Best low cost router + ISP

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,514
    5,460
    113
    Colombo
    උඹලා දන්න යූස් කරන ලෝ කොස්ට් රවුටර් ඇන්ඩ් පැකේජස් මොනවද බන්ලා?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,055
    74,157
    113
    Mata SLT genath demma Nokia 4 port Dual band router ekak pons.
    Baya ne unlike Chinese crap which can spy on you.
    උඹ සොකඩේ හොලෝන ඒවා ඉන්ටර්නෙට්ටුවෙ තියෙනකොට උඹේ තව මොනා ස්පයි කරලා ගන්නද පොන්නයෝ 🤭 🤭
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,695
    1
    15,411
    113
    උඹලා දන්න යූස් කරන ලෝ කොස්ට් රවුටර් ඇන්ඩ් පැකේජස් මොනවද බන්ලා?
    Daraz එකේ තියෙන 4G battery dongle එකකට hutch sim එකක් දාලා.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    ටොරන්ට් වලට වෙන මොකක් හෝ පාවිච්චි කරන්න පුළුවන් නම් daily 5 හරි 10 හරි නියමයි.
    ඔෆිස් වැඩ කෝටා එකට කවුන්ට් වෙන්නේ නෑ..
    මම දැන් කාලයක් 10 එක පාවිච්චි කරනවා වරදක් නෑ..

    රව්ටර් එක නම් මම ගත්තේ උන් දෙන එක.

    ගණන් අඩුවටම රවුටර් එකක් හොයනවා නම් FB පේජ් වල තියෙනවා ISP ලාගේ ඒවා unlock කරලා දෙන ඒවා