ලොකේ යුද්ධ තියෙනකම් රාජපක්ෂ කියන බ්‍රෑන්ඩ් ඒක මිනිස්සුන්ගේ සිත් වලින් අමතර කරවන්න බෑ. ඒ් නූල් පොටක්වත් ඉතුරු කරන්නැතුව යුද්ධයක් ඉවර කරපු පොරක් විදිහට. තාවකාලික ප්‍රශ්න ඒයි. හැබැයි බ්‍රෑන්ඩ් ඒකට ගහන්න අමාරු වෙයි. ඔ්ක තමයි ඇත්ත.
*සැලකිය යුතුයි මම කවදාකවත ඡන්දේ දීලා නෑ. ඒ් අයට.