යෝශිත රාජපක්ෂ අවුරුදු 20ක් හිරේ යා හැකි චෝදනාව ගැන නඩු විභාගය අවසන්, තීන්දුවටත් දින දෙයි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    නියමය් මේවා තමා වෙන්න ඕන .පව්ල් පිටින් යන්න යන්න ඕන
    එහෙම කීවට ආණ්ඩුවේ බිම්මට්ටම් වල ඉන්න උන් නම් පොට්ටුවෙ හොරකං යටගහගෙන ඉන්නේ...
    අනුර ඒව හොයන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: War Fighter

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,893
    4,534
    113
    එහෙම කීවට ආණ්ඩුවේ බිම්මට්ටම් වල ඉන්න උන් නම් පොට්ටුවෙ හොරකං යටගහගෙන ඉන්නේ...
    අනුර ඒව හොයන්නෙ නැද්ද?
    දන්න ඒවා තියේ නම් පැමිණිලි කරපන් .නැත්නම් pm 1ක් දාපන් මම අදාල අයට දෙන්නම්
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,697
    11,544
    113
    🌎
    නඩු තීන්දුවට කලින් දවසේ බැසිල් cer වගේ පුටුවෙන් වැටෙයිද
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    දන්න ඒවා තියේ නම් පැමිණිලි කරපන් .නැත්නම් pm 1ක් දාපන් මම අදාල අයට දෙන්නම්
    ලොල්
    අනුරගෙ ඔෆිස් එකෙන් පැහැදිලිව කරන්න ඕන දේ කියල තියෙද්දී, අනුරගෙම පක්ෂෙ පහළම සභාවක ඉන්න උන් යට ගහනව නම්? අනුර ද ජනාදිපති කියල තමයි අහන්න වෙන්නෙ...
    පක්ෂෙ යටම උන් ජනාදිපතිගෙ ලියුම් වලට අහක බලන තැනට පත් උනේ කොහොමද?
    මෙහෙම බිම්මට්ටමේ දුශිතයෝ තවත් රකින්නෙ ඇයි? මේව පැලවත්තත් දන්නවා ඒත් නෝ ඇක්ෂන් නම් කවුද මෙහෙම බිම්මට්ටමේ රඟන උන්ව රකින්නේ කියල අහපං...
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,817
    2,728
    113
    43
    Wakanda
    උබට රාජපක්ෂලගේ පුක ලෙවකන්න් වෙන්නෙ නෑනේ ආයේ. පලයන් හිරේට එහේ උන් උබට ආස වෙයි
    ඔහොම බැන්නට වැඩක් නෑ
    අම්මව මතක් කරල බනිනවට ඌ ආස
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ඔහොම බැන්නට වැඩක් නෑ
    අම්මව මතක් කරල බනිනවට ඌ ආස
    ඒ ඌ ලොල්ලෙක් කියන එක ඇත්ත නිසා. ඌට කොන්දක් නෑ කෙලින් බනින්න ඒ ලොල්ලන්ගේ හැටි. කටින් බතල හිටවලා දාර පොලු කටේ දාගන්න තම උන් දන්නේ
     
    • Haha
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,817
    2,728
    113
    43
    Wakanda
    ඒ ඌ ලොල්ලෙක් කියන එක ඇත්ත නිසා. ඌට කොන්දක් නෑ කෙලින් බනින්න ඒ ලොල්ලන්ගේ හැටි. කටින් බතල හිටවලා දාර පොලු කටේ දාගන්න තම උන් දන්නේ
    උබ කවදද ප්රී @Tramadol
    වෙලාවක වරෙන් මම උබෙ කටට දීල කටට රෙන්නම්
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,154
    7,684
    113
    mokak hari කුමන්ත්‍රණය karanwa nam dementia tiyena kenkuth set karan kala nam , me kiyanne berenna puluwanda..
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    උඹලම හිතලා බලපන්. දැන් ආපහු 2015-2019 vibe එකක් තියෙන්නේ රටේ. වැඩක් වෙන්නේ නැහැ. කටින් වැඩ කෝටියයි. ආණ්ඩුව ප්‍රශ්න අමතක කරන්න එක එකා හිරේ දානවා. ඕවා නිකන්ම backfire වෙනවා. ඇත්තටම හොරකම් කරලා නම් එකෙක් නෙවෙයි පවුල් පිටින්ම දාපන් හිරේ. මම බයියෙක් උනත් ටෝයියෙක් උනත් මගේ මතේ ඒක. හිරේ දාපු එකෙක් පෙන්නපන් කෝටි ගානක් හොරකම් කරලා හිරේ ගිය. මුන් talks දුන්නේ උගන්ඩාවෙත් සල්ලි හංගලා තියෙනවා කියලනේ. මතකයි අරගලේ බැනර් එකකුත් පෙන්නුවා ගණන් කරගන්නත් බැරි බින්දු ගනනක් එක්ක හොරකම් කරපු ගාන. මෝඩ සිංහලු.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,868
    4,305
    113
    :ROFLMAO::ROFLMAO:
    අත් අඩංගුවට ගන්නවා, දවස් දෙකකින් ඇප දෙනවා.
    රාජපක්ෂ පවුලේ එකෙක් හරි, රනිලාව හරි චෝදනාවකට වැරදිකරු කරලා අස්සට දාල පෙන්නන්න කියපන්කෝ නිකං රට්ටු හිනස්සන්නේ නැතුව. :rofl: