුවා whatsapp කළේ හොර වතුර බිලක් නම්, පස්සේ කාලෙක ඒක අහු වුනොත් ආ මේ තරුණ ළමයිනේ තාක්ෂණේ නේ, රස්තියාදු කරේ නෑ කියලා බේරෙන්න පුළුවන්ද ?
    ලෝකේ 100% ඇත්තම ඕනේ නෑ.... 70% ඇත්ත වුනහම ඇති. දැන් පොලිසියෙන් අල්ලන ඔක්කොටම දඩ ගහන්නේ නැහැ නේද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,717
    21,009
    113
    adala nene
    දැන් අවුරුදු 8ක් සෙමි ගවර්මන්ට් ආයතනයක සහ දැනට අධිකාරියක ඉංජිනේරුවෙක් විදියට වැඩ කොරන නිසා කියන්නෙ, උබලා උඩ කියන ඔක්කොම ඇත්ත. මේවගෙ වෙන්න ඕනෙ ඩිසිසන් අරන් වැඩ කරන්න පුලුවන් මිනිස්සු එන්න ඕනෙ. ඉන්න ගොඩක් උන් තමන්ගෙ වැඩ ටික කොරලා 4.30ට ගෙදර යන්න බලන් ඉන්නෙ :P .අනිත්ප්‍රධාන දේ තමා මේවගෙ සම "හරක්"ලොකුපුටුවල ඉන්න කුහකයො පහල ඉන්න උන්ඉගෙනගෙන උඩට එනවට කැමති නෑ 🤌🤌
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    609
    742
    93
    මෙතන ගොඩක් අය කියනවනේ රජයේ සේවකයින්ට performance based salary දෙන්න ඕන කියලා, සතොස වගේ එකක විකිණුම් ආදායම බලලා දුන්නා කියමු.

    එතකොට කච්චේරියේ ආදායම් බලපත්‍ර අලුත් කරන තැන ඉන්න මනුස්සයාට තමන්ගෙන් ආදායම් බලපත්‍ර අලුත් කරන්න එන ගාණ වැඩි කරගන්න ක්‍රමයක් තියෙනවද?

    අපි කිව්වොත් doctor කෙනෙක්ට බලන ලෙඩ්ඩු ගාණ අනුව පඩි දෙනවා කියලා මොකක්ද වෙන්නේ?

    එහෙම නැත්නම් පොලිසියේ ට්‍රැ‍ෆික් රාලහාමිට දඩ ගහන වාහන ගාණ අනුව පඩි දෙනවා කිව්වොත් ඊළඟට මොකද වෙන්නේ?

    ලෝකේ 100% ඇත්තම ඕනේ නෑ.... 70% ඇත්ත වුනහම ඇති. දැන් පොලිසියෙන් අල්ලන ඔක්කොටම දඩ ගහන්නේ නැහැ නේද?
    ඒ කතා නෙවෙයි අර බිල හොර එකක් වුනා නම් අන්තිමට ගත්ත එකා බේරෙනවද ආ මේ whatsapp කරලා ගත්තා කියලා?
    ------ Post added on Jun 18, 2026 at 9:23 AM
     
    Dissa rox

    Member
    Apr 29, 2018
    12
    6
    3
    අනිත් එක රාජ්‍ය සේවයේ පරිපාලන සේවය, ගණකාධිකාරී සේවය වගේ decision making post වලට 75% ක්ම, ගන්නේ අවුරුදු 28ට අඩු, කැම්පස් එකෙන් අලුත out වුණ කිසිම service experience එකක් නැති ළමයින්ව....පහළ layer වල service experience තියෙන උන්ට දක්ෂතාවය හැකියාව මත කවදාවත් ඉහළ තනතුරකට යන්න හැකියාවක් නැහැ. උන් එක තැන පල්වෙනවා. හැමදාම කිසිම motivation එකක් නැතුව එක තැන පල් වෙද්දී ඒ ඇරියස් එක පිරිමහගන්න බලන්නේ වැඩක් කරගන්න එන සේවාලාභීයාගෙන්..
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,651
    1,846
    113
    This is interesting..

    Australia’s public sector wage bill comprises approximately 9% to 10% of its GDP..

    In contrast, Sri Lanka’s public sector wage bill is about 5% of its GDP..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,078
    20,304
    113
    Panadura
    රජයේ හුත්තන්ව නලවනවා වැඩී
    පෞද්ගලික අංශවල සේවකයොන්ට වගේ වැඩ බැරි නම්, කාර්යක්‍ෂමතාවය අඩු නම්
    අස්කරනවා, දාලා පල කියනවා වගේ මුන්ටත් කරන්න ඕනේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,215
    25,392
    113

    ඒ කතා නෙවෙයි අර බිල හොර එකක් වුනා නම් අන්තිමට ගත්ත එකා බේරෙනවද ආ මේ whatsapp කරලා ගත්තා කියලා?
    ------ Post added on Jun 18, 2026 at 9:23 AM
    ඒක හරි. ස්වභාවික මරනෙකට සාක්කි දෙන්න අම්මා ගියා. මගක් යද්දී හිතුන අම්මගේ ID එක අරන් යන්න ඕනේ කියලා. ආපහු ඇවිත් අරන් ගියා.... ඔක්කොම ඉවරවෙලා ID එක ඉල්ලුව. කොහේ හරි දාල තිබ්බ නම් අපි ready වෙලා යනවා නේද
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,067
    1,749
    113
    මෙතන ගොඩක් අය කියනවනේ රජයේ සේවකයින්ට performance based salary දෙන්න ඕන කියලා, සතොස වගේ එකක විකිණුම් ආදායම බලලා දුන්නා කියමු.

    එතකොට කච්චේරියේ ආදායම් බලපත්‍ර අලුත් කරන තැන ඉන්න මනුස්සයාට තමන්ගෙන් ආදායම් බලපත්‍ර අලුත් කරන්න එන ගාණ වැඩි කරගන්න ක්‍රමයක් තියෙනවද?

    අපි කිව්වොත් doctor කෙනෙක්ට බලන ලෙඩ්ඩු ගාණ අනුව පඩි දෙනවා කියලා මොකක්ද වෙන්නේ?

    එහෙම නැත්නම් පොලිසියේ ට්‍රැ‍ෆික් රාලහාමිට දඩ ගහන වාහන ගාණ අනුව පඩි දෙනවා කිව්වොත් ඊළඟට මොකද වෙන්නේ?

    ඒ කතා නෙවෙයි අර බිල හොර එකක් වුනා නම් අන්තිමට ගත්ත එකා බේරෙනවද ආ මේ whatsapp කරලා ගත්තා කියලා?
    ------ Post added on Jun 18, 2026 at 9:23 AM
    උබ කියන කතාව ඇත්ත. හැබැයි වෙන්න ඕනේ ඔය වගේ ආදායම් බලපත්‍ර අළුත් කරනවා වගේ වැඩ ඩිජිටල් කරලා ෆුල් ඔටෝමැටික් කරන එක. විස්තර හරි නම් වෙනවා. නැත්තං නෑ.

    පොලිස් රාළහාමිලා දඩ ගගහා ඉන්නේ මේ තුන්වෙනී ලෝකේ රටවල් වල. මගේ ඩුබායි ගියපු යාළුවෙක් කිව්වා ඌ දවසක් උගේ යාළුවෙක්ගේ වාහනයක් ඉල්ලන් කොහේද ගිහිල්ලා. විනාඩි 45ක් විතර යන කොට වාහනේ අයිති යාළුවා කතා කරලා කුණුහර්පෙන් බැන්නාලු හරියට එළවපන් කියලා. බලන කොට වටේ හයි කරලා තියෙන කැමරා වලින් ඩිටෙක්ට් කරලා එළවන එකා කරන හැම වැරද්දකටම වාහනේ අයිති කාරයාගේ ෆෝන් එකට දඩ ගැහුවා කියලා එස්.එම්.එස්. එක ගානේ ඇවිල්ලා. දඩ ගහන ගාන වැඩි වෙලා තමා අරූට කතා කරලා බැනලා තියෙන්නේ. ලංකාවේ පොලීසියත් ඒ ගානට හදන්න ඕනේ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,739
    11
    3,289

    හරි සෝයී දඩ වලින් සොයන්පොශිත කරන්න පුලුවන් .
     
    Die Hard 4 බැලුවා නම් තේරෙයි ඔක්කොම automate කරන්න ගියාම hacker කෙනෙකුට දෙන්න පුළුවන් සෙල්ලම.

    අනික ඔය CCTV වලින් අන්තිමට වාහනේ හෙවනැල්ලත් ඉර කැපුවා කියලා දඩ කොළයක් එන තැනට වැ‍ටුනොත් මොකද වෙන්නේ? හරි ඒක වෙනම කතාවක් කියමු.

    ඒත් මේ ශ්‍රී ලංකාව. කොහේ හරි තියෙන දෙයක් අරගෙන එහේ නම් මෙහෙමයි කියලා වැඩක් නෑ. ඒක මෙහේ කරන්න පුළුවන් වෙන්න ඕන.

    දැන් ලංකාවේ පාරවල් ඔක්කොගෙම ඔහොම හයි කරන්න කොච්චර සල්ලියක් යනවද? ඒක නඩත්තු කරන්න, පරෙස්සම් කරන්න මොකද කරන්නේ?

    ඩුබායි වලට ලංකාවේ වගේ වහින්නේ නෑනේ, වඳුරො පනින්නේ නෑනේ. රබර් වතු, කඳු මැද්දෙන් තියෙන පාරවල් නෑනේ.